SLBooks.lk

SLBooks.lk SL BOOKS started as a You Tube Channel aiming to promote books authored by Sri Lankans.

Soon after launching it we witnessed increasing requests from our viewers to buy books from us

අපරාධ රාජ්‍යයක් - අසංක්ෂිප්ත පරිච්ඡේදයක් - කසුන් පුස්සෙවෙල - වට්ටම් සහිත මිල රු 1760/- පටුන -දුමින්ද සිල්වා | ලසන්ත වික්...
02/10/2025

අපරාධ රාජ්‍යයක් - අසංක්ෂිප්ත පරිච්ඡේදයක් - කසුන් පුස්සෙවෙල - වට්ටම් සහිත මිල රු 1760/-
පටුන -
දුමින්ද සිල්වා | ලසන්ත වික්‍රමතුංග | කීත් නොයාර් | වසීම් තාජුඩීන්
| ප්‍රගීත් එක්නැළිගොඩ | ශිෂ්‍ය මර්දනය | නාවික හමුදාවේ කප්පම් කල්ලිය | නඩරාජා රවිරාජ් |රතුපස්වල |මාලක- මර්වින් සිල්වා සහ සුදු වෑන් | මධුෂ්ක ද සිල්වා| කෞතුකාගාර සොරකම | සරණ ගුණවර්ධන| ජූලම්පිටිය අමරේ | නාමල් රාජපක්ෂ සහ ක්‍රිෂ් වංචාව| නිලංග දෑල - ශෂින්ද්‍ර රාජපක්ෂ | රමිත් - කෙහෙලිය රඹුක්වැල්ල | ප්‍රසන්න රණතුංග | උදය ගම්මන්පිල | උපාලි මෙන්ඩිස් | ස්ටේෂන් පැසේජ් ඉඩම් කොල්ලය |අතුරුදහන් කිරීම් සහ දේශපාලන සිරකරුවන් | වාස් ගුණවර්ධන | කොටදෙනියාව පොලිසිය | ඇඹිලිපිටිය පොලිස් ඝාතනය | ජාතිවාදී අපරාධ ගමන් මග

ඔබේ නිවසටම වෙබ් අඩවිය හරහා ඇණවුම් කිරීමට - https://slbooks.lk/books/miscellaneous/aparadha-rajyayak-asankshiptha-parichchedayak පිවිසෙන්න.
නැතිනම්
ඔබගේ නම -
ලිපිනය -
Email -
ඔබේ දුරකථන අංකය -
සමග 0777342809 අංකයට Inbox/WhatsApp/SMS කරන්න.

සුජිත් අක්කරවත්ත මහතා ගේ අලුත්ම කෘති දෙකක් වන වායාම සහ රවාෂ ග්‍රන්ථ ද්වීත්වය දැන් 2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය න...
27/09/2025

සුජිත් අක්කරවත්ත මහතා ගේ අලුත්ම කෘති දෙකක් වන වායාම සහ රවාෂ ග්‍රන්ථ ද්වීත්වය දැන් 2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නෙප්චූන් (A22), කෙහෙලි ප්‍රකාශන (K05), කවිවර ප්‍රකාශන (K03), සහ සයුර ප්‍රකාශන (C07) කුටි වලින් දැන් ලබාගත හැක.

සුජිත් අක්කරවත්ත කෘති දෙකක් වට්ටම් සහිත මිල රු 1680/- ඵෙතිහාසික ශාස්ත්‍රිය දත්ත, ඉතිහාස මුලාශ්‍ර, ප්‍රවාද සහ ජන මුලාශ්...
26/09/2025

සුජිත් අක්කරවත්ත කෘති දෙකක් වට්ටම් සහිත මිල රු 1680/-
ඵෙතිහාසික ශාස්ත්‍රිය දත්ත, ඉතිහාස මුලාශ්‍ර, ප්‍රවාද සහ ජන මුලාශ්‍රයන් සමග පුරාවිද්‍යාත්මක සනාථයන් සංකලනය කරමින් නිර්මාණ පර්යේෂණ ග්‍රන්ථ
Rawasha - රවාෂ - පිටු 136 - වට්ටම් සහිත මිල රු 480/-
Wayama - වායාම - පිටු 482 - වට්ටම් සහිත මිල රු 1200/-
ඔබේ නිවසටම වෙබ් අඩවිය හරහා ඇණවුම් කිරීමට - https://slbooks.lk/books/miscellaneous/history/sujith-akkarawatta-two-books පිවිසෙන්න.
නැතිනම්
ඔබගේ නම -
ලිපිනය -
Email -
ඔබේ දුරකථන අංකය -
සමග 0777342809 අංකයට Inbox/WhatsApp/SMS කරන්න.

