LTC high copy

LTC high copy ක්‍රිකට් ගැන කතා කරන්න අපිත් එක්ක එකතු වෙන්න....අපේ ගෲප් එකටත් ජොයින් වෙලා ඔයාලගෙ අදහස් පෝස්ට් කරන්න.

Miss you එශාන්💔
21/09/2025

Miss you එශාන්💔

මන් හිතන්නේ නැ අසලංකට එතන වෙන දෙයක්‌ කරන්න තිබ්බා කියලා.ඕනිනම් එතන ශානකට ඕවරයක් දීලා බලන්න තිබ්බා. හැබෙයි අසලංක බැලුවේ ඒ...
21/09/2025

මන් හිතන්නේ නැ අසලංකට එතන වෙන දෙයක්‌ කරන්න තිබ්බා කියලා.ඕනිනම් එතන ශානකට ඕවරයක් දීලා බලන්න තිබ්බා. හැබෙයි අසලංක බැලුවේ ඒ ඕවරේ කමිඳුට දීලා පන්නගත්තනම් ඊට පස්සේ චමීර, වනිඳු, තුෂාරට දීලා game එක වහගන්න පුළුවන් වෙයි කියලා හැබෙයි tactically ටව්හිඩ්
හ්රිදොයි ස්මාර්ට් උනා එතන.

පිතිකරුවන් දඟ පන්දු යවන්නන්ට පහර
දෙන එක අපිට අවශ්‍ය තත්වෙක නැ. Powerplay එකෙන් පස්සේ අපි පසු බහිනවා.අද දසුන් ශානකගේ ඉනිමේන් 168ක්‌ ආවා හැබෙයි අන්තිමේදී 19 ඕවරේ ලකුණු 5යි අපි ගැහුවේ 20 ඕවරේ dot බෝල 4යි එහම බැලුවොත් අපිට තව ලකුණු 10ක්‌ 12ක්‌ එතනත් miss උනා.

168ක්‌ කියන්නේ මේ පිට්ච් එකේ defend කරන්න පුළුවන් ලකුණු සන්ක්‍යාවක්.මන් හිතුවේ defend කරයි කියලා.අපි අද සෙල්ලන් කරේ ප්‍රදාන පන්දු යවන්නන් 3 දෙනෙක් එක්ක අපිට තව extra ප්‍රාදාන පන්දු යවන්නෙක් ඕනි එතනට. ❤️🇱🇰🏏

🗣️🗣️Russel Arnold

20/09/2025

ලංකාවෙ පරාජයට හේතුව මොකක්ද ඔයාල හිතන විදියට?

තාත්තා උදේ ඉඳන් රෑ වෙනකන් මගේ පස්සෙන් හිටියා ❤️🥹මට කියන්න තියෙන්නේ තාත්තාගෙන් ලොකු සහයෝගයක් හම්බුනා මගේ පොඩි කාලේ ඉඳන්ම ...
20/09/2025

තාත්තා උදේ ඉඳන් රෑ වෙනකන් මගේ පස්සෙන් හිටියා ❤️🥹

මට කියන්න තියෙන්නේ තාත්තාගෙන් ලොකු සහයෝගයක් හම්බුනා මගේ පොඩි කාලේ ඉඳන්ම එයාගේ ලොකුම ආසාව වෙලා තිබ්බේ මන් ලංකාවට සෙල්ලන් කරන එක සහ හොඳ ක්‍රීඩකයෙක් වෙන එක. ඒ වගේ මන් අද මගේ තාත්තව බලලා අපිට ආසියානු කුසලානය තව තරග 4ක්‌ තියෙනවා.මන් මගේ කණ්ඩායමට 100% දෙන්න බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම සනත් සර්ගෙන් සහ නායක චරිත් අසලංකගෙන්, කණ්ඩායමෙනුත්, ක්‍රිකට් බෝර්ඩ් එකෙනුත් සියළුම ලංකාවේ ඉන්න හැමෝගෙන්ම ලොකු සහයෝගයක් ලැබුනා. ඉතින් මට එක ගොඩාක් හයියක් සහ මන් ගොඩාක් ස්තුති වන්ත වෙනවා. තාත්තා උදේ ඉඳන් රෑ වෙනකන් මගේ පස්සෙන් හිටියා එයා මගේ පස්සෙන් හිටපු නිසා තමයි අද මන් මේ තැන ඉන්නේ. ඒ නිසා එයාගේ ආසාවල් මන් දන්නවා.ඒ ආසාවල් ඉස්සරහට ඉෂ්ට කරන්න බලාපොරොත්තු වෙනවා. ❤️🫡

