Monara

Monara Welcome to Monara - your digital heart, Sri Lanka's premier digital entertainment channel. We offer a diverse array of Sri Lankan's content.

Join us on a journey around the Sri Lanka, exclusively on Monara.

31/08/2025

විදුලියෙන් පරිස්සම් වෙමු

මෙතැනින් දැනගන්න >> https://youtu.be/PFp8Xyl7kIcරනිල් බලන්න හදපු  200කට දොර වහයි - කොළඹට දැඩි රැකවල් ..මෙන්න දැන් තත්ත්ව...
26/08/2025

මෙතැනින් දැනගන්න >> https://youtu.be/PFp8Xyl7kIc
රනිල් බලන්න හදපු 200කට දොර වහයි - කොළඹට දැඩි රැකවල් ..මෙන්න දැන් තත්ත්වය

මෙතැනින් නරඹන්න  >>> https://youtu.be/nA7uk2RXBN0මුරලිගේ පුතයි සනත්ගේ පුතයි ක්‍රිකට් පිටිය හොල්ලන ලකුණු..මෙන්න මුරලිගේ ප...
25/08/2025

මෙතැනින් නරඹන්න >>> https://youtu.be/nA7uk2RXBN0
මුරලිගේ පුතයි සනත්ගේ පුතයි ක්‍රිකට් පිටිය හොල්ලන ලකුණු..මෙන්න මුරලිගේ පුතාගේ ආශ්චර්යමත් සුපිරි ඉනිම

මෙතනින් නරඹන්න >> https://youtu.be/hXBdSGmc-rYඖෂධයක් ජීවිත අහිමි කිරීමක් ගැන රහස් පොලිසියේ ශානිට ලැබුණු පැමිණිල්ල | Thit...
25/08/2025

මෙතනින් නරඹන්න >> https://youtu.be/hXBdSGmc-rY
ඖෂධයක් ජීවිත අහිමි කිරීමක් ගැන රහස් පොලිසියේ ශානිට ලැබුණු පැමිණිල්ල | Thiththa Aththa - තිත්ත ඇත්ත

මෙතනින් නරඹන්න >> https://youtu.be/rcICNd2qxdIරනිල්ගේ ආරක්ෂාව තර කරයි
25/08/2025

මෙතනින් නරඹන්න >> https://youtu.be/rcICNd2qxdI
රනිල්ගේ ආරක්ෂාව තර කරයි

මෙතනින් නරඹන්න >> https://youtu.be/FJNLW0TDpNQකොළඹ නියෝජ්‍ය පොලිස්පතිව අත්අඩංගුවට ගනී
25/08/2025

මෙතනින් නරඹන්න >> https://youtu.be/FJNLW0TDpNQ
කොළඹ නියෝජ්‍ය පොලිස්පතිව අත්අඩංගුවට ගනී

23/08/2025

පසුගිය වසරට වඩා 30%කින් ජාතික ලොතරැයි මණ්ඩලයේ ආදායම් නොසිතූ ලෙස ඉහළට..ආදායම් ඇස්තමේන්තුව තවත් වැඩි කරන්න සූදානම් - ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති එම්.ඩී.සී.ඒ. පෙරේරා

21/08/2025

සහෝදරවරුනි දන්නවද?කෝට්ටේ පාරවල් භාගෙට අතුගාන්න මාසෙට ලක්ෂ 70.. දැනට වංචාව කෝටි 18.. 1300 A4 පැකට් එක 2000 ගානේ අරන්

18/08/2025

කෝට්ටේ නගර සභාවේ වංචාවක් ගැන අල්ලස් කොමිසමට පැමිණිලි - මන්ත්‍රීවරියගේ යෝජනාවත් නගරාධිපති ඉවත් කරලා

හිටපු නගරාධිපති ජනක රණවකට අපහාස කළාට  හිටපු නගරාධිපති අයි.වී. ප්‍රේමලාල් (ශාන්ත)අධිකරණයේදී සමාව ගනීහිටපු නගරාධිපති වරයෙක...
13/08/2025

හිටපු නගරාධිපති ජනක රණවකට අපහාස කළාට හිටපු නගරාධිපති අයි.වී. ප්‍රේමලාල් (ශාන්ත)අධිකරණයේදී සමාව ගනී

හිටපු නගරාධිපති වරයෙකු වන ජනක රණවක මහතාට විරුද්ධව අසත්‍ය ඉඩම් පැමිනිල්ලක් කළ අයි.වී. ප්‍රේමලාල් ඇතුළු හිටපු නාගරික මන්ත්‍රීවරුන් නව දෙනෙකුට විරුද්ධව ජනක රණවක මහතා ව්සින් දිසා අධිකරණයේ නඩු පවරා තිබු අතර පසුගිය බ්‍රහස්පතින්දා මෙම නඩුව කැදවු අවස්ථාවේදි අයි.වී.ප්‍රේමලාල්,දමිත පුෂ්පකුමාර,කපිල නන්දකුමාර සහ අනුර ජයසේකර යන අය විසින් අධිකරනයේදි ජනක රණවක මහතගෙන් සමාව ගැනීම නිසා සමතයකට පත්වන ලදී.

ජනක රණවක මහතා වෙනුවෙන් නීතිඥ විෂාරා රණසංහ මහත්මිය සහ නීතිඥ මනෝදා මොහොට්ටි මහත්මිය පෙනීසිටින ලදී

07/08/2025

කෝට්ටේ නගර සභාවේ කරපු හොරකම 'දෙගුණයකින් කරන්න' අවස්ථාව දීලා - කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක අල්ලස් කොමිසමට ගොස් කිව්ව කතාව

29/07/2025

රන් ආලේපිත තුවක්කුවෙන් ගැලවී යද්දී මාධ්‍ය දුමින්ද පසුපස හඹා යයි.. ගැලවී යන්න ගිය හැටි මෙන්න

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Monara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Monara:

Share