NPP Mawathagama

NPP Mawathagama NPP Mawathagama

14/08/2026
14/08/2026

මාවතගම බස් නැවතුම්පොළ කඩ කාමර බදු දීමේදී සිදු වූ වංචා දූෂණ සිදු කර සිදු කළ අලාභය සමබන්ධයෙන් ජාතික ජන බලවේගයේ මාවතගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමිත හෙට්ටිආරච්චි සහෝදරයා විසින් පැහැදිලි කරන ලදී.

12/08/2026

බහුතර නීතිඥ ප්‍රජාව මේ සංශෝධන වලට එකඟයි..
නීතිඥ සරත් කරුණාතිලක

11/08/2026

විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙනවා නමුත් අපි ජනතාවගෙන් ඉල්ලනවා මත්ද්‍රව්‍ය තූරන් කරන මෙහෙයුමට දායක වෙන්න.

11/08/2026
2026 අගෝස්තු මුල් දින හයට පමණක් සංචාරකයින්ගේ පැමිණීම 42,000 ඉක්මවයි.2026 ජනවාරි 01 සිට අගෝස්තු 06 දක්වා සමස්ත සංචාරක පැම...
11/08/2026

2026 අගෝස්තු මුල් දින හයට පමණක් සංචාරකයින්ගේ පැමිණීම 42,000 ඉක්මවයි.

2026 ජනවාරි 01 සිට අගෝස්තු 06 දක්වා සමස්ත සංචාරක පැමිණීම් 1,386,228ක්.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when NPP Mawathagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share