𝙒𝙖𝙣𝙙𝙚𝙧𝙚𝙧'𝙨 𝙃𝙚𝙖𝙧𝙩

𝙒𝙖𝙣𝙙𝙚𝙧𝙚𝙧'𝙨 𝙃𝙚𝙖𝙧𝙩 Sʜᴀʀɪɴɢ ʙʀᴇᴀᴛʜᴛᴀᴋɪɴɢ ᴠɪᴇᴡs, ʜɪᴅᴅᴇɴ ɢᴇᴍs,ᴀɴᴅ ᴜɴꜰᴏʀɢᴇᴛᴛᴀʙʟᴇ ᴀᴅᴠᴇɴᴛᴜʀᴇs 📌

23/10/2025

මේක සමහර විට AI කියලා බැලු බැල්මට කියන්න බැරි වෙන්න තිබ්බා... හැබැයි අර අලියා උඩින් පනින සීන් එක නැත්තන්. 😂

23/10/2025

සාමාන්‍යයෙන් මේවගේ සිද්දී දකින්න ලැබෙනවා අඩුයි. මොකද මේවාගේ සීද්දී වෙන්නේ නැතිම තරම්... මොකද කොයිම වෙලාවකවත් අලිපැටියෙක් අම්මගේ රැකවරණයෙන් මිදෙන් නෑ.... ඒ නැතත් සමාන්‍යයෙන් අලි පැටියෙක්ට අලි රංචුවෙම රැකවරණය හම්බවෙනවා... මේක අප්‍රිකාව හෝ වෙනත් රටක සිදු වුන සිදුවීමක්.

22/10/2025

කොටි සාමාන්‍යයෙන් ස්භාවිකව මැරිලා ඉන්න සත්තු කන් නැද්ද. 🤔

22/10/2025

ඒක නම් පිස්සුවක් අහ්හ්හ්. 😍

මේ රිවස්ටන් වල උන නායයෑම.... ඡායාරූප   මලින්ද බන්ඩාරගේ පිටුවෙන්
17/10/2025

මේ රිවස්ටන් වල උන නායයෑම....
ඡායාරූප මලින්ද බන්ඩාරගේ පිටුවෙන්

17/10/2025

මේක නේපාල් වල මී වද කඩන video එකක්.. වැඩේ හිතන තරම් ලේසී නම් නෑ මේවා බැඳලා තියෙන්නේ 2000m වගේ උස ගල්තලා වල🤗

16/10/2025

යකූ වලාකුළු වලටත් වඩා උඩ ඉදන් නෙහේ පනින්නේ.... 😍 මේවගේම experience එකක් ඉතින් ලංකාවේ ගන්න වෙන්නේ ලක්ශපානෙන් පැනලා තමා.

16/10/2025

අලියෙක් මෙහෙම මූණටම එද්දි මොන වගේ දැනේන්න ඇතිද. 😐

16/10/2025

මචං මිනිස්සුන්ගේ ආසාවල් විවිධාකාරයි ..😍

15/10/2025

මේ අලියගේ හොඩවැල මද්දකට අහු වෙලා...සාමාන්‍යයෙන් අලියෙක්ට තියෙන වටිනම දෙයක් තමා ඒකාගේ හොඩවැල...😞පේනවනේ දැන් වෙලා තියෙන දේ.

15/10/2025

මේක නම් පට්ට අවුල් අහ්හ්... ඌරෙක්ට තිබ්බ හක්ක පටස් එකක් නිසා කටෙන් බාගයක්ම ගැලවිලා ගිහින්... පේන විදියට නම් කෑමක්වත් ගන්න බැරි තරම්ම Damage.. කොච්චරනම් වේදනාවක් ඇතිද. 😞

Address

Kaduwela

Website

Alerts

Be the first to know and let us send you an email when 𝙒𝙖𝙣𝙙𝙚𝙧𝙚𝙧'𝙨 𝙃𝙚𝙖𝙧𝙩 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share