26/05/2026
ඔයාත් මීඩියා වලට කැමතිද?
එන්න,
මයිසිලෝන් එක්ක එකතු වෙන්න.
අපිට ඕන
කැමරා කරන අය,
වීඩියෝ එඩිට් කරන අය,
ග්‍රැෆික් හදන අය,
ඉදිරිපත් කරන අය,
සෝෂල් මීඩියා දන්න අය,
ස්ක්‍රිප්ට් ලියන අය,
නිව්ස් කියන අය.
පළපුරුද්ද නැතත් කමක් නෑ.
ඕනෑම කෙනෙකුට එන්න පුළුවන්.
තනතුරු දහයක් විතරයි තියෙන්නේ.
ඉක්මනට ඔයාගේ CV එක
ඉක්මනට අපේ ඊමේල් ඇඩ්රස් එකට ඔයාගේ CV එක එවන්න
ඔයාගේ මීඩියා ජීවිතේ දොරගුළු ඇරගන්න