You With You

You With You Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from You With You, News & Media Website, News, Wellawaya.

14/02/2026

Happy Valentine Day

04/02/2026
Celebration  Sri Lanka's 78th Independence Day
04/02/2026

Celebration Sri Lanka's 78th Independence Day

16/01/2026

🙏🥹රාජු බණ්ඩාර කලාකරුවාණනි, ඔබට නිවන් සුව ලැබේවා🥹🙏

#

15/01/2026

தைப் பொங்கல் தின நல்வாழ்த்துக்கள் 🙏 Happy Pongal

දුරුතු පොහොය දිනය අදයි සියලු දෙනාටම සම්මා සම්බුදු සරණ 🙏🙏 Today is Duruthu Poya Day. May everyone seek refuge in the Supr...
03/01/2026

දුරුතු පොහොය දිනය අදයි සියලු දෙනාටම සම්මා සම්බුදු සරණ 🙏🙏 Today is Duruthu Poya Day. May everyone seek refuge in the Supreme Buddha.🙏🙏

2026 සුභ නව වසරක් වේවා 🎉🙏🙏
01/01/2026

2026 සුභ නව වසරක් වේවා 🎉🙏🙏

01/01/2026

𝗛𝗮𝗽𝗽𝘆 𝗗𝗶𝗽𝗮𝘃𝗮𝗹𝗶
21/10/2025

𝗛𝗮𝗽𝗽𝘆 𝗗𝗶𝗽𝗮𝘃𝗮𝗹𝗶

12/10/2025
මෙම පොලිස් නිලධාරියා වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය පෙනී සිටිනවා - ගල්කිස්ස අධිකරණ භූමිය තුළදී නීතිඥවරයෙක් සහ පොලිස් නිලධාර...
12/10/2025

මෙම පොලිස් නිලධාරියා වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය පෙනී සිටිනවා -

ගල්කිස්ස අධිකරණ භූමිය තුළදී නීතිඥවරයෙක් සහ පොලිස් නිලධාරියෙක් අතර සිදු වූ බවට සඳහන් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.

ඒ අනුව, අදාළ පොලිස් නිලධාරියා වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය පෙනී සිටින බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස්පතිවරයා සඳහන් කර තිබෙන්නේ.

අදාළ නීතිඥවරයාගේ ක්‍රියා කලාපය වීඩියෝ දර්ශන මඟින් නිරීක්ෂණය කළ හැකි බවත්, ඔහුගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් අධිකරණය විසින් තීරණය කරනු ඇති බවත් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
l

Address

News
Wellawaya

Alerts

Be the first to know and let us send you an email when You With You posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share