Voice of Professionals

Voice of Professionals From dynamic leaders in business to trailblazers in healthcare, education, technology, and beyond, we dive deep into the issues that matter most.

Welcome to "Voice of Professionals" - your window into the world of Sri Lanka's foremost personalities and their impactful contributions to their industries! 🎙️ Join us as we shed light on the policies, innovations, and groundbreaking work shaping various sectors in Sri Lanka. Our goal is to amplify voices, spark discussions, and inspire change for a better tomorrow. Tune in to our YouTube channel

for insightful interviews, thought-provoking discussions, and exclusive insights from the movers and shakers driving progress in Sri Lanka. Don't miss out - subscribe now and join the conversation!

16/09/2024

කබීර් හෂිම් වසර 74ක සාපයේ ඇත්ත නැත්ත විග්‍රහ කරයි - ඔබ බුද්ධිමත් තීරණයක් ගන්න !!!

11/07/2024

වෘත්තිකයනි ඔබේ මගේ වගකීම කුමක්ද ?
(හය වැනි කොටස)

Watch the full video - https://bit.ly/4cpCO7j

ඔබේ කුසලතා, අපේ අනාගතය: එරාන් වික්‍රමරත්න දේශපාලනයේ වෘත්තීය හඬ වෙනුවෙන් Voice of Professionals වැඩසටහන් මාලාවේදී පෙනී සිටීයි.

05/07/2024

ඉරාන් පොඩිකාලේ අම්මා දුන්න වැදගත්ම ඔවදන
(පස් වැනි කොටස)
Watch the full video - https://bit.ly/4cpCO7j

ඔබේ කුසලතා, අපේ අනාගතය: එරාන් වික්‍රමරත්න දේශපාලනයේ වෘත්තීය හඬ වෙනුවෙන් Voice of Professionals වැඩසටහන් මාලාවේදී පෙනී සිටීයි.

04/07/2024

අපි කියනවා, ඔබ ටික කාලයක් ඇතුළට ඇවිත් අවුරුදු 5 ක් සේවය කරන්න,
ඔබ වසර 5 ක් අමාත්‍යධුරයක් ලබාගෙන වැඩකරන්න.
ඔබව රටට අවශ්‍යයි.
(සිව් වැනි කොටස)
Watch the full video - https://bit.ly/4cpCO7j

ඔබේ කුසලතා, අපේ අනාගතය: එරාන් වික්‍රමරත්න දේශපාලනයේ වෘත්තීය හඬ වෙනුවෙන් Voice of Professionals වැඩසටහන් මාලාවේදී පෙනී සිටීයි.

03/07/2024

ඔබගේ මැදිහත්වීමයි වඩාත්ම වැදගත් වන්නේ
(තෙවැනි කොටස)
Watch the full video - https://bit.ly/4cpCO7j

ඔබේ කුසලතා, අපේ අනාගතය: එරාන් වික්‍රමරත්න දේශපාලනයේ වෘත්තීය හඬ වෙනුවෙන් Voice of Professionals වැඩසටහන් මාලාවේදී පෙනී සිටීයි.

02/07/2024

දේශපාලනය කියන්නෙම මඩ ගොහොරුවක් ද ?
(දෙවැනි කොටස)
Watch the full video - https://bit.ly/4cpCO7j

ඔබේ කුසලතා, අපේ අනාගතය: එරාන් වික්‍රමරත්න දේශපාලනයේ වෘත්තීය හඬ වෙනුවෙන් Voice of Professionals වැඩසටහන් මාලාවේදී පෙනී සිටීයි.

01/07/2024

වෘත්තිකයන් වෙන අපි වරප්‍රසාදිතයි
(පළමු කොටස)
Watch the full video - https://bit.ly/4cpCO7j

ඔබේ කුසලතා, අපේ අනාගතය: එරාන් වික්‍රමරත්න දේශපාලනයේ වෘත්තීය හඬ වෙනුවෙන් Voice of Professionals වැඩසටහන් මාලාවේදී පෙනී සිටීයි.

15/06/2024

අක්කර 10 කින් ගමක්ම ගොඩ දාන්නේ කොහොමද ? Watch the full video - https://shorturl.at/Gm4Zp
Voice of Professionals වැඩසටහන් මාලාව - සමගි ජන බලවේගයේ කෘෂිකාර්මික ප්‍රතිපත්ති ආර්ථික විද්‍යාත්මක කෝණයකින් බලා ඉදිරිපත් කිරීම පිළිබඳව Harsha de Silva මහතාගේ විග්‍රහය.

13/06/2024

3% අල්ලපු හර්ෂගේ තියරිය

Watch the full video - https://shorturl.at/Gm4Zp
Voice of Professionals වැඩසටහන් මාලාව - සමගි ජන බලවේගයේ කෘෂිකාර්මික ප්‍රතිපත්ති ආර්ථික විද්‍යාත්මක කෝණයකින් බලා ඉදිරිපත් කිරීම පිළිබඳව Harsha de Silva මහතාගේ විග්‍රහය.

Sajith Premadasa

28/05/2024

Part 5
Sajith Premadasa

තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් උපත, සම්බුද්ධත්වය, පරිනිර්වාණය යන තෙමගුල සිහිපත් කරන ශ්‍රී බුද්ධ වර්ෂ 2568 වෙනි වෙ...
23/05/2024

තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් උපත, සම්බුද්ධත්වය, පරිනිර්වාණය යන තෙමගුල සිහිපත් කරන ශ්‍රී බුද්ධ වර්ෂ 2568 වෙනි වෙසක් පොහෝ දිනය ශ්‍රද්ධා සිතින් සමරමු.

සුපිංබර වෙසක් මංගල්‍යක් වේවා..!☸️

Address

Kotte
Colombo
00700

Website

Alerts

Be the first to know and let us send you an email when Voice of Professionals posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share