
13/07/2025
Georges Prosper Remi කියන බෙල්ජියම් ජාතික කාටූන් චිත්‍ර ශිල්පියාව ලෝකයේ වඩාත් ප්‍රසිද්ධියට පත්වුනේ 'හර්ජ්' කියන නමින්. අපි කවුරුත් ආදරය කරන "ටිං ටිං" ගේ නිර්මාණ ශිල්පියා තමයි මේ හර්ජ්.
බෙල්ජියමේ බ්‍රසල්ස් නගරය ආසන්නයේ තියෙන මේ හර්ජ් කෞතුකාගාරය සම්පූර්ණයෙන්ම වගේ වෙන්වෙලා තියෙන්නෙ ටිං ටිං සහ එයාගෙ යාලුවො වෙනුවෙන්. මේ තියෙන්නේ එතනදි ගත්ත ජායාරූප කිහිපයක්.
ඉතිං මේ ටිං ටිං කෞතුකාගාරය ගැන වැඩිදුර තොරතුරු මේ වීඩියෝවෙන් ඔයාලට බලාගන්න පුලුවන්.
වීඩියෝව: https://youtu.be/_gHCq3y8RGo