Dewu's Moments

Dewu's Moments "Poetic eyes" my eternal unfinished verse..!
(1)

23/12/2025

Last few days of December,
when silence feels heavier than words,
teaching the heart how to let go slowly.

Dewu's Moments

゚viralシ

21/12/2025

දේවල් සුභවාදී ව සිදුවීමේ සම්භාවිතාවය 0.00% වුනත්, තාමත් ඒ ආදරේ එච්චරටම දැනෙන්නෙ ඇයි කියලා ඒ මිනිස්සු දන්නෙ නෑ! ☘️

Dewu's Moments

21/12/2025

මනුස්සයෙක්ට පුළුවන් තවත් මනුස්සයෙක්ව ඒ මනුස්සයා ඇතුලේ අතරමං කරවන්න.

ඒත් ඕනෙම විදිහෙ මනුස්ස සම්බන්ධතාවයක ඉන්න ඔයා දැනගන්න ඕනෙ ඒක ඕනෙම වෙලාවක වෙන්න පුළුවන් කියලා.

ඒ වගේම මේ වගේ අතරමං වීමක් දරාගන්න ලෑස්ති වෙන්නත් ඕනෙ. ඒ Situation එක Accept කරගන්න පුළුවන් විදිහට ශක්තිමත් වෙන්න ඕනෙ.

ඒක ඔයාටම ලේසියී!

මේක තමයි මනුස්ස සම්බන්ධතාවල ස්වභාවය.

මොකද,

"ආදරය" කියන්නෙම අතරමං වීමක්.

ඒක වෙනස් වෙන්නෙ ඔයාගෙම ඇතුලේ හෝ පිටස්තරයෙක් ඇතුලේ කියන දෙයින් විතරයි. ☘️

Dewu's Moments

゚viralシ

20/12/2025

"තෝරාගැනීම" කියන්නෙ මනුස්ස සම්බන්ධයක තියෙන ගොඩක් ප්‍රභල කොටසක්.

සමහරවෙලාවට දේවල් වල හරිම වටිනාකමක් දැනෙන්න නම් ඒ දේවල් ඉබේ සිද්ධ වෙන්න ඕනෙ. ඉතින් කාටවත් බැහැ ඒ දේවල් අපි කැමති විදිහට බල කරලා වෙනස් කරන්න.

ඒත් ඔයාට පුළුවන් තවදුරටත් ආදරය කියන දේ තනියම විශ්වාස කරන්න.

මොකද ඒකට දෙපාර්ශවයක් ඉන්න ඕනෙමයි කියලා දෙයක් නැහැනෙ.☘️

Dewu's Moments

゚viralシ

20/12/2025

සමහරවෙලාවට වචන ගොලු වෙද්දි, ඇස් දිලිසෙද්දි ඔයාට ඒවා උත්තර ව්දිහට භාර ගන්නම වෙනවා! ☘️

Dewu's Moments

゚viralシ

19/12/2025

If you know, You know! ☘️

Dewu's Moments

゚viralシ

මේක 20K වුන එක මට තියෙන්නෙ අසම්පූර්ණ සතුටක්.! ඒක හරිම හිස්.ඒත් හැමෝටම විසිදහස් ගුණයකින් ආදරෙයී.එච්චරයී! ☘️Dewu Thalakumb...
05/12/2025

මේක 20K වුන එක මට තියෙන්නෙ අසම්පූර්ණ සතුටක්.! ඒක හරිම හිස්.

ඒත් හැමෝටම විසිදහස් ගුණයකින් ආදරෙයී.

එච්චරයී! ☘️

Dewu Thalakumbura | Dewu's Moments

゚viralシ

⭕️ මේ දුරකථන අංක ටික වැදගත් වෙනවා මේ වෙලාවේ ⭕️පළාත් සහ දිස්ත්‍රික් මට්ටමේ සම්බන්ධීකරණ අංක (Provincial & District Level)ආ...
27/11/2025

⭕️ මේ දුරකථන අංක ටික වැදගත් වෙනවා මේ වෙලාවේ ⭕️

පළාත් සහ දිස්ත්‍රික් මට්ටමේ සම්බන්ධීකරණ අංක (Provincial & District Level)

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් ඒකක (District Disaster Management Coordinating Units - DDMCU) හරහා ඔබට පළාත් මට්ටමින් සහාය ලබා ගන්න.

👉 බස්නාහිර පළාත (Western Province)
ගංවතුර අවදානම වැඩිම ප්‍රදේශ සඳහා:

කොළඹ දිස්ත්‍රික්කය: 011 243 4028 / 077 395 7893
ගම්පහ දිස්ත්‍රික්කය: 033 223 4676 / 077 395 7888
කළුතර දිස්ත්‍රික්කය: 034 222 2344 / 077 395 7887

👉 දකුණු පළාත (Southern Province)

ගාල්ල දිස්ත්‍රික්කය: 091 224 2355 / 077 395 7889
මාතර දිස්ත්‍රික්කය: 041 223 4030 / 077 395 7894
හම්බන්තොට දිස්ත්‍රික්කය: 047 225 8056 / 077 395 7895

👉 සබරගමුව පළාත (Sabaragamuwa Province)

නායයෑම් සහ ගංවතුර බහුල ප්‍රදේශ:

රත්නපුර දිස්ත්‍රික්කය: 045 222 5522 / 077 395 7898
කෑගල්ල දිස්ත්‍රික්කය: 035 222 2843 / 077 395 7891

👉 වයඹ පළාත (North Western Province)

කුරුණෑගල දිස්ත්‍රික්කය: 037 222 0455 / 077 395 7892
පුත්තලම දිස්ත්‍රික්කය: 032 226 5345 / 077 395 7896

👉 මධ්‍යම පළාත (Central Province)

මහනුවර දිස්ත්‍රික්කය: 081 220 2875 / 077 395 7890
නුවරඑළිය දිස්ත්‍රික්කය: 052 222 3448 / 077 395 7897
මාතලේ දිස්ත්‍රික්කය: 066 223 0926 / 077 395 7886

👉 උතුරු මැද පළාත (North Central Province)

අනුරාධපුරය: 025 222 5333 / 077 395 7883
පොළොන්නරුව: 027 222 6676 / 077 395 7884

👉 ඌව පළාත (Uva Province)

බදුල්ල දිස්ත්‍රික්කය: 055 222 4434 / 077 395 7885
මොනරාගල දිස්ත්‍රික්කය: 055 227 6378 / 077 395 7893

27/11/2025

In my mind,
මහවැලි | කොත්මලේ වාන් | තාමත් වැස්ස | 11pm

අඩෝ මචං මිනිස්සු!! 💔

Address

Canterbury

Alerts

Be the first to know and let us send you an email when Dewu's Moments posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share