රටම හෙල්ලු ජවිපේ ප්‍රභවය විකාශය සහ දේශපාලනය වට්ටම් සහිත මිල රු 1000/- ඔබේ නිවසටම වෙබ් අඩවිය හරහා ඇණවුම් කිරීමට - https:/...
26/09/2025

රටම හෙල්ලු ජවිපේ ප්‍රභවය විකාශය සහ දේශපාලනය වට්ටම් සහිත මිල රු 1000/-
ඔබේ නිවසටම වෙබ් අඩවිය හරහා ඇණවුම් කිරීමට - https://slbooks.lk/books/miscellaneous/ratama-hellu-jvp පිවිසෙන්න.
නැතිනම්
ඔබගේ නම -
ලිපිනය -
Email -
ඔබේ දුරකථන අංකය -
සමග 0777342809 අංකයට Inbox/WhatsApp/SMS කරන්න.

ගණනාත් ඔබේසේකර ගේ පත්තිනි ඇදහිල්ල පිළිබඳ සමාජ - මානව විද්‍යාත්මක ප්‍රතිපරීක්ෂාවක් - මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා වට්ටම්...
25/09/2025

ගණනාත් ඔබේසේකර ගේ පත්තිනි ඇදහිල්ල පිළිබඳ සමාජ - මානව විද්‍යාත්මක ප්‍රතිපරීක්ෂාවක් - මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා වට්ටම් සහිත මිල රු 800/-

ඔබේ නිවසටම වෙබ් අඩවිය හරහා ඇණවුම් කිරීමට - https://slbooks.lk/books/miscellaneous/gananath-obesekarage-paththini-adahilla-pilibanda-samaja-manawa-vidhyathmaka-prathipareekshawak පිවිසෙන්න.
නැතිනම්
ඔබගේ නම -
ලිපිනය -
Email -
ඔබේ දුරකථන අංකය -
සමග 0777342809 අංකයට Inbox/WhatsApp/SMS කරන්න.

20% discount for books by Tambapanni Academic Publishers.[Offer valid till 02 October 2025]Buy Now - https://slbooks.lk/...
20/09/2025

20% discount for books by Tambapanni Academic Publishers.
[Offer valid till 02 October 2025]
Buy Now - https://slbooks.lk/tambapanni-academic-publishers

or inbox your Name, Address, Email address, and Phone number or contact us - 777342809 (Voice/SMS/Whatsapp)
# # Delivery charges will apply for delivery

MAKING A CANON: Ananda Coomaraswamy and the Place of Buddhist Art By Janice Leoshko [Pages: 275] 20% Discount  for the l...
20/09/2025

MAKING A CANON: Ananda Coomaraswamy and the Place of Buddhist Art By Janice Leoshko [Pages: 275] 20% Discount for the literary month - Price - 3800/- [Pages: 275]

Buy Now - https://slbooks.lk/books/miscellaneous/making-a-canon-ananda-k-coomaraswamy-sri-lanka-and-the-place-of-buddhist-art

All other publications - https://slbooks.lk/tambapanni-academic-publishers

or inbox your Name, Address, Email address, and Phone number or contact us - 777342809 (Voice/SMS/Whatsapp)
# # Delivery charges will apply for delivery

Making a Canon is sensitive, informative, balanced, and self-confident -- free of professional jargon and polemic -- and, in its own right, an innovative and insightful contribution to the 'canon' of Buddhist Art history".
The author is professor emeritus of South Asian art at university of Texas.

සුජිත් අක්කරවත්ත කෘති දෙකක් වට්ටම් සහිත මිල රු 1890/- ඵෙතිහාසික ශාස්ත්‍රිය දත්ත, ඉතිහාස මුලාශ්‍ර, ප්‍රවාද සහ ජන මුලාශ්...
14/09/2025

