Wigasa News

Wigasa News Bringing you the latest headlines, breaking stories, and real-time updates as they unfold

30/09/2026

පැත්ත මාරු වුණක් රියදුරෙක්

30/09/2026

එල් බෝඩ් කෙනා පාරේ යන සම හරක්ට වඩා
ඩ්‍රයිවින් දැනගත්ත නිසා හොඳයි

30/09/2026

අනූනවයෙන් බේරුණේ....

29/09/2026

නේපාලයේ සිදු වූ බිහිසුණු නායයෑම

ආසියානූ ක්‍රීඩා උළලේ ලක්මව රනින් බැබලූ රුමේෂ් තරංග
29/09/2026

ආසියානූ ක්‍රීඩා උළලේ
ලක්මව රනින් බැබලූ රුමේෂ් තරංග

29/09/2026

නුවර ගිලා බැස්ස පදික වේදිකාව

29/09/2026

මහනුවර පොදු වෙළඳපොළ පිටුපස පදික වේදිකාවක් ගිලා බසී - 04ක් රෝහලේ

මහනුවර පොදු වෙළඳපොළ පරිශ්‍රය පිටුපස පිහිටි පදික වේදිකාවේ කොටසක් හදිසියේම ගිලා බැසීමට ලක්ව අනතුරක් සිදුව තිබෙනවා.එම අනතුරෙන් පුද්ගලයින් 04 දෙනෙකු තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත්කර ඇති අතර
ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වෙන්නේ.

29/09/2026

පාරේ යද්දි සිහි කල්පනාව වැදගත්

26/09/2026

සැප්තැම්බර් 3 වන දා බියගම කලාපයේ සිදුවූ අනතුර 🚨🔥

ඕනිම අනතුරක් තප්පරයක් යන්නත් කලින් වෙන්න පුලුවන්...
ආරක්ෂා වෙන්න ...
ආරක්ෂාවට මුල් තැන දෙන්න...


25/09/2026

ෆොටෝ කොපියට 850ක් ගන්න
හලාවත කළුකඩ මුදලාලි

Address

Colombo
00100

Website

Alerts

Be the first to know and let us send you an email when Wigasa News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share