Veenavee Acting Academy

Veenavee Acting Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Veenavee Acting Academy, Film/Television studio, colombo, Colombo.

නොසිතන සතියක ආරම්භය             SEE Y☢️UDirected by: Danushka RathnayakaProduced by: Sandun BandaraScreenplay by: Priyan...
11/08/2024

නොසිතන සතියක ආරම්භය
SEE Y☢️U

Directed by: Danushka Rathnayaka
Produced by: Sandun Bandara
Screenplay by: Priyanath Vidanapathirana & Gayani Asinsala Piyadigama
Story by: Gayani Asinsala Piyadigama

සම්පුර්ණ කතාව පහත Link එකෙන් බලන්න 👇
https://rb.gy/hktd0y

සතියේ දිනවල රාත්‍රි 9.30ට ස්වර්ණවාහිනියෙන්...


30/07/2024
See You drama එකේ Behind the Scenes Shoot කරන්න ඔයාටත් අවස්තාවක් ඔයගෙ Photography page link එක අපිට දාන්න. 0756 903 750
22/05/2024

See You drama එකේ Behind the Scenes Shoot කරන්න ඔයාටත් අවස්තාවක් ඔයගෙ Photography page link එක අපිට දාන්න.
0756 903 750

වේදනාබර අතීතයක  ඉඳලා එකට හීන අහුලන අපි'...හෙමින් සැරේ ඉස්සරහට යන්න අත් අල්ල ගත්තු අපි,අමාරුම තැන් වලත් ඉවසන අපි'දවසක ජීව...
21/01/2024

වේදනාබර අතීතයක ඉඳලා
එකට හීන අහුලන අපි'...
හෙමින් සැරේ ඉස්සරහට යන්න අත් අල්ල ගත්තු අපි,
අමාරුම තැන් වලත් ඉවසන අපි'
දවසක ජීවිතේ දිනනකන් අපිට අපි හයියක් වෙන අපි..
ඉතින්'
දවසක අපිටත් තියේවි,
ලස්සන දවසක හවසක නිවී සැනිසිල්ලෙ මතක් කර කර කතා කරන්න අපේම කියලා කතාවක්♥️

" මන්දාරම් කතාවේ "
අපිට අපි හමුවුනු කතාවක්.

එක හුස්මට මුල සිට එක පෙලට නරඹන්න.
පහත ලින්ක් එකෙන් 👇
https://rb.gy/am1366

සතියෙ දිනවල රාත්‍රි 9.00ට ITN තුලින්.

මන්දාරම් කතාවේ රංඩු කෙක්ක ලොකු අක්කා.. වීනාවී ඇකඩමියේ ආදී ශිෂ්‍යාවක් වීම අපිට ආඩම්බරයක්.. 🙏 ඔබේ ඉදිරි ග්මනට අපෙන් සුබ පැ...
06/01/2024

මන්දාරම් කතාවේ රංඩු කෙක්ක ලොකු අක්කා.. වීනාවී ඇකඩමියේ ආදී ශිෂ්‍යාවක් වීම අපිට ආඩම්බරයක්.. 🙏 ඔබේ ඉදිරි ග්මනට අපෙන් සුබ පැතුම්.

සුපුරුදු මුහුණක්නුපුරුදු ආත්මයක්අනපේක්ෂිත පෙරලියක්මන්දාරම් කතාවේ සියල්ල වෙනස් කරන පෙරළියසතියේ දිනවල රාත්‍රි 9.00ට ITN බල...
11/12/2023

සුපුරුදු මුහුණක්
නුපුරුදු ආත්මයක්
අනපේක්ෂිත පෙරලියක්

මන්දාරම් කතාවේ
සියල්ල වෙනස් කරන පෙරළිය

සතියේ දිනවල රාත්‍රි 9.00ට ITN බලන්න.

