19/09/2026
ආදරය දවසින් දවස ලං වෙද්දි… ❤️
අකේෂ් සහ මදුෂා අතර තිබුණු බැඳීම තවත් ගැඹුරු වෙනවා. 🥺❤️
ඒත්… ඔවුන්ගේ ආදර කතාවට තවත් සෙවණැල්ලක් වැටෙන්න පටන් ගන්නවා. 👀
අවසානයේ… බෝඩිම් කාමරය තුළ ඔවුන් දෙදෙනා එකිනෙකාට ලං වෙද්දි, මේ ආදර කතාව ඊළඟට කොහේ යයිද? ❤️🔥
🎬 **ආදරේ නමින් — EPISODE 5**
ඔයාට හිතෙන්නේ ඊළඟට මොනවා වෙයිද? 👇
Comment එකකින් කියන්න ❤️
#ආදරේනමින්
゚