Udishka Vlogs

Udishka Vlogs Hey Everyone! 👋 Welcome to Udishka Vlogs! Travel • Food • Product Reviews • Entertainment

27/06/2026

Omelet එකක් හදද්දි මේ වගේ වත් තියෙන්න ඕනි! 🤤🍳✨

26/06/2026

Horlicks Biscuit එකක් කිරි තේ එකේ ඔබලා කෑවම... 🤤❤️

හොරලික්ස් බිස්කට් (Horlicks Biscuits) කියන්නේ ලංකාවේ අපිට පොඩි කාලේ ඉඳන්ම මාරම මතකයන් ගොඩක් තියෙන, හැමෝම ආස කරන බිස්කට් එකක්නේ!
පොඩි කාලේ ඉස්කෝලේ ඇරිලා ආපු ගමන් තේ බොන්න හොරලික්ස් බිස්කට් එකක් කාපු නැති කෙනෙක් ඉන්නවද?

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Udishka Vlogs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share