මුල සිට එක පෙලට නරඹන්න.
පහත ලින්ක් එකෙන් 👇
https://rb.gy/am1366

සියල්ල වෙනස් කලසියල්ල අලුත් කලමන්දාරම් කතාවේඅනපේක්ෂිතම හමුවීමමුල සිට එක පෙලට නරඹන්න. පහත ලින්ක් එකෙන් 👇https://rb.gy/am1...
09/12/2023

සියල්ල වෙනස් කල
සියල්ල අලුත් කල
මන්දාරම් කතාවේ
අනපේක්ෂිතම හමුවීම

මුල සිට එක පෙලට නරඹන්න.
පහත ලින්ක් එකෙන් 👇
https://rb.gy/am1366

රාත්‍රි 9.00ට ITN ඔස්සේ..

27/10/2023

මන්දාරම් කතාව ළඟදීම ස්වාධීන රූපවාහිනිය ඔස්සේ


Directed by - Danushka Rathnayaka
Produced by - Ayesha Abeygunaratne
Written by - Thilanka Niranjana Bandara
Director of Photography - Thusitha Anuradha / Chanaka Sanjeewa
Assistant Director - Priyantha sri Samarakoon & Amila Premarathana
Edited by - Sachithra Gayan Weerasooriya
Color Grading - Wajira Lakmal Perera
Assistant Director - Priyantha Sri Samarakoon / Amila Premarathna
Art Director - Rangana Jayalath
Music - Honey Nayagara
Theme song music and vocals by - Milinda Sandaruwan
Make up - Chamira Sampath
Production manager – Don Upul
2nd cameraman - Eric Udayanga
2nd Assistant Director – Shehan
Poster Disiner - Dian Kausara
Still Photography : Pasindu Chathuranga & Ruwinda Kawshan Gishan Prabath
Production Assistant - Nissanka Kumara
Editing Studio - Thila Studio

25/10/2023

😍😍😍😍

ජනප්‍රිය ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ධනුෂ්ක රත්නායක මහතාගේ මූලිකත්වයෙන් ආරම්බ කෙරුනු වීණාවී ඇක්ටින් ඇකඩමියෙ  පලමු සහ තෙවන කණ්ඩාය...
18/10/2023

ජනප්‍රිය ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ධනුෂ්ක රත්නායක මහතාගේ මූලිකත්වයෙන් ආරම්බ කෙරුනු වීණාවී ඇක්ටින් ඇකඩමියෙ පලමු සහ තෙවන කණ්ඩායම සදහා වූ රංගන පාඨමාලාවේ සම්මාන සහ සහතිකපත් ප්‍රධානෝත්සවය පසුගිය ඉරිදා උත්කර්ශවත් අන්දමින් පැවැත්වුණා. වීණාවී ඇක්ටින් ඇකඩමි ආරම්භ කෙරුණේ ශ්‍රී ලාංකීය රංගන ක්ෂේත්‍රයට, දක්ෂ, පුහුණු මෙන්ම විනයවත් රංගන ශිල්පීන් බිහි කිරීමේ මුලික පරමාර්ථයෙන්.

මෙම සම්මාන ප්‍රදාන උත්සවය පැවැත්වුණේ, පාඨමාලාවේ සිසුන් විසින් ම නිර්මාණය කළ කෙටි චිත්‍රපට විනිශ්චයට ලක් කිරීමෙන් අනතුරුවයි. මේ සඳහා, ටෙලිනාට්‍ය සහ චිත්‍රපට අධ්‍යක්ෂ, තිර රචක අරුණ ජයවර්ධන මහතා,
ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ සහ තිර රචක හසුන් සමීර මහතා, තිර රචක සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ප්‍රියනාත් විදානපතිරන මහතා, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ශාන් ජයරත්න මහතා, චිත්‍රපට අධ්‍යක්ෂ සහ තිර රචක ෂමීර රංගන නාඔටුන්න මහතා, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ සහ තිර රචක සුපුන් රත්නායක මහතා, තිර රචක සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ අසංක සායක්කාර මහතා යන අය විනිශ්චයෙන් දායක වුණා.

මෙම සහතික පත් සහ සම්මාන ප්‍රදානෝත්සවයට ප්‍රවීණ රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා මහත්මිය සහ රංගන ශිල්පී යශ් වීරසිංහ මහතාද සහබාගී වුනා. හෝමාගම ස්පෙස් පාර්ක් පරිශ්‍රයේදි පැවැත්වුණු මෙම සම්මාන ප්‍රදානෝත්සවය, ඉතාමත් විචිත්‍රවත් ස්වභාවයක් ඉසිලුවා.

