
31/07/2025
නව පාඨමාලා ආරම්භය අගෝස්තු 2වන දා සිට. පාඨමාලා කාලය මාස 8
අගෝස්තු 2 වන සෙනසුරාදා ප.ව. 4 සිට 7 දක්වා. අගෝස්තු 3වන ඉරිදා පෙ.ව. 9 සිට 12 දක්වා (මෙම දින දෙකෙන් කැමති එක් දිනයක පැමිණිය හැක) ද ෆිල්ම් ෆෝස් කාර්යාල පරීශ්‍රයේදී ආරම්භ කෙරේ. (ජයවර්ධනපුර රෝහල අසල)
සිනමාව සහ සටන් ජවනිකා පිළිබඳව එකම තැනකින් හරියට ඉගෙන ගන්න.
මේ අවස්ථාව සටන් කලාවට සහ ක්‍රියාදාම චිත්‍රපට වලට ප්‍රිය කරන ඔබ වෙනුවෙන්මයි.🎬🥷🔥
කිසියම් හෝ සටන් කලාවක් හෝ ජිම්නාස්ටික් දැනුම තිබීම මූලික සුදුසුකමක් ලෙස සලකන අතර , එවැනි කිසිදු අත්දැකීමක් නැති ඕනෑම කෙනෙකුටද අයදුම් කළ හැකියි.
වැඩි විස්තර සඳහා ඔබේ නම,වයස,ලිපිනය සහ රැකියාව පහත ලබා දී ඇති දුරකථන අංකයට වට්සැප් පණිවිඩයක් ඔස්සේ අපට එවන්න.
076 253 6136 / 0767672743