Pabi's Diaries

Pabi's Diaries Pabi's Diaries � Daily Life • Lifestyle • Memories � Little Moments, Big Memories � Thanks for being

08/08/2026

Boys over flowers F4 Team 🥹♥️

05/08/2026

🎬 K-Drama Review | She Was Pretty 🇰🇷✨

ඔයා තාමත් She Was Pretty බලලා නැත්නම්, මේක අනිවාර්යයෙන්ම ඔයාගේ watch list එකට දාගන්න! 💛

මේ drama එක romance එකක් විතරක් නෙවෙයි. Self-love, friendship, career, සහ ඇත්තටම කෙනෙක්ව ආදරේ කරන්නෙ පෙනුමට නෙවෙයි හදවතට කියන ලස්සන පණිවිඩයක් මේ කතාව පුරාම තියෙනවා.

Funny moments, emotional scenes සහ unforgettable characters එකට එකතු වෙලා episode එකෙන් episode එකටම බලන්න හිතෙන විදියේ drama එකක්. ❤️

ඔයාලා She Was Pretty බලලා තියෙනවාද? Comment එකකින් ඔයාගේ අදහසත් කියාගෙන යන්න! 💬👇

30/07/2026

Dylan Wang ගේ video එක ඉල්ලපු කෙනාට ♥️🥰

30/07/2026

Kim young kwang ගේ Video එක ඉල්ලපු කෙනාට 🥰♥️

30/07/2026

Hou ming hao ගේ Video එක ඉල්ලපු අයට 🥰♥️

27/07/2026

Gujumpiyo ග් video එක ඉල්ලපු අයට 🥰♥️

25/07/2026

Xiao Zhan ගේ Video එක ඉල්ලපු අයට 🥰❤️

25/07/2026

Lee jung suk ගේ Video එක ඉල්ලපු අයට 🥰♥️

19/07/2026

🥹♥️🤭😁


Address

Colombo
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Pabi's Diaries posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pabi's Diaries:

Shortcuts

Share