Oxyait

Oxyait Digital marketing / webdesign

12/01/2024

Looking for a REMOTE JOB?

👉 Check out these top 25 remote job sites to find your dream work-from-home opportunity.

✅ Remote Job Sites

1. FlexJobs
2. We Work Remotely
3. Remote Workmate
4. FindAsync - Async Remote Jobs
5. Pangian
6. JustRemote
7. Remotive - Remote Jobs
8. Indeed
9. Remote Writers (RWJ)
10. Working Nomads
11. Work From Home Jobs
12. Crossover
13. Talent
14. Remote Circle
15. Outsourcely
16. Dynamite Jobs
17. Authentic Brands Group
18. Authentic Brands Group
19. 100 Telecommute Jobs
20. Remotive - Remote Jobs
21. Werk
22. Remote Work
23. Remote4U
24. DailyRemote
25. Uplers / Email Uplers

♻️ Repost if this will help someone in your network

තමන්ගේ වැඩ ඇරෙන්නේ හවස 5ට නම්, 5ට ඔෆිස් එකෙන් පිටවෙන්න. ආයතනය ඔබට ගෙවන්නේ සතියේ පැය 40 සඳහා පමණයි නම්, තමන්ගේ කාලය, ශ්‍ර...
27/11/2023

තමන්ගේ වැඩ ඇරෙන්නේ හවස 5ට නම්, 5ට ඔෆිස් එකෙන් පිටවෙන්න. ආයතනය ඔබට ගෙවන්නේ සතියේ පැය 40 සඳහා පමණයි නම්, තමන්ගේ කාලය, ශ්‍රමය වියදම් කරගෙන තව පැයක් හමාරක් වැඩ කරන එක නවත්තන්න.

අනිත් කාරණේ, ඕනෙම කෙනෙකුට අවුරුද්දකට නිවාඩු 30ක් 40ක් දීලා තියෙන්නේ රෙස්ට් එකක් ගන්න. ඒක මනුස්සයෙක්ගේ අවශ්‍යතාවක්, අයිතිවාසිකමක්.

නමුත් ගොඩදෙනා තමන්ට හිමි නිවාඩු ටික ගන්නෙ නෑ, ඒ වගේම, ,තමන්ට හිමි නිවාඩු ගන්න මිනිස්සු කම්මැලියෝ, වැඩට කැපවීමක් නොමැත්තෝ විදියට හංවඩු ගහන්න එපා, ඒක හරිම ටොක්සික්. තමන්ට ඉවර කරගන්න බැරි තරම් වැඩ ලෝඩ් එකක් තියෙනවා නම්, තමන් නිවාඩු ගියාම ඒ වැඩේ බලන්න වෙන සේවකයෙක් නැත්නම් ඒක ඒ ආයතනයේ අඩුපාඩුවක්.

දවසකට තියෙන්නේ පැය 24 යි. ඒ පැය 24න් පැය 10ක් අපි පාරටත්, ඔෆිස් එකටත් වැය කරනවා. තව පැය 6ක් නිදාගන්නවා. තමන්ගේ පුද්ගලික වැඩ සහ පවුල එක්ක ගත කරන්න ඉතිරිවෙන්නේ ඉතිරි පැය 8 විතරයි.

ඉතින්, තමන් ඔෆිස් එකේ ගෙවන හැම වැඩිපුර විනාඩියක්ම අයින්වෙන්නේ ඔය 'පුද්ගලික කාලය' කියන පැය අටෙන්, තමන්ගේ පවුල එක්ක ගෙවන්න පුළුවන්, තමන්ට විනෝදාංශයක් කරගන්න පුළුවන්, කාලයෙන් කියන එක තේරුම්ගන්න.

ඔයා කැපවීමෙන්, හැමදාම හවසටත් ඉඳලා වැඩ කළා කියන එක තව අවුරුදු 10කින් ඔෆිස් එකට මතක තියෙන්නේ නෑ. නමුත් තාත්තා, අම්මා හැමදාම ගෙදර එන්නේ රෑ වෙලාබව ළමයින්ට මතක තියේවි. ළමයි හැදෙන වැඩෙන කාලෙ උන් එක්ක හිටියේ නෑ, සහකරු හෝ සහකාරිය එක්ක ගමනක් බිමනක්වත් යන්න වුණේ නෑ, වයසක අම්මා තාත්තා එක්ක වැඩිපුර පැයක් දෙකක් ඉන්න වුණේ නෑ කියලා ඔයාට මතක තියේවි

