Sanjeewa Lakmal Productions

Sanjeewa Lakmal Productions Photography, Video Productions & Digital creations. This page is filled with photos taken by Sanjeewa Lakmal in numerous Sports events and custom photo shoots.

Everyone are invited to enjoy , comment and share these beautiful moments because memories fade but photographs should not. Contact me over the [email protected]

කියන්න බලන්න මේ කවුද කියලා..🇱🇰❤️😍
30/09/2025

කියන්න බලන්න මේ කවුද කියලා..🇱🇰❤️😍

30/09/2025

❤️❤️❤️

තල් ගස් අරනේ රැලි පැදපු කාලයකුත් තිබුන බ්‍රෝ....
30/09/2025

තල් ගස් අරනේ රැලි පැදපු කාලයකුත් තිබුන බ්‍රෝ....

මේ වගේ ටොප් කාස් එක්ක, එකට එක තරග කරපු ධාවකයො හිටිය අපේ රටෙත් 🇱🇰 Ashan Silva Racing             Track Pulse Dubai Autodr...
29/09/2025

මේ වගේ ටොප් කාස් එක්ක, එකට එක තරග කරපු ධාවකයො හිටිය අපේ රටෙත් 🇱🇰
Ashan Silva Racing



Track Pulse Dubai Autodrome Circuit

හිතේ මැවුණු දේ කාර් එකේ ඇදුනාම....❤️
28/09/2025

හිතේ මැවුණු දේ කාර් එකේ ඇදුනාම....❤️

හිටිය හොදම රයිඩර් කෙනෙක්... කවුද මේ? ❤️
26/09/2025

හිටිය හොදම රයිඩර් කෙනෙක්... කවුද මේ? ❤️

“2011 වසරේ සිට මේ දක්වා ගොඩක් අවස්ථාවලදී කටුකුරුන්ද රේසිං ට්‍රැක් එකේ ගත්තු stunt shots.මේකේ thrill එක නම් නියමයි — bend...
25/09/2025

“2011 වසරේ සිට මේ දක්වා ගොඩක් අවස්ථාවලදී කටුකුරුන්ද රේසිං ට්‍රැක් එකේ ගත්තු stunt shots.

මේකේ thrill එක නම් නියමයි — bend එකකදි රෝද දෙක උඩ ගිහින් ලස්සන ශොට් එකක් ගන්න අවස්ථාවක් එනව, ඒ මොහොතේ සතුට කියා නිමකරන්න බෑ, අදටත් මතකයි!

මේ ට්‍රැක් එක ඇත්තටම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ runway එක 🚗💨🔥

📸 Photography Tip: මේ වගේ high-speed මොහොතක් capture කරන්න shutter speed වැඩි කරන්න (1/1000+) ඔයාගෙ එක්ස්පීරියන්ස් එක අනුව ඔයිට වඩා පහලට ගියාට කමක් නෑ, continuous/burst mode යොදාගන්න, panning technique එකෙන් car එක follow කරන්න. එතකොටම subject එක sharp, background එක blur, full speed feel එක guaranteed.

බලන්න අදුරනවද කියලා ඉන්න කට්ටිය 😉🔥. කොමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා...

Namal Silva Pasindu Peiris Ushan Perera Racing fans Track Pulse Dinesh Deheragoda McLarens Lubricants Ltd

මේ පැට්ටො ටික දැන් මොකද කරන්නේ?
24/09/2025

මේ පැට්ටො ටික දැන් මොකද කරන්නේ?

ලංකාවේ මීට අවුරුදු නමයකට කලින් ජාත්‍යන්තර මට්ටමේ රැලි තරගයක් පැවැත්වූ බව ඔබ දන්නවාද? 2016 දී "රැලි ශ්‍රීලංකා"  නමින් පැව...
24/09/2025

ලංකාවේ මීට අවුරුදු නමයකට කලින් ජාත්‍යන්තර මට්ටමේ රැලි තරගයක් පැවැත්වූ බව ඔබ දන්නවාද? 2016 දී "රැලි ශ්‍රීලංකා" නමින් පැවැත්වුණු මෙම තරගය, ශ්‍රීලංකාව ඒශියන් රැලි චැම්පියන්ෂිප් තරගාවලියට සත්කාරක රටක් කිරීමට සුදුසුකම සොයා බැලීමේ අරමුණින් සංවිධානය වුනා.

