25/08/2026
වැටුණු හැමවිට හිතින් නොවැටී
හිනාවෙන් හිත සනසගන්න
දරා ගන්නට බැරිම තැනදිත්
දරාගෙන දුක ඉවසගන්න
බිංදුවෙන් හරි වීරියෙන් යලි
වැටුණු අඩියෙන් පටන් ගන්න
පයින් ඇද බිම දාපු ලෝකෙට
දිනපු හැටි ගැන කියල දෙන්න
Whenever you fall, don’t let your spirit fall,
Comfort your heart with a smile.
Even when the pain becomes too much to bear,
Endure it with strength and patience.
Even if you have only a little strength left,
Start again from where you fell.
To the world that pushed you down and left you behind,
One day, tell them how you rose and won