08/07/2026
🚨 අපේ සෙට් එකට පොඩි පණිවිඩයක්! 🚨
🚨 A quick update for our amazing squad! 🚨
A lot of you have been asking why I haven’t uploaded anything new lately. To be completely honest, our page recently got hit with a restriction from Facebook. Because of this, our page reach has completely dropped right now. 😥
At this moment, I need a huge favor from all of you who love and support this page. To recover from this issue quickly, your engagement means the world to me. Please drop a like and leave a comment below this post. Your support is my biggest strength right now! 🙏✨
As soon as this issue is sorted, I’ll be back with some epic movies and content for you all! Until then, a massive thank you and much love to everyone staying by my side! ❤️🚀
මේ දවස්වල පේජ් එකට අලුතින් මුකුත් අප්ලෝඩ් කරේ නැත්තේ ඇයි කියලා ගොඩක් අය අහලා තිබ්බා. ඇත්තම කිව්වොත් පේජ් එකට පොඩි ලෙඩක් (Restriction එකක්) ඇවිත් තියෙනවා ෆේස්බුක් එකෙන්. ඒක නිසා මේ දවස්වල පේජ් එකේ රීච් (Reach) සම්පූර්ණයෙන්ම බැහැලයි තියෙන්නේ. 😥
මේ වෙලාවේ අපේ පේජ් එකට ආදරේ කරන ඔයාලගෙන් මට ලොකු උදව්වක් ඕනේ. මේ ලෙඩේ ඉක්මනටම ගොඩදාගන්න නම් ඔයාලගේ එන්ගේජ්මන්ට් එක ගොඩක් වටිනවා. පුළුවන් හැමෝම මේ පෝස්ට් එකට ලයික් එකක් දාලා, පල්ලෙහායින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලගේ ඒ සපෝට් එක මේ වෙලාවේ මට ලොකු හයියක්! 🙏✨
පේජ් එකේ මේ ප්‍රශ්නේ හරියාගත්ත ගමන්ම, ආයෙමත් සුපිරිම ෆිල්ම් ටිකක් එක්ක ගැම්මටම සෙට් වෙමු! එතකන් කිසිම අඩුවක් නැතුව මාත් එක්ක රැඳිලා ඉන්න අපේ සෙට් එකට හදවතින්ම ආදරෙයි! ❤️🚀
゚