සුජිත් අක්කරවත්ත කෘති දෙකක් වට්ටම් සහිත මිල රු 1890/-
ඵෙතිහාසික ශාස්ත්‍රිය දත්ත, ඉතිහාස මුලාශ්‍ර, ප්‍රවාද සහ ජන මුලාශ්‍රයන් සමග පුරාවිද්‍යාත්මක සනාථයන් සංකලනය කරමින් නිර්මාණ පර්යේෂණ ග්‍රන්ථ
Rawasha - රවාෂ - පිටු 136 - වට්ටම් සහිත මිල රු 540/-
Wayama - වායාම - පිටු 482 - වට්ටම් සහිත මිල රු 1350/-
ඔබේ නිවසටම වෙබ් අඩවිය හරහා ඇණවුම් කිරීමට - https://slbooks.lk/books/miscellaneous/history/sujith-akkarawatta-two-books පිවිසෙන්න.
නැතිනම්
ඔබගේ නම -
ලිපිනය -
Email -
ඔබේ දුරකථන අංකය -
සමග 0777342809 අංකයට Inbox/WhatsApp/SMS කරන්න.

මහා රුසියානු සාහිත්‍යයෙන් - පෙරළූ නැවුම් පස 1 සහ 2 වෙළුම් සිරිල් සී. පරෛ්රා - මිහායිල්  ෂොලො‌හොව් වට්ටම් සහිත පොත් දෙ...
14/09/2025

මහා රුසියානු සාහිත්‍යයෙන් - පෙරළූ නැවුම් පස 1 සහ 2 වෙළුම් සිරිල් සී. පරෛ්රා - මිහායිල් ෂොලො‌හොව් වට්ටම් සහිත පොත් දෙක සදහා මිල රු 3825/-

ඔබේ නිවසටම වෙබ් අඩවිය හරහා ඇණවුම් කිරීමට https://slbooks.lk/books-pack/peralu-newum-pasa-book-pack පිවිසෙන්න.
නැතිනම් ඔබගේ නම, ලිපිනය, ඔබේ දුරකථන අංකය සමග 0777342809 අංකයට Inbox/WhatsApp/SMS කරන්න.

Address

#54/7/A/3, Kotikawatte Road
Colombo
10600

Telephone

+94777342809

Alerts

Be the first to know and let us send you an email when SLBooks.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SLBooks.lk:

Share

SL Books is a You Tube channel

SL Books is a You Tube channel intended to introduce books by Sri Lankan authors to the general public. In doing this, we try to broaden the readership of these books and keep the book-readers informed of availability of such books. Though we cover a wide range of subjects we try to select those books known to be by well-known writers as well as recognized as being quality or award winning and or nominated for awards. Subject matters shall include, but not limited to, social sciences, law, philosophy, social development, novels and short-stories, arts & culture, religion, ethnicity, gender, women, indigenous knowledge, traditions, colonialism.

SL Books යූ ටියුබ් නාලිකාව ශී‍්‍ර ලාංකික කතුවරුන් ගේ අගනා කෘතින් ශී‍්‍ර ලංකික පාඨක සමාජය වෙත හදුන්වාදීමේ අරමුණින් පවත්වාගෙන යනු ලබන නාලිකවකි. දිනපතා ප‍්‍රකාශයට පත් වන විවිධ වූ විෂයන් පිළිබද කෘතීන් අතරින් අප විසින් ඉතා සැළකිල්ලෙන් යුතුව තෝරා ගනු ලබන කෘතීන් මෙම චැනලය මගින් හදුන්වාදීමට අප උත්සාහ කරමු. විශේෂයෙන්ම ඉතා ප‍්‍රකට විද්වතුන්ගේ කෘතීන්, සම්මානලාභී කෘතීන් සහ සම්මාන සදහා නිර්දේශිත වූ කෘතීන් ද, ඉතා උසස් පර්යේෂණ කෘතීන් යැයි සම්මත හෝ පිලිගෙන ඇති කෘතින් ද අධ්‍යාපනික වශයෙන් වැදගත් වන්නේ යැයි සැළකිය හැකි කෘතින් ද හදුන්වාදිම ට අප මෙහිදී උත්සාහ ගනිමු. පොත්පත් තෝරා ගැනීමේ දී විෂය පරාසයේ සිමාවක් නොමැති වූවත් සමාජ විද්‍යා විෂයයන්, නීතිය, දර්ශනය, සමාජ සංවර්ධනය, නවකතා සහ කෙටිකතා, කලාව සහ සංස්කෘතිය, ජනවාර්ගිකත්වය, ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය, ස්ති‍්‍රය, දේශීය දැනුම, සම්ප‍්‍රදායයන්, යටත් විජිතවාදය යන විෂයයන් කෙරෙහී වැඩි සැළකිල්ලක් දක්වමින් එවැනි පොත්පත් හදුන්වාදීමට අප කටයුතු කරනු ඇත.