The Civil Engineer

The Civil Engineer There's nothing without civil engineering..It's not a profession..it's a passion.Enjoy the moment ?

🚨 Bhopal Overbridge Sparks Outrage Over Dangerous Design 🚧A newly constructed overbridge in Aishbagh, Bhopal, costing ₹1...
23/07/2025

🚨 Bhopal Overbridge Sparks Outrage Over Dangerous Design 🚧

A newly constructed overbridge in Aishbagh, Bhopal, costing ₹18 crore, has come under fire after a sharp 90-degree turn was discovered right at its highest point—directly above active railway tracks. 😱

The bridge was originally planned with a safer 45-degree turn, but the design was abruptly changed due to nearby railway land and metro station constraints. Civil engineers and locals have raised serious safety concerns, warning that such a sharp bend could cause accidents if the bridge is opened in its current form. 🚗⚠️

In response, the Madhya Pradesh government has suspended 7 PWD engineers, including senior officials. A retired engineer is also under investigation, and both the design consultant and construction agency have been blacklisted. 🚫

CM Mohan Yadav has promised strict accountability and immediate corrective action. A special committee is now working with Indian Railways to redesign the overbridge for safer use, with possible land acquisition on the table to improve the alignment.

The bridge will remain closed to the public until it’s declared safe.


29/03/2025

රික්ටර් මාපක 7.7 භූකම්පනයෙන් තායිලන්තයේ උස ගොඩනැගිලි කඩා වැටුනු හේතුව කුමක්ද?

මාර්තු 28 පස්වරු12:50 ට පමණ මධ්‍යම මියන්මාරයේ රික්ටර් පරිමාණය 7.7ක භූකම්පනයක් සිදුවී ඇත. මෙමගින් දැඩි විනාශයක් ඇති කර ඇති අතර, මේ වන විට මියන්මාරයේ මරණ සංඛ්‍යාව 140 ඉක්මවා ඇත. මෙම භූකම්පනයෙන් තායිලන්තයේ අගනුවර වන බෑන්ග්කොක් නගරයටද දරුණු බලපෑමක් සිදුවී ඇත.

බැන්ග්කොක් නගරයේ ඉදිවෙමින් තිබූ උස් ගොඩනැගිල්ලක් බිමට කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් මිනිසුන් කඩා වැටුණු ගොඩනැගිලි තුළ කොටු වී ඇත. බැන්ග්කොක් නගරයේ ගොඩනැගිලි කඩා වැටීමට භූකම්පන සඳහා අවශ්‍ය විශේෂිත සැලසුම් සහ භාවිතා කළ යුතු ඉන්ජිනේරු තාක්ෂණය යොදාගෙන නොතිබීම හේතුවන්නට ඇත.

බොහෝ ජනතාව ජීවත්වන පුද්ගලික නිවාස සහ පන්සල් වැනි රාජ්‍ය ගොඩනැගිලි මේ නීතිය යටතේව නොපවතී. 2007 පෙර ඉදි කළ ගොඩනැගිලි සඳහා භූකම්පන ආරක්ෂක නීති අනිවාර්ය නොවේ. තායිලන්තය මෙවැනි භුකම්පන නිතර සිදුවන රටක් නොවීම අදාළ ඉන්ජිනේරු සැලසුම් භාවිතා නොකිරීමට හේතුවන්නට ඇත.

මෙවන් ආපදාවක් සිදුවිමේදී ඉදිකිරීම්වල භාවිතාකළ තාක්ෂණය සහ ගුණාත්මක භාවිතය ඉතාමත් වැදගත් වේ.


The Shiosai Bridge in Shizuoka, Japan🇯🇵The Shiosai Bridge in Shizuoka, Japan, is a prestressed concrete four-span stress...
17/12/2023

The Shiosai Bridge in Shizuoka, Japan🇯🇵

The Shiosai Bridge in Shizuoka, Japan, is a prestressed concrete four-span stress-ribbon bridge with roadway slab decks, which forms a so-called inverted suspension bridge. The bridge, for cyclists and pedestrians, was completed in 1995. The superstructure consists of roadway slab decks, columns which support the slab decks, and stress ribbons forming the lower cord. The bridge length is 232 m, the clear width is 3.0 m, and the span lengths are 55, 61, 61 and 55 m.

In this structure, loads are transferred via the slab decks into the columns, which are supported by the stress ribbons that in turn are supported by the piers and abutments. Overall stiffness was increased using elastic connections with horizontal neoprene bearings, which were installed between the ends of the roadway slabs and the abutments.

Most of the superstructures were precast using lightweight concrete, in order to minimize the horizontal forces acting on the abutments, thus making the structure more economical. To ensure corrosion protection, epoxy-coated prestressing strands were used for bearing cables and prestressing cables for the stress ribbon.

✍️

මොරටුව විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරනු ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තාක්ෂණික ප්‍රදර්ශනය අතිසාර්ථකව අවසන් විය..🇱🇰මෙම ප...
29/07/2023

මොරටුව විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරනු ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තාක්ෂණික ප්‍රදර්ශනය අතිසාර්ථකව අවසන් විය..🇱🇰

මෙම ප්‍රදර්ශනය ජුලි මස 27,28 සහ 29 යන තෙදින මොරටුව විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණි.

දහස් ගනන් දුවා දරුවන්ගේ අනාගත ඉංජිනේරු සිහිනයන්ට පාර පෙන්වූ, නව තාක්ෂණික ලෝකයේ මංපෙත් දහස් ගණන් ජනතාවට විවර කර දුන් මොරටු විශ්ව විද්‍යාලීය විද්‍යාර්ථයන්ට ජය 👏👏




Photo credits goes to respective owners

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when The Civil Engineer posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share