SLGM

SLGM I review technology from the outside to the inside and reveal the latest hot tech masterpieces!

"SL GADGET MAN" is a brand new technology channel that brings a wide range of information in the science and technology sector, including the latest smart phones , latest tech gadgets and the latest apps that make everyday life easier.

😁🙏JBL
17/04/2026

😁🙏JBL

ඉබිබෙක්..😅
13/04/2026

ඉබිබෙක්..😅

11/04/2026

ගේමි ගහන්න වැල්ලවායේ ගියා..😊 Tech Vlog 2

ඇපලන්ට ඇඩෙන පෝස්ට් 😁
10/04/2026

ඇපලන්ට ඇඩෙන පෝස්ට් 😁

03/04/2026

දියත් කිරීමෙන් පැය නවයක් ගත වූ තැන Artemis ගගනගාමීන් නින්දක් ලබා ගැනීම සඳහා සූදානම් වෙමින් සිටිනවා.

නියමිත පරිදි ක්‍රියා නො කරන පෞද්ගලික පරිගණන යන්ත්‍රයකට අදාළ තාක්ෂණික සහාය ලබාගැනීමෙන් අනතරු ව මෙහෙයුමේ අණ දෙන නිලධාරී රීඩ් වයිස්මන් පාලන මධ්‍යස්ථානයෙන් විමසා සිටියේ 'නිදාගන්නා ඇදුම්' (comfort garments) අසුරා ඇති ස්ථානය පිළිබඳවයි.

ඒ අනුව ගගනගාමීන් සිව් දෙනා යානයේ විවේක ගැනීම සඳහා වෙන්කර ඇති ස්ථානය වෙත ගොස් පැය හතරක පමණ නින්දක් ලබාගැනීමට නියමිතයි. ඉන් පසු යළි අවදි වී පෘථිවියේ සිට උපරිම දුර කිලෝමීටර 70,000 වන පරිදි අතිශය ඉලිප්සාකාර කක්ෂයකට අවතීර්ණ වීම සඳහා කෙරෙන භූ දුරක දහනය සිදුකිරීමට නියමිත අතර, අනතුරුව තවත් පැය හතරක පමණ නින්දකට අවතීර්ණ වීමට නියමිත බව වාර්තා වනවා.

ඉන් පසු උදාවන්නේ පියාසැරියේ දෙවැනි දිනයයි.
මේ වන විට ෆ්ලොරීඩාහි වේලාව පෙරවරු 3 පසු වී විනාඩි 50යි.

02/04/2026

😮

02/04/2026

ගේම් ගහන කටිටිය අප්‍රේල් 4 වැල්ලවායට සෙට් වෙන්න ❤️

ඇපල් සමාගම ආරම්භ කර අදට වසර 50ක් ගෙවී අවසන් ❤️😎 ඔයා ආසම ඇපල් නිශ්පාදනය කමෙන්ට් කරන්න..
01/04/2026

ඇපල් සමාගම ආරම්භ කර අදට වසර 50ක් ගෙවී අවසන් ❤️😎 ඔයා ආසම ඇපල් නිශ්පාදනය කමෙන්ට් කරන්න..

01/04/2026

ගන්නවනමි JBLම ගන්න ඕන ඇයි? | Why You Should ONLY Buy JBL Speakers 🔥 (Real Reason!)

01/04/2026

Starlink Mini දැන් මෙච්චර අඩුද!? 🔥 Massive Starlink Price Drop! Is It Worth It Now? 🤔


ඔන්න තවත් V10 එකක් මොඩි කරා 😜 මෙදාපාර පවර් බෑන්ක් එකක්ම දුන්නා බැටරිය විදියට .. දැන් දවස් 6ක් විතර පැය 24ම ඩේටා + කෝල් ව...
22/03/2026

ඔන්න තවත් V10 එකක් මොඩි කරා 😜 මෙදාපාර පවර් බෑන්ක් එකක්ම දුන්නා බැටරිය විදියට .. දැන් දවස් 6ක් විතර පැය 24ම ඩේටා + කෝල් වලට පාවිචිචි කරන්න පුලුවන්...😎

ලංකාවම හොයන රවුටර්වල ඔපරේට;ර් පාස්ව;ර්ඩි හොයලා දෙන ටූල් එක මෙන්න නොමිලේම
14/10/2025

ලංකාවම හොයන රවුටර්වල ඔපරේට;ර් පාස්ව;ර්ඩි හොයලා දෙන ටූල් එක මෙන්න නොමිලේම

මේ ටූල් එකෙන් hutch s10 රවුටරේ හැර ඕනම tozed රවුටර් එකක Operator පාස්වර්ඩ් එක ගන්න පුලුවන්ටූල් එක මෙතනින් ගන්න👉 - https://t.me/slgadgetmanlk/7• Music - Y...

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when SLGM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share