15/07/2025
📌 විශ්ව විද්‍යාල වරම් අහිමි වුණා කියලා උසස් අධ්‍යාපනය නවත්වන්න ඕනේ නැහැ!
2025 නව අධ්‍යයන වර්ෂය සඳහා දැන් ඔබටත් අවස්ථාවක් තියෙනවා – 100% නොමිලේ, උසස් ජාතික ව්‍යාපාර පරිපාලන ඩිප්ලෝමා පාඨමාලාව (HNDBA) ,දෙහිවල උසස් තාක්ෂණ ආයතනයේදි හදාරන්න! 🎓
📘 අවශ්‍ය සුදුසුකම්:
🟠 වාණිජ විෂයයන් සහිත උසස් පෙළ (විශ්ව විද්‍යාල අවම සුදුසුකම් (S 3) )
🟠 සා/පෙ ගණිතය සහ ඉංග්‍රීසි භාෂාවට සාමාන්‍ය (S)
🟠 Z-score අගය මත ඇතුළත් කිරීම
📚 පාඨමාලාව ඉංග්‍රීසි මාධ්‍යයෙන්, වසර 2 1/2 ක (රැකියා පුහුණුව 6 මාස ඇතුළත්) කාලයක් ක්‍රියාත්මකයි.
🎓 HNDBA එකෙන් පසුව ඔබට:
🔹 දේශීය සහ විදේශීය උපාධි අවස්ථා
🔹 උසස් කළමනාකරණ තනතුරු
🔹 ව්‍යාපාරික අනාගතයක් ගොඩනගා ගැනීම
🎁 සිසුන්ට ලැබෙන වරප්‍රසාද:
✅ මහපොළ ශිෂ්‍යාධාරය
✅ නේවාසිකාගාර පහසුකම් (ගැහැනු සිසුන්ට)
✅ සහන මිලට ආපනශාලා සහ වාරප්‍රවේශපත්
✅ ක්‍රීඩා හා සංස්කෘතික ක්‍රියාකාරකම්
👉 වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න:
https://new.atidehiwala.edu.lk/department/details/4
👉 අයදුම් කිරීමට පිවිසෙන්න:
https://apply.sliate.ac.lk
📄 ගැසට් පත්‍රය සඳහා:
https://drive.google.com/file/d/1OYLs10jAZl8AeXWE5Ljl_onp17pXAqhm/view?usp=drive_link
🗓️ අවසන් දිනය: 2025.07.14
(මෙයට පසු ලැබෙන අයදුම්පත් භාර නොගනු ලැබේ.)
📌 Missing out on a university placement doesn't mean the end of your higher education journey!
You now have the opportunity to enroll in the Higher National Diploma in Business Administration (HNDBA) — absolutely free of charge — at the Advanced Technological Institute (ATI) – Dehiwala for the 2025 academic year! 🎓
📘 Entry Requirements:
🟠 G.C.E. Advanced Level in Commerce stream (with minimum university entry qualifications – 3 S grades)
🟠 G.C.E. Ordinary Level passes in Mathematics and English (minimum S grade)
🟠 Selection based on Z-score
📚 The course is conducted in English medium and runs for 2½ years, including a 6-month internship.
🎓 After completing the HNDBA, you’ll be eligible for:
🔹 Local and international degree programs
🔹 Advanced management positions
🔹 Building your own business future
🎁 Student benefits include:
✅ Mahapola Scholarship
✅ Hostel facilities (for female students)
✅ Subsidized canteen and season tickets
✅ Sports and cultural activities
👉 For more details, visit:
https://new.atidehiwala.edu.lk/department/details/4
👉 To apply, go to:
https://apply.sliate.ac.lk
📄 View the official Gazette notice:
https://drive.google.com/file/d/1OYLs10jAZl8AeXWE5Ljl_onp17pXAqhm/view?usp=drive_link
🗓 Application deadline: July 14, 2025
(Applications received after this date will not be accepted.)