⏱️ 🩶💚

17/09/2023
🔺ඔබට ජොබ් සොයාගැනිමට සහාය ගතහැකි සයිට් 10 ක් 1. LinkedIn2. Indeed3. Careerealism4. Job-Hunt5. JobBait6. CareerCloud7. GM...
18/06/2023

🔺ඔබට ජොබ් සොයාගැනිමට සහාය ගතහැකි සයිට් 10 ක්

1. LinkedIn
2. Indeed
3. Careerealism
4. Job-Hunt
5. JobBait
6. CareerCloud
7. GM4JH
8. Personalbrandingblog
9. Jibberjobber
10. Neighbors-helping-neighbors

🔺නොමිලේ ඔන්ලයින් අධ්‍යාපනය ලැබිය හැකි වෙබ් සයිට් 9 ක්

1. Coursera
2. edX
3. Khan Academy
4. Udemy
5. iTunesU Free Courses
6. MIT OpenCourseWare
7. Stanford Online
8. Codecademy
9. Open Culture Online Courses

🔺නොමිලේ එක්සෙල් ඉගෙනගත හැකි වෙබ්සයිට් 10 ක්

1. Microsoft Excel Help Center
2. Excel Exposure
3. Chandoo
4. Excel Central
5. Contextures
6. Excel Hero
7. Mr. Excel
8. Improve Your Excel
9. Excel Easy
10. Excel Jet

🔺ජිවදත්ත ( CV, Bio data ) පත්‍රිය සකසා ගතහැකි හා නැවත සකස්කර ගැනිමට උපකාර වන වෙබ්සයිට් 10 ක්

1. Zety Resume Builder
2. Resumonk
3. Resume dot com
4. VisualCV
5. CvMaker
6. ResumUP
7. Resume Genius
8. Resumebuilder
9. Resume Baking
10. EnhanCV

🔺ජොබ් සදහා වන ඉන්ටවිව් වලට පෙනිසිටිමට හා ලැස්තිවිමට උපකාර කරන වෙබ්සයිට් 9 ක්

1. Ambitionbox
2. AceTheInterview
3. Geeksforgeeks
4. Leetcode
5. Gainlo
6. Careercup
7. Codercareer
8. InterviewUp
9. InterviewBest

© උපුටාගැනීමකි.

Happy Fathers Day...!!!Honoring the man who taught me to dream, to laugh, and to never give up. Happy Father's Day to th...
18/06/2023

Happy Fathers Day...!!!
Honoring the man who taught me to dream, to laugh, and to never give up. Happy Father's Day to the incredible man who has shaped my life and continues to inspire me every day. Love you, Dad.

Microsoft සහ Google ආයතන විසින් නොමිලේ ලබාදෙන පාඨමාලා පහත අන්තර්ජාල දිගු වලින් ගොස් ලබාගත හැක.FREE courses from Microsof...
11/06/2023

Microsoft සහ Google ආයතන විසින් නොමිලේ ලබාදෙන පාඨමාලා පහත අන්තර්ජාල දිගු වලින් ගොස් ලබාගත හැක.

FREE courses from Microsoft and Google you should try in 2023

1. Al for beginners
Check this out
https://lnkd.in/dgfaEFxr

2. IOT
Check this out
https://lnkd.in/dSQECutx

3. Machine Learning
Check this out
https://lnkd.in/dJQvX5ZQ

4. Data Science
Check this out
https://lnkd.in/dZaYHE5n

5. Python Basics for Data Analysis
Check this out
https://lnkd.in/dNYQX_xg

6. Data Science Foundations
Check this out
https://lnkd.in/dNYQX_xg

7. Data Science with Python
Check this out
https://lnkd.in/dNYQX_xg

8. Machine Learning Crash Course
Check this out
https://lnkd.in/dbkXEGSY

9. Tensorflow for Deep Learning
Check this out
https://lnkd.in/dbkXEGSY

තොරතුරු තාක්ෂණය පිළිබඳ උනන්දුවක් දක්වන යහළුවන් අතර බෙදාගන්න 👊 ( තොරතුරු LinkedIn ඇසුරිනි)

Poson Poya Day...!!!!Poson Poya Day is also a time for reflection and spiritual contemplation. Buddhists engage in medit...
03/06/2023

Poson Poya Day...!!!!

Poson Poya Day is also a time for reflection and spiritual contemplation. Buddhists engage in meditation, listen to sermons, and study Buddhist scriptures to deepen their understanding of the Dhamma (teachings of the Buddha). It is a day to practice generosity, kindness, and compassion towards others.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Oxyait posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Oxyait:

Share