11/08/2026
💰⚽ Europe වල වැඩිම පඩි ගෙවන League එක මොකක්ද? Premier League කියලා හිතුවද? 👀
ලෝකයේ ධනවත්ම පාපන්දු League එකක් වන Premier League අභිබවා, වැඩිම වැටුප් ලබන ක්‍රීඩකයින් 10 දෙනාගේ Average Weekly Wage එක අනුව ඉදිරියෙන්ම ඉන්නේ La Liga! 🇪🇸🔥
━━━━━━━━━━━━━━
🇪🇸 1. La Liga
💷 Top 10 Average Weekly Wage — £343,000
🥇 Kylian Mbappe
🏟️ Real Madrid
💰 £513,000 / week
🥈 Vinicius Jr
🏟️ Real Madrid
💰 £513,000 / week
3️⃣ Jan Oblak
🏟️ Atletico Madrid
💰 £342,000 / week
4️⃣ Jude Bellingham
🏟️ Real Madrid
💰 £342,000 / week
5️⃣ Lamine Yamal
🏟️ Barcelona
💰 £342,000 / week
6️⃣ Nico Williams
🏟️ Athletic Bilbao
💰 £282,000 / week
7️⃣ Ibrahima Konate
🏟️ Real Madrid
💰 £274,000 / week
8️⃣ Raphinha
🏟️ Barcelona
💰 £274,000 / week
9️⃣ Rodrygo
🏟️ Real Madrid
💰 £274,000 / week
🔟 Trent Alexander-Arnold
🏟️ Real Madrid
💰 £274,000 / week
━━━━━━━━━━━━━━
🏴 2. Premier League
💷 Top 10 Average Weekly Wage — £321,000
🥇 Erling Haaland
🏟️ Manchester City
💰 £525,000 / week
🥈 Virgil van Dijk
🏟️ Liverpool
💰 £350,000 / week
3️⃣ Marcus Rashford
🏟️ Manchester United
💰 £300,000 / week
4️⃣ Bruno Fernandes
🏟️ Manchester United
💰 £300,000 / week
5️⃣ Jack Grealish
🏟️ Manchester City
💰 £300,000 / week
6️⃣ Bukayo Saka
🏟️ Arsenal
💰 £300,000 / week
7️⃣ Omar Marmoush
🏟️ Manchester City
💰 £295,000 / week
8️⃣ Alexander Isak
🏟️ Liverpool
💰 £280,000 / week
9️⃣ Phil Foden
🏟️ Manchester City
💰 £280,000 / week
🔟 Kai Havertz
🏟️ Arsenal
💰 £280,000 / week
━━━━━━━━━━━━━━
🇩🇪 3. Bundesliga
💷 Top 10 Average Weekly Wage — £273,500
😳 මෙහි විශේෂත්වය තමයි වැඩිම වැටුප් ලබන Top 10 ක්‍රීඩකයින් 10 දෙනාම Bayern Munich නියෝජනය කිරීම!
🥇 Harry Kane
🏟️ Bayern Munich
💰 £411,000 / week
🥈 Jamal Musiala
🏟️ Bayern Munich
💰 £375,000 / week
3️⃣ Joshua Kimmich
🏟️ Bayern Munich
💰 £329,000 / week
4️⃣ Dayot Upamecano
🏟️ Bayern Munich
💰 £263,000 / week
5️⃣ Manuel Neuer
🏟️ Bayern Munich
💰 £248,000 / week
6️⃣ Alphonso Davies
🏟️ Bayern Munich
💰 £246,000 / week
7️⃣ Luis Diaz
🏟️ Bayern Munich
💰 £230,000 / week
8️⃣ Michael Olise
🏟️ Bayern Munich
💰 £222,000 / week
9️⃣ Serge Gnabry
🏟️ Bayern Munich
💰 £214,000 / week
🔟 Min-jae Kim
🏟️ Bayern Munich
💰 £197,000 / week
━━━━━━━━━━━━━━
🇫🇷 4. Ligue 1
💷 Top 10 Average Weekly Wage — £209,000
🔥 මෙතනත් තවත් විශේෂත්වයක් තියෙනවා. වැඩිම වැටුප් ලබන Top 10 ක්‍රීඩකයින් 10 දෙනාම PSG නියෝජනය කරනවා!
🥇 Ousmane Dembele
🏟️ PSG
💰 £299,000 / week
🥈 Khvicha Kvaratskhelia
🏟️ PSG
💰 £269,000 / week
3️⃣ Achraf Hakimi
🏟️ PSG
💰 £224,000 / week
4️⃣ Marquinhos
🏟️ PSG
💰 £221,000 / week
5️⃣ Lucas Hernandez
🏟️ PSG
💰 £218,000 / week
6️⃣ Vitinha
🏟️ PSG
💰 £194,000 / week
7️⃣ Warren Zaire-Emery
🏟️ PSG
💰 £188,000 / week
8️⃣ Nuno Mendes
🏟️ PSG
💰 £179,000 / week
9️⃣ Willian Pacho
🏟️ PSG
💰 £149,000 / week
🔟 Joao Neves
🏟️ PSG
💰 £149,000 / week
━━━━━━━━━━━━━━
🇮🇹 5. Serie A
🥇 Lautaro Martinez
🏟️ Inter Milan
💰 £274,000 / week
🥈 Nicolo Barella
🏟️ Inter Milan
💰 £198,000 / week
3️⃣ Hakan Calhanoglu
🏟️ Inter Milan
💰 £183,000 / week
4️⃣ Jonathan David
🏟️ Juventus
💰 £183,000 / week
5️⃣ Kenan Yildiz
🏟️ Juventus
💰 £183,000 / week
6️⃣ Kevin De Bruyne
🏟️ Napoli
💰 £183,000 / week
━━━━━━━━━━━━━━
🤯 වැදගත්ම කාරණය
Top 10 average salary එක අනුව La Liga ඉදිරියෙන් සිටියත්, මේ ලැයිස්තුවේ තනි ක්‍රීඩකයෙකුට ලැබෙන වැඩිම සතිපතා වැටුප හිමිවන්නේ Erling Haalandටයි.
💰 Erling Haaland — £525,000 per week! 😱🔥
📊 මෙම සංඛ්‍යා Capology දත්ත මත පදනම් වූ අතර සියලුම වැටුප් British Pounds (£) වලින් දක්වා ඇත.
⚽ මේ ක්‍රීඩකයින් අතරින් තමන්ට ලැබෙන වැටුපට වැඩිම සාධාරණයක් කරන player කවුද? 👀👇