
11/11/2023
ලංකාවේ uber drivers ලා වර්ග....!
අපිට හිතෙන විදිහට,අපිට දැනෙන විදිහට හයර් එකෙන් හයර් එකට මෙ වගේ දහස් ගානක් drivers ලා හම්බෙනවා.😂😂😂😂
සමහරු එක්ක සුහදශීලිව කතා කරනවා.තවත් සමහරු එක්ක මරාගෙන දවස් ගනන් තරහා පිරමහනවා.🤥😪
මෙ vedio එකෙන් කියන්නේ ඒ වගෙම සංසිද්ධි කිහිපයක්....!
බලලම තිරනේ කරන්න මේ වගෙ අය හම්බෙලා තියෙනවද කියලා.
Video එක බලලා channel eka subscribe කරන්න....!
https://youtube.com/?si=LeyDP0fYzVaNnLMm
ඉදිරියට අලුත් vedio පෙලක් වෙනස් විදිහට ලග ලගම එනවා.