Rasta Guys

Rasta Guys YOLO ✨ You Only Live Once. YODO ✨ You Only D*e Once. Be the change you want to see ❤️🫡

11/05/2025

🤝හෙට වෙසක් පොහොය,මේ දවස් වල ගොඩක් අය දන්සල් වලට,පුජාභූමි වලට යයි.මේ වනතුරු අහන්න දකින්න ලැබෙන්නෙම හදිසි අනතුරු 🥺😭 අනේ වැදල කියන්නෙ,පුංචි මල්කැකුළු ඉන්නවනම් කොහේවත් නොයා ගමේ පන්සලට ගිහින් එන්න,යනවනම් බොහොම පරිස්සමෙන් වාහන පරීක්ෂා කරලා හොද තත්ත්වයක් තියේනම් යන්න, තම තමන් ගැන පරිස්සම් වෙන්න🥺🙏🙏

10/05/2025

ව්‍යාජ ප්‍රතිරූප මවා ගන්න එපා.
ඒව maintain කරන්න අමාරුයි .

🤮🤢
09/05/2025

🤮🤢

06/05/2025

පාතාලෙ එවුන් ම/රා/ග/න්නවා කියලා උන්ට රාජ්‍ය ආරක්ෂාව දෙන්න කියලාද කියන්නේ ?.😁

💕😘
06/05/2025

💕😘

Thunderbolts into New Avengers 🎦📽️
06/05/2025

Thunderbolts into New Avengers 🎦📽️

05/05/2025

"ගිය පාර දුන්නා!
මේ පාර දෙන්නෑ!!"
කියන එකා ගිය පාර දුන්නෙත් නෑ!
😁🤌

04/05/2025

මම පටන්ගත්තේ තනියම,
මම දුක් වින්දේ තනියම,
මම අසමත් උනේ තනියම,
කෙදිනක හෝ මා සාර්ථක වෙන්නේද එයත් තනියම.

කවදහරි ඕනි වෙයි📝📝
02/05/2025

කවදහරි ඕනි වෙයි📝📝

🦋✨
02/05/2025

🦋✨

29/04/2025

Friend request එකක් accept කරපු ගමන් ඉන්බොක්ස් ඇවිත් messege කෝල් ගන්නැති genuine කොල්ලන්ට එකෙන්ම respect ❤️

29/04/2025

අම්මගේ තියෙන ලෙඩ ඔක්කොම සනීප වෙන්න ඕනි
🥺😔❤

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Rasta Guys posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category