Wije TV

Wije TV Wije Tv page එක follow කරලා තියාගන්න..සමාජයේ දක්නට ඇති දුර්ලභ, වැදගත් , විනෝදජනක සහ අලුතින් හිතන්න බොහෝ දේ අපෙන්❤️
👉like
👉share
👉Comment
(5)

11/08/2026

ලංකාවේ ලස්සනම නගරය මොකක් ද?
😌

10/08/2026

උ/පෙළ සංයුක්ත ගණිතය ඊසි බීසි කියපු ළමයෙක්ට මයික් එක ඇල්ලුවේ නැද්ද?🤔

09/08/2026

අම්මෝ ඕයි😂😂😂

09/08/2026

සිස් අත්තෙ නම් මොනවද ඊසි බීසි
😂

07/08/2026

එකපාරටම ලංකාවෙ හි|රගෙවල්වල ඉන්න උන්ට මොකද බං වෙලා තියෙන්නෙ
😵‍💫

07/08/2026

උපන් දිනයකට ඔයාට ලැබුන ලොකුම තෑග්ග මොකක්ද?
😍

06/08/2026

ආදරය බීඩියක් එය උරන්නා මෝඩයකි
🫠

06/08/2026

ඇත්තටම ඔයා ලංකාවේ ජීවත් වෙන්න කැමති ද? රට යන්න කැමති ද?

Neighbour- අසල්වැසියා  page එකට like එකක් දාලා සෙට් වෙමු හැමෝම
03/08/2026

Neighbour- අසල්වැසියා page එකට like එකක් දාලා සෙට් වෙමු හැමෝම

නාවලපිටිය පැත්තට ඊයේ රෑ ඉදලා වැහැලා එහෙට ගංවතුර . ඉතින් බස් එකක් මිනිස්සු කට කපලා අරගෙන වතුර පාර මැදින් යන්න ගිහින් ගංවතුරේ හිර වෙලා. මිනිස්සු කෑගහනවා විලාප තියනවා.

මේ සිදුවීම වෙන්නෙ අද උදේ නාවලපිටිය අබගමුව ප්‍රදේශයේ.
ක්ෂණිකව ක්‍රියාත්මක උන අඹගමුවේ කොල්ලො ටික බස් එකේ සියලුම දෙනා බේරගන්නවා.
ඒ උන්ගෙ ජීවිත ගැනවත් හිතන්නෙ නැතිව.

තව පොඩ්ඩක් එහා මෙහා උනා නම් ජීවිත බර ගාණක් නැති වෙන්න තිබුනා. නමුත් දෙවියො වගේ ටිපර් රතයක් ආදාරයෙන් ඒ ජීවිත සියල්ලම බේරගන්න මේ කොල්ලො ටිකට පුලුවන් වෙනවා❤️🙏

කියන්න වචන නෑ උබලා මිනිස් වෙසින් ඉන්න දෙවිවරු. ඒ බස් එකේ කෑ ගගහා ජීවිතේ ඉල්ලමින් හිටපු මිනිස්සු ජීවිත කාලෙටම උබලව මතක තියේවි. උන් පින් දෙයි❤️

මේ වගේ අවස්තාවලදි සියලු දෙනා කල්පනා කාරී වීම වැදගත්.

වාහනයක් උනත් පාරට දානකොට පාර පේන්නැත්තම් දෙපාරක් නෙවෙයි තුන්පාරක් හිතන්න😥

මේ වීරයයින්ගෙ කතාව ලෝකෙටම පේන්න share කරන්න❤️

Neighbour- අසල්වැසියා page එකටත් like එකක් දාලා සෙට්වෙන්න.

03/08/2026

කොළඹ නුවර මාර්ගයට ගල් ඇවිල්ලා කට්ටිය පරිස්සමෙන්
❤️😥

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Wije TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Wije TV:

Shortcuts

Share