09/08/2026
ඔබේ Product/Brand එක ➡ AI Creativity එක ➡ ඔබේ තේරීම.
ඔබේ Brand/Product එකේ නම සහ Details අපට එවන්න.
ඉන්පසු අපි අපේම Creative Direction, Ideas සහ විශේෂයෙන් Train කර සකස් කරගත් AI Tools/Models භාවිතා කරමින්, ඔබේ Product එකට ගැළපෙන වෙනස් Creative & Professional AI Ads Concepts 3ක් නිර්මාණය කරනවා.
එම AI Ads තුනම Watermark සමඟ Preview ලෙස ඔබට පෙන්වනවා.
ඒ අතරින් ඔබට කැමති එක් Ad එකක් හෝ Ads තුනම තෝරාගෙන මිලදී ගන්න පුළුවන්. ❤️
⚠️ කරුණාවෙන් සලකන්න!
අපි සාම්ප්‍රදායික Custom Ad Creation Service එකක් ලෙස ඔබ ලබාදෙන Style හෝ Creative Idea එකට අනුව Customise Ads නිර්මාණය කරනු නොලැබේ.
අපගේ Ads සම්පුර්ණයෙන් නිර්මාණය වන්නේ AI Creativity එකට අනුවයි.
ඒ නිසා Preview එකේ ඇති Creative Concept, Style සහ Core Design වෙනස් කර Customise කිරීම අපගේ නිර්මාණ ක්‍රමයට මෙන්ම AI Ad Creation Business එකට ඇතුළත් නොවේ.
අපි එවන නිර්මාණ තුනෙන් ඔබට අවශ්‍ය කැමති නිර්මාණ තෝරා ඒවා ඔබට හොදනම් පමණක් මිලදීගන්න.
Your Product. Our Creativity. Your Choice.