Senu

Senu 🌷 Just a heart full of thoughts
💭 Emotional words & silent feelings
🤎 Healing, love, pain & peace
✨ Welcome to Senu...

23/06/2026

ජීවිතය කියන්නෙම කෙටි කාලයක් තුළ විදින්නම ඕන දෙයක් ❤️🥹

04/06/2026

මං ප්‍රාර්ථනා කරන්නේ
ජීවිත වලට එන්න ඕන වස්සාන කාලයක්
කවදාවත් අවසන් නොවන!❤️

සමහර මිනිස්සු ඉන්නවා ඒ මිනිස්සුන්ට පොතක් කියවනවා කියන්නේ ජීවත් වෙන්න ඔක්සිජන් ඕනේ වගේ අත්‍යවශ්‍යම දෙයක් 🤭🥹
25/05/2026

සමහර මිනිස්සු ඉන්නවා
ඒ මිනිස්සුන්ට පොතක් කියවනවා කියන්නේ
ජීවත් වෙන්න ඔක්සිජන් ඕනේ වගේ
අත්‍යවශ්‍යම දෙයක් 🤭🥹

🙂👍
24/05/2026

🙂👍

20/05/2026

ජීවිතේ කියන්නේ හරි පුංචි කාල රාමු කීපෙක දිගු ගමනක්
ඉතිං ඒ පුංචි කාල රාමු ඇතුලේ කදුලකට සීමා නොවී
සිනහවෙන් පොපියමින් ජීවත් වෙන්න පුළුවන්
සහකරුවෙක් සහකාරියක් මුණගැසෙනවා කියන එකම වාසනාවක් 🥺❤️

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Senu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share