S T E P

S T E P Ⓦⓔⓛⓒⓞⓜⓔ
(1)

Good Morning😊
29/05/2025

Good Morning😊

Stop being too FRIENDLY!        ᩣシ  S T E P
27/05/2025

Stop being too FRIENDLY!

ᩣシ

S T E P

💜🇱🇰
26/05/2025

💜🇱🇰

🖤
05/05/2025

🖤

👇
19/04/2025

👇

😋
19/04/2025

😋

බැන්ඳට පස්සෙ කරන්න ඕන එකම දේ ළමයි හදන එක නෙමෙයී...මිනිස්සුන්ගෙ ජීවිත වල අරමුණු වෙනස්. සමහර විට ඒවා සමාජෙ හැදිලා තියෙන සා...
06/04/2025

බැන්ඳට පස්සෙ කරන්න ඕන එකම දේ ළමයි හදන එක නෙමෙයී...

මිනිස්සුන්ගෙ ජීවිත වල අරමුණු වෙනස්. සමහර විට ඒවා සමාජෙ හැදිලා තියෙන සාම්ප්‍රදායන් වලට වඩා හාත්පසින්ම වෙනස්. සමහර කෙනෙක් විවාහ වෙලා දරුවො ගැන හීන දකිනකොට තව සමහර කෙනෙක්ට ඊට වඩා හිතන්න හීන ගොන්නක් තියෙනවා.

සමහර වෙලාවට සමහර කෙනෙක්ට දරුවො කියන දේ අවශ්‍ය නැති වෙන්නත් පුළුවන්. මොකද එයා කිසිම බැඳීමක් හදාගන්න කැමති නැත්නම්, ජීවිතේ එයාට නිදහසේ ජීවත්වෙලා මැරිලා යන්න ඕන නම් සමහර විට එයාට දරුවො කියන දේ ජීවිතේට අත්‍යාවශ්‍ය කරුණක් නෙමෙයී..

ඉතින් අන්න ඒ නිසා ජීවිතේ අනිත් අයගෙ තේරීම්, ජීවත්වීමේ රටාවන් ගැන අර්ථකථන දෙන්න කලින්, ගැටළු නඟන්න කලින් අනුන්ගෙ ජීවිත වලට ඇඟිලි නොගහා, තමන්ගේ ජීවිතේ තමන්ගෙ සැලැස්මකට අනුව හදාගෙන තමන්ගෙ හීන වලට යන්න.. එතකොට ඔයාගෙන් තව කිසිම කෙනෙක්ට කිසිම මානසික වදයක් වෙන එකක් නෑ...

උපුටා ගැනීමකි.

S T E P

🌻

🍽️
06/04/2025

🍽️

𝗚𝗼𝗼𝗱 𝗠𝗼𝗿𝗻𝗶𝗻𝗴 ❤🌼සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා...!!බුදුසරණයි ....!!S T E P
06/04/2025

𝗚𝗼𝗼𝗱 𝗠𝗼𝗿𝗻𝗶𝗻𝗴 ❤🌼
සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා...!!
බුදුසරණයි ....!!

S T E P

♥️😌
05/04/2025

♥️😌

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when S T E P posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share