Now.lk

Now.lk ️✨️⛓️:|| Facebook එකේ ඉදන් ( MOVIES , TV SERIES,WRESTLING & CARTOONS ) බලන්න සෙට් වෙන්න ||;⛓️✨
(7)

🥹❤️ වයස 48 යි හැබැයි ඊයේ Summerslam එකේදී John cena ගේ හොද performance එකක් බලාගන්න ලැබුනා WrestleMania එකේ පැවති තරගෙට ...
05/08/2025

🥹❤️ වයස 48 යි හැබැයි ඊයේ Summerslam එකේදී John cena ගේ හොද performance එකක් බලාගන්න ලැබුනා WrestleMania එකේ පැවති තරගෙට වඩා. 👌කොහොම හරි හොදම දේ සීනට හානියක් නොවෙන විදිහට තමයි Cody Rhodes ට defeated කලේ මේ සැරේ ඒක පට්ට 🫡❤️

🫡❤️ අන්තිම කාලෙත් එයා එයාගේ උපරිමයෙන් කරනවා එ තමයි John Cena ❤

Raw Full Show Video Link ✅________________________________________________🎬 VIDEO PARTS LINK 🔽🆓 වීඩීයෝ වැඩ නැත්තම් Modar...
05/08/2025

Raw Full Show Video Link ✅
________________________________________________

🎬 VIDEO PARTS LINK 🔽

🆓 වීඩීයෝ වැඩ නැත්තම් Modarator ලබාගන්න.
ගන්න විදිහ පහලින්ම තියෙනවා.

📺 PART 01 [ මෙතනින් බලන්න👇]

https://www.facebook.com/events/1388702159924035/permalink/1389728309821420/?app=fbl

📺 PART 02 [ මෙතනින් බලන්න👇]

https://www.facebook.com/events/1388702159924035/permalink/1389750259819225/?app=fbl

📺 PART 03 [ මෙතනින් බලන්න👇]

https://www.facebook.com/events/1388702159924035/permalink/1389770853150499/?app=fbl

📺 PART 04 [ මෙතනින් බලන්න👇]

https://www.facebook.com/events/1388702159924035/permalink/1389791223148462/?app=fbl

📺 PART 05 [ මෙතනින් බලන්න👇]

https://www.facebook.com/events/1388702159924035/permalink/1389939909800260/?app=fbl

📺 PART 06 [ මෙතනින් බලන්න👇]

https://www.facebook.com/events/1388702159924035/permalink/1389826949811556/?app=fbl

📺 PART 07 [ මෙතනින් බලන්න👇]

https://www.facebook.com/events/1388702159924035/permalink/1389847956476122/?app=fbl

📺 PART 08 [ මෙතනින් බලන්න👇]

https://www.facebook.com/events/1388702159924035/permalink/1389871609807090/?app=fbl

📺 PART 09 [ මෙතනින් බලන්න👇]

https://www.facebook.com/events/1388702159924035/permalink/1389963759797875/?app=fbl

📺 PART 10 [ මෙතනින් බලන්න👇]

https://www.facebook.com/events/1388702159924035/permalink/1389913743136210/?app=fbl

________________________________________________

🚫 වීඩියෝ play වෙන්නෙ නෑ නම් මේ විදිහට කරන්න 👇

1️⃣ [ මේ Group එකට Join වෙන්න ]

https://www.facebook.com/share/g/15dMoYq5Nj/

Request එක දාන්න. Accept වෙලා ඉන්පසු POST එකට ආපහු එන්න.

2️⃣ [ මේ පහල link එක open කරලා Page එක Follow කරලා ➡️ Screenshot එකක් ගන්න 👇]

https://www.facebook.com/profile.php?id=61553608206555

➡️ [ එ Screenshot එක මේ පහල Link එක Open කරලා POST එකට දාන්න "moderator plz" කියලා එක Comment එකක් එක්ක👇]

https://www.facebook.com/share/p/1GD8d86Dvm/

3️⃣ඉන්පසු Moderator Message එකක් එනවා Facebook Notification Bell එකෙන් අන්න එක ටච් කරලා Accept කරන්න. එවිට වීඩියෝ play වෙයි! ✅

________________________________________________

🎯 LIKE | SHARE | COMMENT

📢 අමතක නොකර Wrestling Fans ලා එක්ක Share කරන්න🚨

🥹❤️ අද RAW එක බලන්න ආපු ඔයාල දන්න සෙට් එකක් ❤️✨
05/08/2025

🥹❤️ අද RAW එක බලන්න ආපු ඔයාල දන්න සෙට් එකක් ❤️✨

😂🤝 RAW එකෙන් පස්සෙ Punk බොසා Inster Story දාලා තියෙනවා අඩුම තරමේ එයාට එයාගෙ සපත්තු හරි තියෙනවා කියලා 🫡🥹
05/08/2025

