KarmaTalk

KarmaTalk Whether I'm clutching a win or sharing a slice of real life, it’s all about having fun.
(2)

Welcome to my world! 🚀 This page is your go-to destination for high-energy gaming highlights, heart-pounding drama clips, and the best reels to brighten your day.

08/05/2026

කෙල්ලද, අක්කගෙ මැෂින් ටිකද 😐

08/05/2026

අනුන්ගෙ වාහනම පදින්න බලන් ඉන්න එපා දෙයියෝ 😆😆

07/05/2026

තාත්තා 🥹❤️‍🩹

07/05/2026

කෙල්ලෝ කැමති බොරුවට හරි Surprise වෙන්න.

07/05/2026

Share with your girl😂❤️ ゚viralシ

🚨 හදිසි රෝහල් වියදම් වලට සූදානම්ද?ඔබගේ,  බිරිදගේ සහ දරුවන්ගේ වටිනාකම සහ අනාගත සුරක්ෂිතභාවය ඔබ සතුයි . එය තේරුම්ගත යුතුවන...
07/05/2026

🚨 හදිසි රෝහල් වියදම් වලට සූදානම්ද?

ඔබගේ, බිරිදගේ සහ දරුවන්ගේ වටිනාකම සහ අනාගත සුරක්ෂිතභාවය ඔබ සතුයි . එය තේරුම්ගත යුතුවන්නේ අවදානමකට පෙර මිස පසුව නොවේ.

අසනීපයක් හෝ accident එකක් වෙලා ලක්ෂ ගණන් රෝහල් බිල්පත් ගෙවන්න වෙන්න පුළුවන්.

ඒත් දැන් ඒ ගැන බය වෙන්න ඕන නෑ.

💳 AIA Health Card එකෙන්
ඔබටත් ඔබේ පවුලටත් සම්පූර්ණ රැකවරණය ලබාගත හැකි.

✨ Benefits:
✔️ Hospital bills cover
✔️ Surgery cover
✔️ Daily hospital cash benefit
✔️ Ayurveda treatment cover
✔️ Family protection plan

👨‍👩‍👧 ඔබටත්, ඔබේ පවුලටත් අවශ්‍ය රැකවරණය අදම ලබාගන්න.

07/05/2026

ආදරයක් ඉස්සරහ අපි කොච්චර අසරණ වෙනවද 🤍

06/05/2026

අහිමිව යන බැව් නොම හැඟුණේ 😣💔 kiya denna adare tharam...

Please  Share 📌📌📌WARNING - ⛈⚡️කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් (Department of Meteorology) අද රෑ 11.30 වෙනකම් වලංගු වෙන ...
06/05/2026

Please Share 📌📌📌
WARNING - ⛈⚡️
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් (Department of Meteorology) අද රෑ 11.30 වෙනකම් වලංගු වෙන දරුණු අකුණු අනතුරු ඇඟවීමක් (severe lightning advisory) නිකුත් කරලා තියෙනවා. විශේෂයෙන්ම Central, Sabaragamuwa, Uva, North-Central, North-western පළාත් වලට වගේම Vavuniya, Mannar සහ Ampara දිස්ත්‍රික්ක වලට මේ අවදානම (risk level) ගොඩක් වැඩියි. තද වැසි (thundershowers) එක්ක ක්ෂණික තද සුළං (localized strong winds) එන්නත් ලොකු චාන්ස් එකක් තියෙනවා. ඒ නිසා නිකරුණේ එළිමහනේ ඉන්න එක සහ ගස් යටට වෙලා ඉන්න එක වගේ දේවල් අනිවාර්යයෙන්ම මගහැරලා ආරක්ෂිත තැනකට (shelter) වෙලා ඉන්න. කෝකටත් අද හවස ගමන් බිමන් තියෙනවා නම් පරිස්සමෙන් ප්ලෑන් කරගන්න වගේම අකුණු ගහන වෙලාවට electronic devices පාවිච්චි කරන එකත් ටිකකට limit කරලා safe වෙමු..
May 6, 2026, 1:33 PM | Sources: Department of Meteorology Sri Lanka, Department of Government Information

කාලය මැව් වෙනසක  අරුමේ...🥹
06/05/2026

කාලය මැව් වෙනසක අරුමේ...🥹

🥰😌
06/05/2026

🥰😌

Address

No
Colombo
00000

Alerts

Be the first to know and let us send you an email when KarmaTalk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share