එලි වෙනකල් නිදිමරාගෙන ලෝක කුසලාන පැරදෙනව බලල සති ගනං දුක් වෙලා තියනව...හැබැයි ඊයෙ තරම් මැච් එකකදි හිත කඩාගෙන වැටුනෙ නෑ.....
19/09/2025

එලි වෙනකල් නිදිමරාගෙන ලෝක කුසලාන පැරදෙනව බලල සති ගනං දුක් වෙලා තියනව...

හැබැයි ඊයෙ තරම් මැච් එකකදි හිත කඩාගෙන වැටුනෙ නෑ....
ඒ පාරවල් ටික වෙල්ලාගෙ තාත්තගෙ හදවත පසාරු කරගෙනම යන්න ඇති සිංහබාහු එකේ සිංහයාගෙ ලය පසාරු කරගෙන ගිය ඊතල වගෙ...

උඹ අනිවාර්යයෙන් දවසක ලංකාවෙ ටීම් එකේ කැප්ටන් වෙන්න ඕනෙ.. උඹ ලෝක කුසලානයක් ගේන්න ඕනේ... ඒක තමා තාත්‍තට කරන්න පුලුවන් ලොකුම ගෞරවේ.. ඒක බලාගෙන ඉන්න දාස් ගානක් ලංකාවෙ ක්‍රිකට් ඉත්තෑවො නිවන් සුව ප්‍රාර්ථනා කරනව තාත්තට...🥺💔

Copied

ඒ ආදරණීය තාත්තට නිවන් සුව ලැබේවා! 🙏

**** තාත්තා****

ඉසුළු බර කර දරා ගෙන සිටි
නුඹයි දස මහ යෝධයා මට
ඊට නොදෙවෙනි මහ මෙරක් බර
සෙනහසේ මහ කඳුවැටිය නුඹ

දරා ඉනු මිස බිඳෙනු බැරි බව
මට ඉගැන්වූ ගුරුතුමන් ඔබ
කවරදාවත් පුරවන්න බැරි
ළයේ හෑරුණු අගාධය නුඹ

අදත් හවසට පායනා තුරු
බලා ඉන්නා සරා සඳ නුඹ
හිතේ තනියට ළඟම හිඳගෙන
හිසම සිපගනු දැනෙනවා මට

තවත් පපුමැද නොනිමි දැල්වෙන
සදාකාලික පහන නුඹ මට
ලබා නොමගෙන තියා නොගෙනම
සන්තකය පිදු බෝසතුන් නුඹ

# # #ගැලනි # # #( අශිකා )

Deeply saddened to hear about the passing of Dunith Wellalage’s father. 💔 Sending strength, courage, and prayers to Duni...
19/09/2025

Deeply saddened to hear about the passing of Dunith Wellalage’s father. 💔 Sending strength, courage, and prayers to Dunith and his family during this difficult time. Stay strong champ, the whole nation is with you. 🙏🕊️

heart Attack එකක් හැදිලා දුනිත් වෙල්ලාලගේ ආදරණීය පියාණන් අභාවප්‍රාප්ත වී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා 💔🥺 තරගය නරඹමින් සි...
18/09/2025

heart Attack එකක් හැදිලා දුනිත් වෙල්ලාලගේ ආදරණීය පියාණන් අභාවප්‍රාප්ත වී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා 💔🥺 තරගය නරඹමින් සිටි අවස්ථාවේ මෙම ඛේදණීය සිදුවීම සිදුව ඇති බවද වාර්තා වෙනවා. 💔😞

18/09/2025

Mendis 50*

😂😂🥹🥹🥹
18/09/2025

😂😂🥹🥹🥹

18/09/2025

මොකක්ද බන් ඒ උනේ🙂💔

18/09/2025

Thushara is on fire🔥

18/09/2025

අද කාටද සපෝර්ට් එක
SL - ❤️
Afg- 😂

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when LTC high copy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share