Team Ultra Squad

Team Ultra Squad OFFICIAL PAGE OF TEAM ULTRA SQUAD

වාහනයක් ගන්න සොයන ඔබට ⁣ගොඩක් වැදගත් වෙයි..😌වාහනේ Number එක බලලා වාහනය අයිති වෙන පන්තිය ගැන දැනගන්න.1- 19 - පෙට්‍රෝල් කාර...
09/12/2024

වාහනයක් ගන්න සොයන ඔබට ⁣ගොඩක් වැදගත් වෙයි..😌

වාහනේ Number එක බලලා වාහනය අයිති වෙන පන්තිය ගැන දැනගන්න.

1- 19 - පෙට්‍රෝල් කාර්
20 - පෙට්‍රෝල් වෑන්
21 - 30 - ඩීසල් බර වාහන
31-32 - ඩීසල් කාර්
34 - 38 - පෙට්‍රෝල් බර වාහන
40 - 48 - ඩීසල් බර වාහන
50 - 59 - ඩීසල් සැහැල්ලු
60 - 63 - ඩීසල් බර වාහන
64 - 65 - ඩීසල් කාර්
67 - 68 - ඩීසල් බර වාහන
70 - 79 - ඩීසල් ට්‍රැක්ටර්
80 - 155 - මෝටර් බයික්
200 - 208 - පෙට්‍රෝල් ත්‍රීවිල්
250 - 254 - ඩීසල් සැහැල්ලු
300 - 302 - පෙට්‍රෝල් කාර්

1-21 පෙට්ට්‍රල් සැහැල්ලු වාහන
39 පෙට්ට්‍රල් බරවාහන
49 ඩීසල්
50-59 ඩීසල් ද්විත්ව කාර්ය වාහන

325 - කන්වර්⁣ටඩ්,
E - ෆෝසස් ඔක්ශන් වෙහිකල්. (අමතර ගානක් දෙන්න ඔ්න නැතිනම් 325 තමා හම්බෙන්නෙ ඒවටත්)
FZ - DPL වාහන. හෝ එම පර්මිට් එක යටතේ ගෙන්වා පාවිච්චි කරන රථ

එතනින් පස්සෙ
G,H,J - පන්තියකින් තොරව හැම වාහනයකටම ආවා..
ඒ කාන්ඩ තුනට පස්සෙ
K,C** - කාර්,
LA to LY,D** - ලොරි
N - බස්
LW - ඇම්බියුලන්ස්
LY - ප්‍රයිම් මූවර්
LZ - හර්ස්
M,T,U,V,W,X,B** - මෝටර් බයිසිකල්
Q,Y,A** - ත්‍රීවීල්
PA to PY - ද්විත්ව කාර්යය වාහන,
S - ලෑන්ඩ් මාස්ටර්
RA to RR - ට්‍රැක්ටර්
RS to RU - ඉඩම් වාහන
RV to RZ - ට්‍රැක්ටර් ට්‍රේලර්

-copied
Credits goest to owner

23/11/2024

🙂💔
30/08/2024

🙂💔

ඇම්‍ත 🤭

කට්ටිය මරා ගන්නවනෙ අරකට වඩා මේක පිකප් ඒකට වඩා මේක පිකක් කිය කියා.ඔන්න කොල්ලො දන්න බය්ක් ටිකක අශ්ව බල ටික ක් දැනගන්න දැම්...
06/08/2024

කට්ටිය මරා ගන්නවනෙ අරකට වඩා මේක පිකප් ඒකට වඩා මේක පිකක් කිය කියා.ඔන්න කොල්ලො දන්න බය්ක් ටිකක අශ්ව බල ටික ක් දැනගන්න දැම්මා.දැන්වත් මරා ගන්නැතුව හිටු🤧😊

Hornet 250 horse power- 40
Yamaha WRX horse power- 30.3

DRZ 400 sm horse power- 39
*Yamaha YZF250 horse power- 43
AX1 horse power- 29
D-tracker horse power- 27
XR sm horse power- 30
CRF 250 R horse power- 39
BAJA 250 horse power- 28
SB tracker horse power- 29
CRF 250 M sm- horse power- 23
Djebel horse power- 29
TTR horse power- 28
DR250 horse power- 29
Honda XR600 R 1994 horse power- 46 (600cc but this bike has no radiator😲)

Hornet 250 horse power- 40
Honda Jade horse power- 40
CBR gullarm 250 horse power- 45
Bandit 250 horse power- 45
CB400 horse power- 53
Bendit 400 horse power- 59

Yamaha R600 horse power- 118.4
Yamaha R1000 horse power- 198
Honda CBR600RR horse power- 113
Honda CBR1000RR horse power- 184

Suzuki Hybusa horse power- 190
BMW s1000rr horse power- 205
Honda cb1300 horse power- 114
Ducati panigale 1200- horse power- 195
Triumph Rocket3 2500cc horse power- 165
Hasquarna 701 horse power- 74

Ninja H2R horse power- 310
Ninja H2 horse power- 200
ZX10 R horse power- 203

Pulser 200 NS horse power- 24.5

බලලා හොරාටම යන්නෙපා.මේ පේජ් එකත් ලය්ක් කරලා තියාගන්න❤️💁‍♂️



  🖤
31/07/2024

🖤

29/07/2024



R35 🖤
28/07/2024

R35 🖤




වහනෙ නම් කර අගනා VIP light බාර් එකක් දිනා ගන්න 😌🤍
27/07/2024

වහනෙ නම් කර අගනා VIP light බාර් එකක් දිනා ගන්න 😌🤍




15/07/2024

බර පන්ති 😈☠️






30/06/2024

Big Devil's 😈🤍

Video credit was gose to first owner



Address

Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94762770638

Alerts

Be the first to know and let us send you an email when Team Ultra Squad posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Team Ultra Squad:

Share