Danusha Thasmeera

Danusha Thasmeera Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Danusha Thasmeera, Digital creator, Colombo.

හැබෑවටම ජීවත්වෙන උන්ගෙඇත්ත ප්‍රේමය මැරුණාම,ආයෙ ඉපදෙන්නෙ එක පාරයිඑහෙම උන්ට කොහොමත්,ප්‍රේමය මාරයි! ❤️✨
17/01/2024

හැබෑවටම ජීවත්වෙන උන්ගෙ

ඇත්ත ප්‍රේමය මැරුණාම,
ආයෙ ඉපදෙන්නෙ එක පාරයි

එහෙම උන්ට කොහොමත්,
ප්‍රේමය මාරයි! ❤️✨

මම හිතන්නෙ අපිට මිනිස්සු මගහැරුනට කමක් නෑ අපට මගහැරෙන්න හොඳ නැත්තෙ බැඳීම් මගහැරුනු මිනිස්සු ආයේ දවසක අපිට මේ ජීවිතේ මුන ...
11/01/2024

මම හිතන්නෙ අපිට මිනිස්සු මගහැරුනට කමක් නෑ අපට මගහැරෙන්න හොඳ නැත්තෙ බැඳීම් මගහැරුනු මිනිස්සු ආයේ දවසක අපිට මේ ජීවිතේ මුන ගැසේවි ඒත් ඒ මිනිස්සු එක්ක තිබ්බ බැඳීම්, ඒ මිනිස්සු ගැන අපේ හිතේ තිබ්බ හැඟීම් ඒවා ආයෙ එන්නෙ නෑ සමහර විට ඒ බෑදීම්, ඒ හැඟීම් සදහටම හදවත පතුලෙ වැලලිලා නැති වෙලා යයි

පුද්ගලයා යලි පැමිණිය හැක නමුත් ඔවුන් හා වූ බැඳීම් හෝ හැඟීම් යලි කිසිදාක නොයේවි!

රිදුන්නෑ පෑහිච්ච හීන මැද්දෙන් ගිණිලෑවාටදුකක් නෑ වේලිච්ච ඇස් වල කඳුලු කන්දක් ගෑවාටදස දහස් වාරයක් සමාවෙයන්අයිති නැති හිතක්...
08/01/2024

රිදුන්නෑ පෑහිච්ච හීන මැද්දෙන් ගිණිලෑවාට
දුකක් නෑ වේලිච්ච ඇස් වල කඳුලු කන්දක් ගෑවාට
දස දහස් වාරයක් සමාවෙයන්
අයිති නැති හිතක් අයිතිකරගන්න කවි ලීවාට! ❤️‍🩹🌻

දුර යන්න හැම පිරිමියටම බෑදුර ගිහින් ආයෙ පාර හොයන් එන්නයන උන් එකෙක්ටවත් බෑ!  ❤‍🩹🌻
10/05/2023

දුර යන්න හැම පිරිමියටම බෑ
දුර ගිහින් ආයෙ පාර හොයන් එන්න
යන උන් එකෙක්ටවත් බෑ! ❤‍🩹🌻

කරුමෙටපිරිමි දන්නෙ නෑආදරේ වචන වලින් කියන්න...! 🤍🌻✨
09/05/2023

කරුමෙට
පිරිමි දන්නෙ නෑ
ආදරේ වචන වලින් කියන්න...! 🤍🌻✨

"ආදරය කියන්නේ හිමිකර ගැනීමම විතරක් නෙමෙයි!" 🤍🌻
08/05/2023

"ආදරය කියන්නේ හිමිකර ගැනීමම විතරක් නෙමෙයි!" 🤍🌻

කවියන්ට උරුම නැද්ද බන් ගෑණුන්නෙ පෙම් හාදූ 💋අම්මපයි මං කඩුව දුන්නා!
05/04/2023

කවියන්ට උරුම නැද්ද බන් ගෑණුන්නෙ පෙම් හාදූ 💋

අම්මපයි මං කඩුව දුන්නා!

හැමෝටම හම්බෙන්න ඕනේ නිදහස! ☘️
26/02/2023

හැමෝටම හම්බෙන්න ඕනේ නිදහස! ☘️

සුන්දර තැන් සුන්දරව විඳින්න! 🤎🌿පතාක ගංගාවක නිශ්ශබ්ද ආරම්භයක්
25/02/2023

සුන්දර තැන් සුන්දරව විඳින්න! 🤎🌿
පතාක ගංගාවක නිශ්ශබ්ද ආරම්භයක්

මාගෙ හදවත් නුඹ හා බැඳී පවතී!නමුත්,මාගෙ මොලය මා හා බැඳී පවතී!එම නිසා,හදවතින් තීරණ නොගෙන මොලයෙන් තීරණ ගැනීමට මා වග බලා ගනි...
19/02/2023

මාගෙ හදවත් නුඹ හා බැඳී පවතී!
නමුත්,
මාගෙ මොලය මා හා බැඳී පවතී!

එම නිසා,
හදවතින් තීරණ නොගෙන
මොලයෙන් තීරණ ගැනීමට මා වග බලා ගනිමි!

Every thing you lost will be replaced with something better machng! 💜️🧠
17/02/2023

Every thing you lost will be replaced with something better machng! 💜️🧠

14/02/2023

Learn to love everyone lamayo!!! 💜️✨️

13/02/2023

උඹට උඹව හොයාගන්න පුලුවන් තැන
උඹ දිනුම්!
අත අරින්න එපා අල්ලගෙන හිටපන් machng! 💜️🎭✨️

අවැසිනම් විමසන්නමසා නිමකල හදවතක්විකිණීමට තිබේ! 💜🫀
12/02/2023

අවැසිනම් විමසන්න
මසා නිමකල හදවතක්
විකිණීමට තිබේ! 💜🫀

මේ මෙතෙක් ආ ගමන්මග කටුකය!අමිහිරිය!වේදනාත්මකය!නමුත් මා නොනවතිමිමා දකින්නාවූ මාගේ ප්‍රතිබිම්බයෙහිමා පොරකි!එය සෑමවිටම ප්‍රත...
11/02/2023

මේ මෙතෙක් ආ ගමන්මග
කටුකය!
අමිහිරිය!
වේදනාත්මකය!
නමුත් මා නොනවතිමි
මා දකින්නාවූ මාගේ ප්‍රතිබිම්බයෙහි
මා පොරකි!

එය සෑමවිටම ප්‍රතිබිම්බයක්ම නොවී
යාතාර්තයක් වීම උදෙසා
මා කැපවෙමි!
මම මාව කෙදිනක හෝ දිනවමි!

- දනා -

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Danusha Thasmeera posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share