😂🤝 RAW එකෙන් පස්සෙ Punk බොසා Inster Story දාලා තියෙනවා අඩුම තරමේ එයාට එයාගෙ සපත්තු හරි තියෙනවා කියලා 🫡🥹

😂 මාට්ටු, අද Raw එකේ දැක ගන්න ලැබුනා තවත් El Grande Americano කෙනෙක්ව ඉතින් මේ ඉන්නෙ Tyler Bate කියලා තමයි දැනට වාර්තා ව...
05/08/2025

😂 මාට්ටු, අද Raw එකේ දැක ගන්න ලැබුනා තවත් El Grande Americano කෙනෙක්ව ඉතින් මේ ඉන්නෙ Tyler Bate කියලා තමයි දැනට වාර්තා වෙන්නෙ.

🫡 කොහොමහරි දැන් Fake El Grande Americano ලා තුන් දෙන්නෙක් ඉන්නවා.

🫡❤ ඊයේ Cody Rhodes සහ John Cena අතර තරගයෙන් පස්සෙ කවුරුත් එ වගෙ වෙලාවක බලාපොරොත්තු නොවූ Brock Lesnar ගේ Retun එක සිද්ද ව...
05/08/2025

🫡❤ ඊයේ Cody Rhodes සහ John Cena අතර තරගයෙන් පස්සෙ කවුරුත් එ වගෙ වෙලාවක බලාපොරොත්තු නොවූ Brock Lesnar ගේ Retun එක සිද්ද වෙච්ච එකනම් මාරම Surprise එකක්.

🫵😉 එ වගේම ඔයත් Real රෙස්ලින් පිස්සෙක් නම් ඒ කොටස 10 පාරකට වඩා බලන්න ඇති.

🫡❤ Undisputed Champion Cody Rhodes.✨
05/08/2025

🫡❤ Undisputed Champion Cody Rhodes.✨

😯❤ ඔන්න යාලුවනේ TKO සැලසුම් කරනවලු ඉදිරියේදී තවත් WWE PLE කිහිපයක්ම රාත්‍රීන් දෙකකට පැවැත්වීමට. ඉතින් ඒ අතර එයාලගේ List ...
05/08/2025

😯❤ ඔන්න යාලුවනේ TKO සැලසුම් කරනවලු ඉදිරියේදී තවත් WWE PLE කිහිපයක්ම රාත්‍රීන් දෙකකට පැවැත්වීමට. ඉතින් ඒ අතර එයාලගේ List එකේ දැනට උඩින්ම තියන PLE දෙකක් තමයි 2026 දී පැවැත්වෙන්න නියමිත Suvivor Series එක සහ 2027 වසරේ පැවැත් වෙන්න නියමිත Royal Rumble එක. කොහොම හරි මේ අතරට Money In The Bank එකත් ඇතුලත් විය හැකි බව තමයි දැනගන්න ලැබුනේ 🫡🔥

🫵 ඔයාල මොකද හිතන්නෙ මෙ වගේ Event දවස් දෙකක් පැවැත්වීම ගැන. 🫡🔥

🫤❤ දෙන්නගෙම WWE contract මේ සතියේ අන්තිමට expire වෙනවා නමුත් තවමත් ඔවුන් සමග New deal එකක් කර නොමැති බවයි වාර්තා වෙන්නෙ....
05/08/2025

🫤❤ දෙන්නගෙම WWE contract මේ සතියේ අන්තිමට expire වෙනවා නමුත් තවමත් ඔවුන් සමග New deal එකක් කර නොමැති බවයි වාර්තා වෙන්නෙ.

😂❤ Becky Lynch ගේ X Account එකේ අලුත්ම Profile Pic එක.
05/08/2025

😂❤ Becky Lynch ගේ X Account එකේ අලුත්ම Profile Pic එක.

🫡🔥 අද RAW එක එලෙස අවසන් විය ⚡
05/08/2025

🫡🔥 අද RAW එක එලෙස අවසන් විය ⚡

🔵 Bronson Reed නැවත වරක් Roman Reigns ගෙ Shoes ඉවරත් කරයි.
05/08/2025

🔵 Bronson Reed නැවත වරක් Roman Reigns ගෙ Shoes ඉවරත් කරයි.

Address

Colombo
10620

Alerts

Be the first to know and let us send you an email when Now.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share