11/03/2025
මොරටුව වේල්ස් කුමර විද්‍යාලයීය විද්‍යා සංගමය මගින් සංවිධාන කළ Inceptio'24 සමස්ත ලංකා අන්තර් පාඨශාලීය විද්‍යා දැනුම මිනුම තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට අප විද්‍යාලයීය විද්‍යා සංගමයේ හා ගණිත සංගමයේ දැනුම මිනුම කණ්ඩායම සමත් වූ බව සතුටින් දැනුම් දෙමු.සේනිත සේනාරත්න, ඉසුරු අරෝෂ, අමිරු සමරසිංහ, ගීමෙත් පේනුජ, තුලන භාජිත ඒ අතර විය.
ජයග්‍රාහී ආනන්ද විද්‍යාලයීය විද්‍යා සංගමයේ හා ගණිත සංගමයේ දැනුම මිනුම කණ්ඩායමට ප්‍රවෘත්ති විකාශන ඒකකයේ අපි උණුසුම් සුබ පැතුම් එක්කර සිටිමු.
Ananda College has once again showcased its academic excellence by claiming the Overall Championship at Inceptio'24, the All-Island Inter-School Science Quiz Competition organized by the Science Society of Prince of Wales College, Moratuwa.
Our victorious team, comprising Senitha Senarathna, Isuru Arosha, Amiru Samarasingha, Geemeth Penuja, and Thulana Bhajitha, brought this prestigious title home, making Mother Ananda proud.
The Broadcasting Unit of Ananda College extends its heartfelt congratulations and best wishes for their future endeavors.