B r e a t h e ツ

B r e a t h e ツ එන්න මනෝපාරකට 🥀🖤

28/11/2023

හදවත් මතකයේ බොහෝ මතකයන් තවමත් ගොඩගසා ඇත..🥺 🖤 🥀

25/11/2023

ඉන්න තැනක පරිස්සමෙන් ඉන්න මගෙ ලස්සන ළමයෝ 💛🕊️

09/04/2023

- ඇයි ඔයාට මාව අමතක කරන්න බැරි..🙂💔

+ ඇයි මං ඔයාව අමතක කරන්න ඕනේ ☺️

- ලමයෝ දැන් අවුරුද්දක් වෙනවා

+ ඉතිම්

- ඇයි තාම මට ආදරේ 😣

+ මන් ඔයාට ආදරේ කරාට වඩා සෑහෙන ඇබ්බැහිවුනා..

- ඒත් කලින් අය අමතක කරලා ඔයා මට ආදරේ කලේ

ඒ වගෙ ඇයි මාව අමතක කරලා තව කෙනෙක් ගැන හිතන්න බැරි..🙂

+ ඒ අයව ඔයාව තරම් දැනුනෙ නෑ
ඔයාට තරම් ආදරේ කලෙත් නැහැ
ඔයා එක්ක හිටිය තරම් ආදරනීය
මොහොතවල් තිබුනෙත් නැහැ
ඉතින් මන් කොහොමද ඔයාව අමතක කරන්නෙ..

- මන් හිතුවෙ දැන් වෙන කෙනෙක් ඇති
මාව අමතකත් ඇති කියලා..😥
+ එහෙම කරන්න තිබුනා
මාව මැරිලා ඉපදුනානම්

- මේ අහන්න
දැන්වත් මාව අමතක කරන්න..

+ ඇස් පියාගන්න හදන හැම වෙලාවෙම
ඔයාගෙ හිනාව කතාව හුරතලෙ හැමදේම
මට මතක් වෙනවා..
මන් කොහොමද ඉතින් ඒවා අමතක කරවන්න හදන්නෙ
අඩුම හිතෙන් අයින් කරන්නෙ
මතක් වෙන දේවල් අයින් කරලා
නොහිතා හිටියත්
අඩුම වට පිටාවෙ ඇහෙන පේන
මොකක්ම හරි හේතුවක් නිසා
ඔයාව මතක් වෙනවා..
ඒක සෑහෙන්න
රිද්දනවා..

පුළුවන් නම්
ඇබ්බැහි කරගත්තා වගේම
අමතක කරන හැටිත් කියලා
දීලා යන්න..😣💔

30/03/2023

ඉතින් ප්‍රේමිය,

හේතුවක් ඕනෙමද ආදරේ හිතෙන්න🖤🥀

" කොහොමද එහෙම වෙනස් වුනේ " කියලාඅදටත් මං තනියම කල්පනා කරනවා..☺️එයාගෙ chat එකට ගිහින් පරන msg බල බල,Gallery  එකට ගිහින් එ...
15/03/2023

" කොහොමද එහෙම වෙනස් වුනේ " කියලා
අදටත් මං තනියම කල්පනා කරනවා..☺️

එයාගෙ chat එකට ගිහින් පරන msg බල බල,
Gallery එකට ගිහින් එකට ඉදන් මතක එකතු කරපු
Photos,videos බල බල
උඩ ඉදන් පල්ලෙහාට ආදරේන් ඉදපු කාලෙ ඉදන්
වෙනස් වෙච්ච තැනට වෙනකම් මැවිලා පේනවා..🙂

දන්නෙවත් නැතුවම ඇස්වල කදුලු..😃
එයාව මතක් වෙන
හැමවෙලාවෙම වගේ
එහෙම වෙන එක සාමන්‍යයි...

මොනාවුනත්,
"එයාට දැන් මාව මතකවත්
නැතුව ඇති..

අලුත් කෙනෙක් ජීවිතේම වෙලා ඇති.."
එහෙම හිතා ගෙන හිත හදාගන්න හැදුවට
එයාලා වගෙ හරි ඉක්මනට වෙනස් වෙන්න
ආදරේ මතක අමතක කරන්න මට හරි අමාරුයි..

කාලයට ඉඩ දෙන්න
හැමදේම හරියයි කිව්වට
කාලයට මුකුත් කරන්න බෑ කියලා
මට දැනුනේ
අදටත් තවම එයා මගෙ මතකවල ඉන්නෙ
අවුරුදු ගානක එකතුවක් වෙලා නිසා..😞💔

මම එයාව අමතක කරන්න නොහදපු එකම
ඒ අවුරුදු ගානක මතකයකට හේතුවක් වුනා..

සමහරවිට එහෙම කරානම්
අද මමත් එයා වගේම
වෙන කෙනෙක්ගෙ ජීවිතේක ඉන්න තිබ්බා..💔☺️

මතක රහ වෙන්නෙ
ඇබ්බැහිවුන තරමටලු..! ☺️

අනේමන්දා
එයා සතුටින්ද කියලා
එකපාරක් දැනගන්න තිබ්බනම් මට ඇති..

දැන්වත් ඔයාගෙ ආදරේ අමතක කරලා
මට අලුතෙන් ජීවත් වෙන්න..😞

මට එච්චරමයි ඕන..!



විරහවෙන් පීඩිත හිතක්
සුවපත් කල හැක්කෙ
ප්‍රේමයටම පමනි🥺🥀🖤

10/03/2023

දැනුනු හැමදේම වචන කරන්න තරම් මන් එච්චර දියුණු නෑ.. හැබැයි " ආයෙම ඒ දවස්වලට යන්න තිබුනනම් " කියලා සෑහෙන වාරයක් හිතෙනවා..🥺🖤🥀

කොතරම් උත්සාහ කරත් සමහර දේවල් තියනවා ලේසියෙන් අපේ හිත් වලින් අයින් කරන්න බැරි 🥺🖤🥀
07/03/2023

කොතරම් උත්සාහ කරත් සමහර දේවල් තියනවා ලේසියෙන් අපේ හිත් වලින් අයින් කරන්න බැරි 🥺🖤🥀

06/03/2023

🖤🥀

🥺🖤🥀
06/03/2023

🥺🖤🥀

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when B r e a t h e ツ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category