Digi Keli

Digi Keli Digital කෙළි

04/02/2026
https://youtu.be/7LAXkzHQLUA
08/01/2026

https://youtu.be/7LAXkzHQLUA

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

🚨 දැනට 2025 ගංවතුර ආපදා සහන පැකේජය 🚨ගංවතුරෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් රජය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) විසින් නවත...
03/12/2025

🚨 දැනට 2025 ගංවතුර ආපදා සහන පැකේජය 🚨

ගංවතුරෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් රජය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) විසින් නවතම සහන පැකේජය ප්‍රකාශයට පත් කර ඇත. මේ සඳහා භාණ්ඩාගාරය රුපියල් බිලියන 30ක් වෙන් කර තිබේ.

ඔබට ලැබෙන සහන මොනවාද? 👇

✅ 1. අතට මුදල් (Cash Grants):
ගංවතුර බැස ගිය පසු නිවස පිරිසිදු කරගැනීමට සහ මූලික අවශ්‍යතා සඳහා සෑම විපතට පත් පවුලකටම රු. 25,000/- ක්.

🏠 2. නිවාස වන්දි:
• පූර්ණ හානි සඳහා: උපරිමය රු. ලක්ෂ 25 (මිලියන 2.5) දක්වා.
• අර්ධ හානි සඳහා: තක්සේරුව මත වටිනාකම තීරණය කෙරේ.

💔 3. ජීවිත වන්දි:
ආපදාවෙන් මියගිය අය වෙනුවෙන් පවුලේ ඥාතීන්ට රු. ලක්ෂ 10ක (මිලියන 1) වන්දියක්.

🍲 4. ආහාර සහ වියළි සලාක:
• කඳවුරු වල සිටින අයට පිසූ ආහාර.
• නිවෙස් වෙත ගිය අයට යථා තත්ත්වයට පත්වන තෙක් සතිපතා වියළි සලාක මලු.

📚 5. පාසල් දරුවන්ට:
පොත්පත්/උපකරණ විනාශ වූ දරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශය හරහා විශේෂ දීමනාවක් හෝ 25000ක වවුචරයක්.

🌾 6. ගොවි ජනතාවට:
විනාශ වූ වගාවන් සඳහා වන්දි සහ ඊළඟ කන්නයට අවශ්‍ය බිත්තර වී/පොහොර සහනාධාර.

💡 7. වෙනත් විශේෂ සහන:
• විදුලි බිල්පත් ගෙවීමට සහන කාලයක් (Grace Period).
• විනාශ වූ ID, රියදුරු බලපත්‍ර, ඔප්පු සහ උප්පැන්න සහතික නොමිලේ නැවත සාදා දීම.

📍 අයදුම් කරන්නේ කෙසේද?
ඔබේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීතුමා හමු වී "ආපදා සහන අයදුම්පත" පුරවා භාර දෙන්න.

Raveen Jayasinghe ගේ පිටුවෙන් උපුටා ගන්නා ලදී....

28/11/2025

❤️❤️

🔴 මහා ගංවතුර අනතුරු ඇඟවීමයි! - රතු නිවේදන (Red Alert) 🔴ප්‍රදේශය: මහවැලි ගඟ ද්‍රෝණිය (Mahaweli River Basin)මහවැලි ගඟේ ඉහළ...
27/11/2025

🔴 මහා ගංවතුර අනතුරු ඇඟවීමයි! - රතු නිවේදන (Red Alert) 🔴
ප්‍රදේශය: මහවැලි ගඟ ද්‍රෝණිය (Mahaweli River Basin)

මහවැලි ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට ලැබෙමින් පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවල මහා ගංවතුර තත්ත්වයක් (Major Flood) මේ වන විටත් ඇති වී තිබේ.

⚠️ ජල මට්ටම් තවදුරටත් ඉහළ යනු ඇත.
🛑 දැඩි අවවාදයයි:
මහවැලි ගඟ දෙපස පහත් බිම්වල වෙසෙන ජනතාව හැකි ඉක්මනින් එම ස්ථානවලින් ඉවත් වීමට පියවර ගන්නා ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැඩිව දැනුම් දී සිටී.

කරුණාකර මෙම පණිවිඩය Share කර අන් අයව දැනුවත් කරන්න.
📅 වලංගු කාලය: 2025.11.29 දින ප.ව 9.00 දක්වා.
(මූලාශ්‍රය: වාරිමාර්ග දෙපාර්තමේන්තුව - 2025.11.27)

26/11/2025

කුස්සිය නිල වශයෙන් වසා ඇති බවට ලබා දෙන සිග්නල් එක 😂

21/11/2025

❤️

20/11/2025

Office eke ගොට්ටා ගෙදර යනකොට 😂

13/11/2025

ඔයා මොන කුලේ ද ?

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Digi Keli posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share