SL Gadget Man

SL Gadget Man I review technology from the outside to the inside and reveal the latest hot tech masterpieces!

"SL GADGET MAN" is a brand new technology channel that brings a wide range of information in the science and technology sector, including the latest smart phones , latest tech gadgets and the latest apps that make everyday life easier.

ඉදල්ගස්හින්න වේලෙ⁣නවා මේ දවස්වල 🥵
15/09/2025

ඉදල්ගස්හින්න වේලෙ⁣නවා මේ දවස්වල 🥵

ඉලෝන් මහත්තයා හමිබ උනා 😉 starlink ගැන තව වීඩියෝ එකක් ගේනනද? 😁
10/09/2025

ඉලෝන් මහත්තයා හමිබ උනා 😉 starlink ගැන තව වීඩියෝ එකක් ගේනනද? 😁

02/09/2025

ට්කක් උත්සාහා කරොත් ඔයා⁣ටත් AI වලින් මේ වගේ වීඩියෝ ලේසියෙන්ම හදාගන්න පුලුවන් 😊✨මේක පුංචිම පුංචි මහන්සියක් සහ වෙලාවක් දාලා කරපු එකක් ❤️

01/09/2025

සමිපූර්ණ වීඩියෝ එකේ ලින්ක් එක කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙනවා!! ❤️

❤️❤️
29/08/2025

❤️❤️

2G සිග්නල් වත් නැති තැනක ඉදලා අන්බොක්ස් කරලා පැහැදිලිව විස්තර ඇතුලත් කරලා තියෙනවා.   ගන්න හිතන් ඉන්න අයට දැනගන්න අවශ්‍ය ...
19/08/2025

2G සිග්නල් වත් නැති තැනක ඉදලා අන්බොක්ස් කරලා පැහැදිලිව විස්තර ඇතුලත් කරලා තියෙනවා. ගන්න හිතන් ඉන්න අයට දැනගන්න අවශ්‍ය හැම විස්තරයක්ම තියෙනවා.ඇප් එකේ settings වෙනස් කරගන්න විදියේ ඉදන් ගොඩක් අය කතා වෙන starlink එකේ විදුලි පරිභෝජනය අඩු කරන විදිය ගැනත් තියෙනවා.පලවෙනි කමෙන්ට් එකේ වීඩියෝ එකේ ලින්ක් එක ති⁣යෙනවා❤️

09/08/2025

Starlink ගන්න බැරි,රවුටර් එකක්වත් ගන්න බැරි,දුප්පත් ලමයි ඉන්නවා..එයාලට දෙන්න අයින් කරන රවුටර්..ස්ටාර්ලින්ක් ආවම අයින් කරන රවුටර් විසි කරන්න එපා

08/08/2025

නිදන් හොයන මැෂින්😲😲

08/08/2025

ඔයාගේ රවුටරේ Outdoor WiFi Router එකක් කරලා අඩු වියදමකින් සිග්නල් වැඩි කරගමු

01/08/2025

STARLINK ගන්න හිතන් ඉන්න අයට ඔන්න Singer Sri Lanka හරහා ඔයාලට දැන් ගන්න පුලුවන් 😎

රිසර්ච් එකක් කරා...ඔන්න ප්‍රතිඵල..බොරැවට කරන රිසර්ච් නෙමෙයි මේවා 😊 එක ගූගල් එකවුන්ට් එකකින් එකපාරයි වෝට් කරන්න පුලුවන් ....
31/07/2025

රිසර්ච් එකක් කරා...ඔන්න ප්‍රතිඵල..බොරැවට කරන රිසර්ච් නෙමෙයි මේවා 😊 එක ගූගල් එකවුන්ට් එකකින් එකපාරයි වෝට් කරන්න පුලුවන් ..කිසිම ගෘප් එකකට පොස්ට් දාලාත් නෙමෙයි. ඇත්තටම මිනිස්සුන්ගේ සැබෑ අදහස්...

15/05/2025

මෙන්න ලින්ක් එක කටිටිය සෙටි වෙන්න ! ෆිල්මි එහෙමත් දාන්නමි ගෘප් එකට 👉 https://t.me/+xYrmJ6G-Szg4NWI1

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when SL Gadget Man posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share