එදින සම්මානයට සහ ඇගයීමට පත් මෙම අංකුර රංගන ශිල්පීන්, හෙට දිනයේ ශ්‍රී ලාංකීය තිර මාධ්‍ය කලාවන් උසස් රංගනයෙන් ඔප්නංවන, මහා රූක්ෂ ගස් බවට පරිවර්තනය වනු ඇති.

ජනප්‍රිය ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ධනුෂ්ක රත්නායක මහතාගේ මූලිකත්වයෙන් ආරම්බ කෙරුනු වීණාවී ඇක්ටින් ඇකඩමියෙ  පලමු සහ තෙවන කණ්ඩාය...
18/10/2023

ජනප්‍රිය ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ධනුෂ්ක රත්නායක මහතාගේ මූලිකත්වයෙන් ආරම්බ කෙරුනු වීණාවී ඇක්ටින් ඇකඩමියෙ පලමු සහ තෙවන කණ්ඩායම සදහා වූ රංගන පාඨමාලාවේ සම්මාන සහ සහතිකපත් ප්‍රධානෝත්සවය පසුගිය ඉරිදා උත්කර්ශවත් අන්දමින් පැවැත්වුණා. වීණාවී ඇක්ටින් ඇකඩමි ආරම්භ කෙරුණේ ශ්‍රී ලාංකීය රංගන ක්ෂේත්‍රයට, දක්ෂ, පුහුණු මෙන්ම විනයවත් රංගන ශිල්පීන් බිහි කිරීමේ මුලික පරමාර්ථයෙන්.

මෙම සම්මාන ප්‍රදාන උත්සවය පැවැත්වුණේ, පාඨමාලාවේ සිසුන් විසින් ම නිර්මාණය කළ කෙටි චිත්‍රපට විනිශ්චයට ලක් කිරීමෙන් අනතුරුවයි. මේ සඳහා, ටෙලිනාට්‍ය සහ චිත්‍රපට අධ්‍යක්ෂ, තිර රචක අරුණ ජයවර්ධන මහතා,
ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ සහ තිර රචක හසුන් සමීර මහතා, තිර රචක සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ප්‍රියනාත් විදානපතිරන මහතා, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ශාන් ජයරත්න මහතා, චිත්‍රපට අධ්‍යක්ෂ සහ තිර රචක ෂමීර රංගන නාඔටුන්න මහතා, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ සහ තිර රචක සුපුන් රත්නායක මහතා, තිර රචක සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ අසංක සායක්කාර මහතා යන අය විනිශ්චයෙන් දායක වුණා.

මෙම සහතික පත් සහ සම්මාන ප්‍රදානෝත්සවයට ප්‍රවීණ රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා මහත්මිය සහ රංගන ශිල්පී යශ් වීරසිංහ මහතාද සහබාගී වුනා. හෝමාගම ස්පෙස් පාර්ක් පරිශ්‍රයේදි පැවැත්වුණු මෙම සම්මාන ප්‍රදානෝත්සවය, ඉතාමත් විචිත්‍රවත් ස්වභාවයක් ඉසිලුවා.

එදින සම්මානයට සහ ඇගයීමට පත් මෙම අංකුර රංගන ශිල්පීන්, හෙට දිනයේ ශ්‍රී ලාංකීය තිර මාධ්‍ය කලාවන් උසස් රංගනයෙන් ඔප්නංවන, මහා රූක්ෂ ගස් බවට පරිවර්තනය වනු ඇති..

වීණාවී රංගන පාසලේ බිහිවුනු තවත් තරුවක්.. Thilina Hettiarachchi
10/10/2023

වීණාවී රංගන පාසලේ බිහිවුනු තවත් තරුවක්.. Thilina Hettiarachchi

Address

Colombo
Colombo
10200

Telephone

+94787110197

Website

Alerts

Be the first to know and let us send you an email when Veenavee Acting Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Veenavee Acting Academy:

Share