Sweet Reshi Angel

Sweet Reshi Angel Introvert Awesome

80 වේනම් නෙවෙයි 82😘😍 Anniversary 17/09
13/09/2026

80 වේනම් නෙවෙයි 82😘😍
Anniversary 17/09

නායකත්වයෙ වගකීමයම් කිසි තැනක මාව නායකයෙක් කරන්න කියලා යොජනා කරන්නේ බැටළු හමක් පොරවාගත් වෘකයෙකුනම් ,,මා නායකයෙකු වු පසු ඒ...
11/09/2026

නායකත්වයෙ වගකීම
යම් කිසි තැනක මාව නායකයෙක් කරන්න කියලා යොජනා කරන්නේ බැටළු හමක් පොරවාගත් වෘකයෙකුනම් ,,මා නායකයෙකු වු පසු ඒ වෘකයාගෙ පදෙට නැටිය යුතුද??? මාගේ පැත්තේ සිටගත් පමණින් මා ඒ වෘකයාගෙ සියලුම ජඩ වැඩ වලට අත්පොළසන් දිය යුතු ද??? අහ් ඔයානේ මාව පත්කලේ ඔයාට එස්කියුස්...????

නැත......No mercy for wicked....
It's me...
This is not about politics....or politicians
This is something else just spilled ...no point of keeping and dreaming...


යොවුන් වියේ  ඔබට (සාමාන්‍ය පවුල්වල දරුවන්ට)1-ඉගෙනීම තමා ඔයාට දැනට තියෙන ලොකුම ආභරණය(ගෙදරින් ඒක දෙන්නේ නැත්තං හෝ ගෙදරට එක...
02/09/2026

යොවුන් වියේ ඔබට (සාමාන්‍ය පවුල්වල දරුවන්ට)

1-ඉගෙනීම තමා ඔයාට දැනට තියෙන ලොකුම ආභරණය
(ගෙදරින් ඒක දෙන්නේ නැත්තං හෝ ගෙදරට එක ඔයාට ලබා දෙන්න දැනීමක් නැත්තං ඒ වෙනුවෙන් තනිව සටන් කරන්න)

2- ඊළගට සංසන්දනය කිරීම නවත්වන්න.(සමාජ මාධ්‍ය ජාල හරහා ඔබට පෙන්වන දේවල් සමග තමාගේ වටිනාකම අවතක්සේරු කරන එක නවත්වන්න)

3-ඔබේ ඇත්ත පවුල් පසුබිම එකාරයෙන්ම පිළිගන්න.

4- ආදර සම්බන්ධතා පවත්වා ගැනීමේ දී හදවතින් නෙවෙයි මොළයෙන් තීරණය කරන්න....

ඔබ සාමාන්‍ය පවුලක උපත ලැබු දරුවෙක් නම් ඔබ මේ දේවල් අමතක නොකරන්න..

* මං වැරදි තීරණයක් ගත්තොත් මං වෙනුවෙන් පෙනී සිටින්න කව්රුවත් නෑ

* වැරදි තීරණයකින් මට ළමයෙක් සමග තනිවෙන්න වුනොත් මං අසරණ වෙනවා.

