Unlimited

Unlimited Learning, growing, and evolving. වෙනස්ම විදියට ජීවිතය විදින අපේ කලාවේ සීමා මායිම් නැතිඅලුත්ම ගමනකට එකතු වෙන්න අපි එක්ක

193 ලංකාවෙ එක......ඔහොම කනට ගහන්න හොදනෑ..1.1වසරෙ ඉඳන් අම්මලා නහින ලංකාවේ  විභාගෙ උඹ අම්ම නැතිව කරල 1 වෙනවා..2.tuition  ය...
05/09/2026

193 ලංකාවෙ එක......
ඔහොම කනට ගහන්න හොදනෑ..
1.1වසරෙ ඉඳන් අම්මලා නහින ලංකාවේ විභාගෙ උඹ අම්ම නැතිව කරල 1 වෙනවා..
2.tuition යන්නම ඕන නොගියොත් බෑ විභාගෙ උඹ tuition නොගිහින් 1 වෙනවා
3.අම්මලගෙ විභාගෙ ඕන නම් තාත්තලටත් ගේමක් නැතිව කරවන්න පුලුවන් කියල උඹ පෙන්නනවා.
4.ඉස්කෝල ගුරුවරු උගන්වන්නෙ නෑ කියන රටක ඉස්කොලෙන් ඉගෙන ගෙන 1 වෙනවා...
5.ඉස්කෝලෙ එද්දී ආපහු යද්දී මරණය අතැතිව අලි ඉන්න ගමක යනවා එනවා.
6.හදවතේ සිදුරු දෙකක් තියන් ජීවිතේ දිනන සටනට උඹ හුස්ම හොඳට අල්ලනවා..
7.ඉගෙන ගන්නවනම් පාසැල පාසැලේ නම නොවැදගත් කියල උඹ පෙන්නනවා..
8.තාත්තට හේන වැඩට උදව් කරන ගමන් මේ විභාගෙ 1 වෙනවා..(රිසල්ට් එද්දිත් හේනෙ මොනරු එලවනවා)
9.මේක ලියල ඉවරකරන්න අමාරු කතාවක්...
10.උඹ ලංකාවෙ ඉන්න එක එක ස්ථර වල ඉන්න සමහර ලොකු පොඩි උන්ට කන පුරෝල ගහපු පොඩි එකෙක්... වීරයෙක් වෙයන් ජීවිතේ පුරාම....හරිනම් රටක් එකතු වෙලා සම්මාන දෙන්න ඕන පුතේ උබට..

පයට පාවඩ මතින්.. හිසට උඩු වියන් යටින්.. දහසක් සාදුකාර මධ්‍යයේ වඩින තුන් හෙළයේ මහා අභිමානය.. ❤️මගේ රටට දළදා හිමි සරණයි..🙏...
28/08/2026

පයට පාවඩ මතින්.. හිසට උඩු වියන් යටින්.. දහසක් සාදුකාර මධ්‍යයේ වඩින තුන් හෙළයේ මහා අභිමානය.. ❤️
මගේ රටට දළදා හිමි සරණයි..🙏..
📸Kalana Jayan

බුදුන් වඩිනවා🙏❤️📸 Kalana Jayan
27/08/2026

බුදුන් වඩිනවා🙏❤️
📸 Kalana Jayan

21/08/2026

මේ ගෙවෙන්නේ අපේ රටේ සංගීතයේ අඳුරුම දවස් දෙකක්

අද - රඹුකන ශ්‍රී සිද්ධාර්ථ හිමිගේ ආදාහන පූජෝත්සවය.
හෙට - විශාරද නන්දා මාලනියගේ ආදාහනය.

20/08/2026

රඹුකන සිද්ධාර්ථ හිමි🙏
නන්දා මාලිනී 🥲

හෙමින් හෙමින් අපි වයසට යනවා

10/08/2026
අපේම තේරීම්
01/08/2026

අපේම තේරීම්

බයික් පදින මහත්වරු දෙන්නෙක් 🫡❤️
31/07/2026

බයික් පදින මහත්වරු දෙන්නෙක් 🫡❤️

ඒකයි ඇත්ත
30/07/2026

ඒකයි ඇත්ත

ඇස් දෙකට දකින්නත්පිං කරන්න ඕන රූප..අවසන් මහ පෙරහැරේ දෙවියන් වඩමවන වාසනා මගුල් ඇතු..📸 Kalana Jayan photography
30/07/2026

ඇස් දෙකට දකින්නත්
පිං කරන්න ඕන රූප..

අවසන් මහ පෙරහැරේ දෙවියන් වඩමවන වාසනා මගුල් ඇතු..
📸 Kalana Jayan photography

Address

Colombo
10100

Website

Alerts

Be the first to know and let us send you an email when Unlimited posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Unlimited:

Shortcuts

Share