Engine Malli

Engine Malli Bike and Car riveiw vedio sri lanka.

20/04/2026

BMW fan එකක්ද නැත්තං JDM fan එකක්ද? 😼
අද honest answer එක comment එකේ දාන්න. 💥

👉 BMW E30

මේක පරණ car එකක් විතරක් නෙවෙයි.
Real driving කියන්නේ මොකද්ද කියලා දෙන machine එකක්.
Rear-wheel drive setup එක, simple design එක,
electronics නැති pure control feel එක —
මේ තුන එකට ආවම driving එක වෙනම level එකක්.

අද cars වල tech තියෙනවා.
හැබැයි මේ වගේ car එකක “feel එක” replicate කරන්න බෑ.

ඔයාට chance එකක් දුන්නොත්
👉 E30 එකක් drive කරනවද?

නැත්තං modern car එකක්ම තෝරනවද?
Comment එකේ කියන්න.

Follow කරපන් — මේ වගේ real car content තව ගොඩක් එනවා.

19/04/2026

" Ns 200 ද එහෙම නැත්තම් Dzm 200 ද ? 😼💥 "

19/04/2026

" HONDA CIVIC EG 08 car 😼💥 "

...

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Engine Malli posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share