VN Diaries

VN Diaries Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from VN Diaries, Digital creator, 1 Galle Face, Colombo.

22/10/2024

curly hair තියෙන අය ගෙදරදිම Hairstyle එක කර ගමුද? How I Did My Hair for a Function

21/10/2024

ගෙදරදිම Makeup එක කර ගමුද? How I Did My Makeup for a Function

අලුත් vlog එක දැම්මා 🙂 වීඩියෝ link එක කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියෙනවා 🙂
20/10/2024

අලුත් vlog එක දැම්මා 🙂

වීඩියෝ link එක කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියෙනවා 🙂

06/10/2024

නීරෝගීව ඉන්න ලෙමන් බොමුද ? 🍋

සම්පූර්ණ වීඩියෝ එක කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියෙනවා 🙂

Lovely memories Shangri-La Colombo Clothing Kandy Selection        ゚viralシfypシ゚
03/10/2024

Lovely memories Shangri-La Colombo

Clothing Kandy Selection

゚viralシfypシ゚

Lovely memories ❤️ The Hilton Colombo Clothing - Kandy Selection
28/09/2024

Lovely memories ❤️ The Hilton Colombo

Clothing - Kandy Selection

24/09/2024

සාරි නම් Kandy Selection තමයි

HI,ඔන්න ඉතින් අද ගෙනවා shopping vlog එකක්.ඉතිං අපි ගියා Kandy Selection Kadawatha, Kandy Selection Nugegoda සාරි බලන්න.හරිම ලස්සන saree, lehenga, wedding dresses තිබ්බා.10% discount එකක් යනවා bridal sarees වලටයි funtion sarees වලටයි lehenga වලටයි wedding dresses වලටයි හැබැයි රුපියල් 8000ට වැඩියෙන් ගත්තොත් තමයි හම්බවෙන්නේ.

Link එක comment section එකේ

Kandy Selection

15/09/2024

🍅 What We Eat In A Day 🥑 │Healthy Tips and Tricks | The Unlimited Guide To Healthy Habits | Low Carb

ඔන්න අද ගෙනවා අපි ගමනක් යන්න කළින් කන බොන විදියේ video එකක්.අපි එළියට යනවා නම් අනිවාර්යෙන් අපි මේ video එකේ තියෙන විදියට තමයි කන්නේ.පුලුවන් තරම් එළියට යනවා නම් එදාට healthy meal එකක් කන්න පුරුදු වෙන්න.අඩුම තරමේ low carbs diet එකක් වත්.

Link එක comment section එකේ

08/09/2024

Fasting කරොත් ලැබෙන ප්‍රතිඵල | 24hr Fasting Benefits

Link එක comment section එකේ

30/08/2024

පැය 24ක උපවාසයක් | 24hr Fasting Benefits | The Truth About Fasting: What Happens to Your Body?

Link එක comment section එකේ

27/08/2024

Fashionable ඇදුම් ගන්න Uptown Bambalapitiya

UPTOWN Bambalapitiya - 0112 262 236
Address: UPTOWN Bambalapitiya, 740 Galle Road, Colombo 00400
Location : https://maps.app.goo.gl/RmtVFLPyj47PEhhQ8

Address

1 Galle Face
Colombo
00200

Website

Alerts

Be the first to know and let us send you an email when VN Diaries posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share