මෙහි ප්‍රධාන කාර්යභාරය ඉටු කළේ ඒශියන් රැලි චැම්පියන්ෂිප් තරගාවලියට සහභාගී වූ Dinesh Deheragoda සහ Shafraz Junaid.

රජයේ මට්ටමෙන් Ministry of Samurdhi, Youth Affairs and Sports,
සංවිධාන ශක්තිය ලෙස Sri Lanka Automobile Association සහ Southern Motor Sports Club - SMSC,
අනුග්‍රාහකත්වය ලෙස Maxxis Sri Lanka, Maxxis Xtreme Racing, Maxxis Tires ඉඩම් සහයෝගය ලෙස Gal Oya Plantation (Pvt) Ltd දායකත්වය දැරුවා.

ස්ථානය ලෙස තෝරාගත්තේ අම්පාර දිස්ත්‍රික්කයේ සුන්දර දෘශ්‍යාවලි අතරය. දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශ ආවරණය කරමින් දින 3ක් තිස්සේ විවිධ ස්ටේජ් රේස් පැවැත්විණ.

මේ රැලි එක කවර් කිරීමට මගේ මීඩියා කණ්ඩායමට ද දැඩි වෙහෙසක් දැරීමට සිදුවූවා. එහෙත් ලංකාවේ ප්‍රථම වතාවට 2016, 🚀DJI Inspire drone එකකින් මුලු රැලියම කවර් කිරීම,
📽️සහ Samsung 360 කැමරාවකින් රැලිකාර් එකක 360° වීඩියෝවක් සෑදීමට හැකි වුනා.

අවාසනාවට 2017දී මෙවැනි තරගයක් නැවත නොවැඩුව. ඉන්පසු පැවැත්වුනේ 2019 * දී Northern Rally Championship පමණයි.

📸 මෙම සියලුම රැලි වල සම්පූර්ණ ඇල්බම් මගේ Sanjeewa Lakmal Productions සහ Track Pulse පේජ් වලින් බලාගන්න් පුලුවන්. ඔයාලට ආරාධනා කරනවා ඒවා බලන්නත්, 2016 රැලි ශ්‍රීලංකා ගැන ඔයාලගේ මතක සටහන් මෙහි comment එකකින් දාන්නත්.

🙏 ස්තූතියි.

එලියකන්ද හිල් ක්ලයිම්බ් 🏁🌿 කැලෑවක් මැදින් යන අද්විතීය ගමනක්🌿හරිම ලස්සන එලියකන්ද හිල් ක්ලයිම්බ් එක! කැලෑ මැදින් දිවෙන මේ ...
23/09/2025

එලියකන්ද හිල් ක්ලයිම්බ් 🏁

🌿 කැලෑවක් මැදින් යන අද්විතීය ගමනක්🌿

හරිම ලස්සන එලියකන්ද හිල් ක්ලයිම්බ් එක! කැලෑ මැදින් දිවෙන මේ මාර්ගය නියම ඇඩ්වෙන්චර් එකක් වගේ... 🛣️✨

🏎️ සියලුම ස්පීඩ් ප්‍රේමීන් දකුණු පලාතට ඇදෙන්නේ මේ අද්විතීය අත්දැකීම සදහා! 🏆

*Nature meets Speed*🌲🏁

22/09/2025

Address

Colombo
11100

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Sanjeewa Lakmal Productions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sanjeewa Lakmal Productions:

Share

SANJEEWA LAKMAL PRODUCTIONS

We are a fully fledged Photography & Video Production company. Our main service area is Wedding Photography, Events, Corporate, Birthday, Hotels, Architectural, Industrial, Products, Motor Sports/Sports photography. Apart from that we can take care of your Corporate video making, 3D modeling and 3D film making, Stereoscopic (3D/2D) 360 video, live event coverage and live streaming & Professional drone services(Industrial & general).

Please do contact us, we can tailor your level of expectations to suit your needs.

Thank you.