Alestair

Alestair Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Alestair, Digital creator, Hospital Road, Colombo.

Hey, Greetings from Alestair
🙏බලන හැම තප්පරයක්ම විනෝදයෙන් බලන්න ❤️😍
Contact us - (Replies instantly) Whatsapp - +94 72 390 2608
Manager of the channel - Akash Sandeepa
All the videos are only for entertainment porposes🔥❤️

26/07/2026

World's most cursed object... 😱
Dybbuk box එක ඇරපු ගමන් වුණු දේ! Watch till the end 👀📦
​Let me know in the comments, ඔයාට මේ වගේ එකක් හම්බුණොත් මොකද කරන්නේ? 👇

  *මං අද කතා කරන්න යන්නේ කවුද මේ Mimic කෙනෙක් කියන්නේ කවුද කියලා.ඔයාලා දන්නවද මේ Mimic කියන්නේ Hell එකින් එන Paranormal ...
13/01/2026


*මං අද කතා කරන්න යන්නේ කවුද මේ Mimic කෙනෙක් කියන්නේ කවුද කියලා.ඔයාලා දන්නවද මේ Mimic කියන්නේ Hell එකින් එන Paranormal Creature කෙනෙක්.ඒකියන්නේ Earth එකයි Hell එකයි අතර Portal එකක් Open වෙලා තමයි මේ අය Earth එකට එන්නේ.ඉස්සරහ Videos වලදී මං කියන්නම් කොහොමද මේ Portal එකක් Open වෙන්නේ කියලා.*

--😈MIMIC ට පුලුවන් ඔයා ඉස්සරහ ඉන්න ඕනිම කෙනෙක්ගේ Shape එකක් ගන්න.ඒවගේම මෙයාව Shapeshifter කෙනෙක් කියලා හදුන්වනවා--

--😈මේ Mimic ට ඕනිම කෙනෙක්ගේ Voice & Mind Control කරන්න පුලුවන්.හැබැයි මේ Mimic ට කිසිම නරයෙක් ගේ සිතුවිලි පාලනය කරන්න බෑ.මොකද Mimic කියන්නේ Paranormal Creature කෙනෙක් නිසා-

`✨️Admin Shenu🔥`

ඇය ඇතුළේ හිටියේ ඇය විතරක් නෙවෙයි... 😱✝️ "The Exorcism of Emily Rose" පිටුපස ඇති බියකරු සත්‍යය!චිත්‍රපටය පුරා එමලි රෝස් න...
03/01/2026

ඇය ඇතුළේ හිටියේ ඇය විතරක් නෙවෙයි... 😱✝️ "The Exorcism of Emily Rose" පිටුපස ඇති බියකරු සත්‍යය!

චිත්‍රපටය පුරා එමලි රෝස් නම භාවිතා වූවත් ඇගේ සත්‍යය නම වෙන්නෙ ඇනලීස් මයිකල්. ඇනලීස් කියන්නේ උගත්, දක්ෂ, ආගමිකව විශ්වාස කරන තරුණියක්. ඇය සාමාන්‍ය ජීවිතයක් ගත කළ කෙනෙක් පාසල් යාමන් පවුලේ වැඩ වලට සහය වෙමින් සුන්දර ජීවිතයක් ගත කළ නමුත් එක දවසක සිට ඇය අමුතු හැසිරීම් පෙන්නන්න ගත්තා.

මුලින් ඇයට තමන්ව කවුරුන් හෝ අල්ලනව වගේ සහ අන් අය නොඇසෙන ශබ්ද ඇසීමට පටන් ගෙන තිබුණා. වෛද්‍යවරු කිව්වෙ මේක epilepsy කියන රෝගය කියලා. නමුත් කාලයත් සමඟ ඇය කතා කරන හැටිවෙනස් වුණා, හැසිරීම අමුතු වුණා ශරීරය අමුතු අකාරයෙන් හැරවීමට පටන් ගත්තා. ඇය පිරිමි හඩවල් වලින් කතා කරන්න සහ අස්වාභාවික දේවල් කරන්න ගත්තා

ඇයගේ පවුල දැඩි ආගමික විශ්වාසයෙන් යුක්ත වූ නිසා මෙය අද්භූත බලවේගයක් කියා සිතා බය වුණා.වෛද්‍යවරු ඇයට උදව් කළ නොහැකි වුණා බෙහෙත් කොච්චර දුන්නත් ඇගේ තත්ත්වය එන්න එන්නම බරපතල වුණා. ඇයගේ වේදනාව විද්‍යාත්මක සීමාව පවා ඉක්මවූවා. පවුලේ අය හා priests (පූජකයින්) විශ්වාස කළේ ඇය demonic possession එකකට ලක්ව ඇති බවයි.

ඇයට මාස ගණනාවක් තිස්සෙ Exorcism session 67 සිදුකළා. ඒ කිසිවක් හරි ගියේ නෑ.විටන් විට මතු වුණු ආත්ම 6කට ඇගේ සිරුර නිවහනක් වෙලා තිබුණා.සමහර පූජකවරුන්ට අනුව අපායේ බලගතුම Devil වෙන Lucifer පවා ඇගේ ශරීරයට එන්න උත්සහ කර තිබෙනවා.කෙමෙන් කෙමෙන් ඇයගේ ශරීරය සබඳතාව අඩුවී වැරහැලි වෙන්නට පටන් ගත්තා.

ඇනලීස් මයිකල් කියන මේ පුංචි කෙල්ල අවුරුදු 23 වියේදී මිය ගියේ දරාගන්න බැරි වූ වේදනාවකට මුහුණ දීමෙන් අනතුරුවයි. ඇයගේ මරණය මුළු ලෝකය දැඩි ලෙස කම්පනයට පත් කළා. අධිකරණයේදී ඇයගේ දෙමාපියන් සහ පූජකයින් මේ නොසැලකිලිමත් මරණයේ වගකීම භාරගත යුතු යැයි තීන්දු වුණා.නමුත් සත්‍යය නම් අදටත් අභිරහසක් ව පවති ඇය ඇත්තටම මානසික රෝගියෙක් නම් බෙහෙත් වලට සුව නොවුණෙ ඇයි? නැතිනම් ඇත්තටම ඈගේ සිරුර ආත්ම 6ක නිවහනක් වෙන්න ඇතිද?

ඇනලීස් මයිකල්ගේ මේ කතාව අපට මතක් කරන්නේ –
විද්‍යාව කොච්චර දියුණු වුණත් විද්‍යාවට එහා ගිය අදටත් පිළිතුරු නැති අස්වාභාවික දේවල් ඕන තරම් මේ ලෝකෙ වෙනවා කියන එකයි

Address

Hospital Road
Colombo
10620

Telephone

+94723902608

Website

Alerts

Be the first to know and let us send you an email when Alestair posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Alestair:

Shortcuts

Share