* විවාහය වැරදුණොත්, නොගැලපෙන සම්බන්ධයක් වුණොත් ... ඊළගට හමුවෙන සෑම හමුවිමකදිම මට වැරදෙන්න පුළුවන් බව...
* සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හරි රසට පෙන්වන සාර්ථක ලෙස , දෙවනි විවාහය, තුන් වන විවාහය,හතර පහ විවාහය.... ඔබේ සාමාන්‍ය පවුලට සෙට් නොවන බව පැහැදිලි කරගන්න ඕන බුද්ධියෙන්... පරම්පරා ගත ධනය හෝ තනිව ගේමක් ගසා ධනවත් වුණ අයගේ ජීවිත සමග ඔබ ඔබව සන්සන්දනය කර නොගන්නනට වග බලා ගන්න...
* අවුරුදු 18 ක් වෙනකන් ස්වයං පාලනයක් ඇති කර ගැනීමට කටයුතු කරන්න...මේ කාලයේ දී සිදුවන හාට් බේක් නිසා සමහර දරුවන් මානසික රෝහල් වල.... තවත් සමහරු ජීවිත කාලය පුරාම තනිකඩව සිටීමට තීරණය කරලා... සමහරු මේලොව හැර ගිහින්
ඔයාගේ ජීවිතේ ප්‍රශ්න පත්‍රයට ඔයා උත්තර ලියන්න ඕන ඔයාගේ මට්ටමේ න් මිසක්....තව කෙනෙක් ලියන දේ කොපි කරගෙන නෙවෙයි...
තවත් දුරට විස්තර කරොත් උගත් බුද්ධිමත් පරම්පරා ගත ධනයක්,හැම දේටම ඉන්න දෙමාපියන් ඉන්න දරුවෙක් ට .. ඒ දෙමාපියන් පොඩිකාලේදීම ආයොජනය කරලා තියෙන්නේ... ඉගෙන ගත්තත් නැතත්... ජීවත් වෙන්න මාසෙකට බැංකු පොලීයක් හරි ඒවි....ඔයාට පුළුවන් ද එහෙම ඉන්න... මොකද ඔයා සාමාන්‍ය පවුලක දරුවෙක්
මේ මාතෘකාව ගැන ලිවුවොත් කිව්වොත් පිටු ගණන් උදාහරණ දෙන්න පුළුවන්... වේලාවක් නෑ අනික මට ටයිප් කරන්න කම්මැලි....
දවසක් මම යම් කිසි කෙනෙක් ට...යම් දෙයක් කිවුවා.එයා කියනවා අනේ ලොකු ගෙවල් වල ඊට වඩා දේවල් වෙන්නේ කව්රුවත් දන්නේ වත් නෑ...
මේ කතාව සහතික ඇත්ත....

හැබැයි මං ඒ කෙනා ගෙන් ඇහුවා...ඔයා දැන් ඒ ලොකු ගේක ඉන්න කෙනෙක් ද කියලා...කට වහගත්තා....
මේක ලියන මමත් යැපෙන්නේ ගෙදරින් ප්‍රායෝගික හේතූන් නිසා... නැත්තම් කියායි දාර්ශනික කතා කියන්නේ සල්ලි කාරියක් ද කියලා...නෑ එහෙම නෑ... යතාර්ථය...මෙයයි දරුවනේ...

අනුරාධා

තණ්හා ජායතී සෝකෝ....බල තණ්හාවනිළ තණ්හාවදේපල තණ්හාවමිනිස්සුන්ව තමා වටා ගැති කරගන්න දගලන තණ්හාවකෑම තණ්හාවඇදුම් තණ්හාවමිනිස...
27/08/2026

තණ්හා ජායතී සෝකෝ....
බල තණ්හාව
නිළ තණ්හාව
දේපල තණ්හාව
මිනිස්සුන්ව තමා වටා ගැති කරගන්න දගලන තණ්හාව
කෑම තණ්හාව
ඇදුම් තණ්හාව
මිනිස්සුන්ට බැදෙන්න දගලන තණ්හාව
ආදරයේ කෑදරකමේ තණ්හාව
ප්‍රශංසාවේ තණ්හාව
ප්‍රසිද්ධ විමේ තණ්හාව

ඇසිල්ලකින් සියල්ලම වෙනස් වන බව දැන දැනත් තණ්හාව......මේකා මොඩයා නෙවෙයි ද පූතා......



#සිතුවිලි

ඔබ සුදු ඇදුමින් සැරසුණු කළට ඔබ තවත් සුදනෙකු නොවඇදුමෙන් විලී වසා ගත්තත්ඔබේ විලී මට පෙනෙණු ඇත..මීටහෘද සාක්ෂිය  When sun  k...
23/08/2026

ඔබ සුදු ඇදුමින් සැරසුණු කළට
ඔබ තවත් සුදනෙකු නොව
ඇදුමෙන් විලී වසා ගත්තත්
ඔබේ විලී මට පෙනෙණු ඇත..

මීට
හෘද සාක්ෂිය


When sun kisses tan color skin is shining like golden brown...

16/08/2026

පොඩි බබාලට කතාවක්... මමත් පොඩි නිසා මං කියවන්නෙත් ඒ කතා තමා.... හැමදාමත් අපේ පවුල ට වටිනා දේවල් එවන ඒ ආදරණීය න් ට මං ආදරෙයි...

14/08/2026

නිල් කටරොළු පානය...
Butterfly pea flower tea...



😘😘
11/08/2026

😘😘

Address

Colombo

Telephone

+94741848528

Website

Alerts

Be the first to know and let us send you an email when Sweet Reshi Angel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sweet Reshi Angel:

Shortcuts

Share