Pandi wadan - පඬි වදන්

Pandi wadan - පඬි වදන් 🌿 හිතේ තියෙන දේ කියලා සැහැල්ලු වෙන්න

අහන්න ආස නිව්ස් ❤️
12/09/2025

අහන්න ආස නිව්ස් ❤️

සුභ උදෑසනක් වේවා. 🌞🌹 බලාපොරොත්තු සියලු පැතුම් සාර්ථක වේවා. 👊⚡️Follow Us : https://www.facebook.com/pandiwadan           ...
09/09/2025

සුභ උදෑසනක් වේවා. 🌞🌹 බලාපොරොත්තු සියලු පැතුම් සාර්ථක වේවා. 👊⚡️

Follow Us : https://www.facebook.com/pandiwadan

අද ගන්න කුඩා පියවරක්, හෙට විශාල ජයග්‍රහණයකි. 💪
03/09/2025

අද ගන්න කුඩා පියවරක්, හෙට විශාල ජයග්‍රහණයකි. 💪

Asantha Peris All Collection - අසංත පිරිස්ගෙ සිංදු සියල්ලම එක දිගට අහන්න.🎧Bro Studio 👉Subscribers Now🚫 Ads
25/05/2024

Asantha Peris All Collection - අසංත පිරිස්ගෙ සිංදු සියල්ලම එක දිගට අහන්න.

🎧Bro Studio
👉Subscribers Now

🚫 Ads

Bro Studio Subscribed කරලා තියාගන්න.

සුභ අලුත් අවුරුද්දක් වේවා  🙏🙏❤️
13/04/2024

සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏❤️

31/01/2024

ආදරය කියන්නේ පිස්සුවක්
විටෙක බොලද
තවත් විටෙක ආත්මාර්ථකාමි
ආදරයට එක එක අර්ථකථන
දෙන්න පුලුවන්
පිස්සුවෙන් වගේ ආදරය කරන
තරුණ ජෝඩු ඕන තරම්
තරුණ කාලේ හිත් වල තිබිච්ච
ඒ ආදරය වයසට යද්දී
කොහේ හෝ අතුරුදන් වෙලා
සමහර විට දරුවන් නිසාම
ඔවුනට ඔවුන්ම මගහැරෙන්න ඇති
අවසානය තෙක්ම රැදෙන ආදර
කතා තියෙන්නේ කීයෙන්
කීදෙනෙක්ටද
ආදරයක් සොයා ගැනීම ලේසියි
ඒත් අවසානය තෙක් රැදෙන
ආදරයක් සොයා ගැනීම ගොඩක් අමාරුයි
මටත් ඕන මෙහෙම ආදරයක්
කවදාවත්ම වයසට යන්නේ නැති

Copied..

24/01/2024

කිසිම හේතුවකට කිසිම විටක ඔබගේ උත්සාහය අතාරින්න එපා.. 💪

24/01/2024

අම්මා ❤️🌎

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Pandi wadan - පඬි වදන් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category