Gossip Any thing & Every thing

Gossip Any thing & Every thing Gossip

Leo MessiThe last man standing....
07/07/2026

Leo Messi
The last man standing....

06/07/2026


රෙස්ලින් පිටියට....

06/07/2026

this is for you
Leo මේ ඔයාට....

06/07/2026

Viking Warrior Erling Haaland ලෝක කුසලානයෙන් බ්‍රසීලය ගලවයි

06/07/2026

උත්තරීතර නායක Ali Khamenei අවසන් වරට දැකගන්න Tehran අතුරු සිදුරු නැතිව වැසී යයි

මම උත්සාහ කළා...උත්සාහ කළා...මගේ ආරම්භය සහ අවසානයත් මේ ක්‍රීඩාංගනයමයි ඔව් ඒක දැන් ඉවරයි...Neymar jr                     ...
06/07/2026

මම උත්සාහ කළා...
උත්සාහ කළා...
මගේ ආරම්භය සහ අවසානයත් මේ ක්‍රීඩාංගනයමයි
ඔව් ඒක දැන් ඉවරයි...
Neymar jr

05/07/2026

ඔහු කිව්වා මම දක්ෂයෙක් කියලා...
ඔබේ ජනතාව ඔබ ගැන ආඩම්බර වෙයි කියලත් කිව්වා
කවදාහරි මගේ දරුවන්ට මම කියනවා මෙසී එක්ක සෙල්ලම් කළා කියලා
ඇත්තටම මෙසී තමයි විශිෂ්ටයා
මම බලාගෙන ඉන්නවා ඔහු දිහා....
Cape Verade goalkeeper Vozinha

Game of Thrones බිත්තර වෙන්දේසියේ පළමු ලංසුව ඩොලර් 20,000යි මෙන්න මෙහෙමයි කතාව....Game of Thrones කතාමාලාවේ මුල්ම කොටසේද...
05/07/2026

Game of Thrones බිත්තර වෙන්දේසියේ
පළමු ලංසුව ඩොලර් 20,000යි

මෙන්න මෙහෙමයි කතාව....
Game of Thrones කතාමාලාවේ මුල්ම කොටසේදී ඩෙනේරිස් ටාගේරියන්ට තෑගි ලෙස ලැබුණු ප්‍රසිද්ධ මකර බිත්තර 3 මතකද?

ඒ බිත්තර තුනත්, ඒවා තැන්පත් කර තිබූ මුල්ම ලී පෙට්ටියත් දැන් පළමු වතාවට වෙන්දේසියට එනවා.

මෙම වෙන්දේසිය ජූලි 15 වැනිදා Heritage Auctions ආයතනය හරහා පැවැත්වීමට නියමිතයි.

දැනටමත් මේ සඳහා ඇමෙරිකානු ඩොලර් 21,000ක (රුපියල් මිලියන කිහිපයකට සමාන) ලංසුවක් ලැබී තිබෙනවා. හැබැයි වෙන්දේසිය අවසන් වෙද්දී ඒ අගය ඊට වඩා බොහෝ ඉහළ යනු ඇති කියලා විශ්වාස කරනවා.

විශේෂම දේ තමයි, මේවා සාමාන්‍ය අනුරූ නෙවෙයි. HBO ආයතනය විසින් Game of Thrones රූගත කිරීම් සඳහා භාවිත කළ සැබෑම මකර බිත්තර බවට නිල සහතිකයක් සමඟම ඒවා ලබාදීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

මේ වගේ වෙන්දේසියක් අලුත් දෙයක් නෙවෙයි. 2024දීත් ඩෙනේරිස්ගේ ඇඳුම, Iron Throne අනුරුව සහ Jon Snowගේ ප්‍රසිද්ධ අසිපත ඇතුළු වටිනා භාණ්ඩ රැසක් වෙන්දේසි කර තිබුණා.

දැන් ඉතින් ප්‍රශ්නය එකයි... මේ මකර බිත්තර තුනේ අලුත් හිමිකරු වෙන්නේ කවුද?

ඔහු කිව්වා මම දක්ෂයෙක් කියලා...ඔබේ ජනතාව ඔබ ගැන ආඩම්බර වෙයි කියලත් කිව්වා කවදාහරි මගේ දරුවන්ට මම කියනවා මෙසී එක්ක සෙල්ලම...
05/07/2026

ඔහු කිව්වා මම දක්ෂයෙක් කියලා...
ඔබේ ජනතාව ඔබ ගැන ආඩම්බර වෙයි කියලත් කිව්වා
කවදාහරි මගේ දරුවන්ට මම කියනවා මෙසී එක්ක සෙල්ලම් කළා කියලා
ඇත්තටම මෙසී තමයි විශිෂ්ටයා
මම බලාගෙන ඉන්නවා ඔහු දිහා....

Cape Verade goalkeeper Vozinha

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Gossip Any thing & Every thing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share