SL Machan

SL Machan හැමදෙයක්ම මුලින්ම!

සුපිරි ඩ්‍රයිවර් මචං 😍⭐👊🥹
08/09/2025

සුපිරි ඩ්‍රයිවර් මචං 😍⭐👊🥹

මේවනම් සහ ගහන ඇත්ත බන්. මෙහෙම කරපු උඹගේ යාලුවව මෙන්ශන් කරගෙන යමු 😣😣😣
08/09/2025

මේවනම් සහ ගහන ඇත්ත බන්. මෙහෙම කරපු උඹගේ යාලුවව මෙන්ශන් කරගෙන යමු 😣😣😣

😂
07/09/2025

😂

07/09/2025

කෝ චන්ද්‍රග්‍රහණය බලන අය ඔයාලගේ පැත්තේ පේන විදිහ පහලින් දාගෙන යමු 👇 🌝

Send a message to learn more

07/09/2025
06/09/2025
06/09/2025

අම්මටසිරි වෙන dance නේ යකෝ මේවා 😳

අඩේ මදුරංග කොහෙන්ද යකෝ ඔය වචන එන්නේ 😂😂😂
06/09/2025

අඩේ මදුරංග කොහෙන්ද යකෝ ඔය වචන එන්නේ 😂😂😂

පණ නම් තණ අග පිණිබිඳු වැන්නේය!
05/09/2025

පණ නම් තණ අග පිණිබිඳු වැන්නේය!

ඊයේ දිනයේ රාවණා ඇල්ල පල්ලම අසළ සිදුවූ බස් අනතුරෙන් පසු, විනාඩි කිපයකින්ම අපට ලැබුණු ඇමතුමෙන් පසුව මුලින්ම මතක් වුණේ වෛද්...
05/09/2025

ඊයේ දිනයේ රාවණා ඇල්ල පල්ලම අසළ සිදුවූ බස් අනතුරෙන් පසු, විනාඩි කිපයකින්ම අපට ලැබුණු ඇමතුමෙන් පසුව මුලින්ම මතක් වුණේ වෛද්‍ය පාලිත මහතා. ඔහුට ඇමතුමක් ලබාදීමෙන් පසුව ඇහුනේ වාහන සද්දය, සයිරන් හඬ, සහ වෛද්‍ය උපකරණවල ගැසෙන සද්දයයි. “ඩොක්ටර්... රාවණා ඇල්ලෙන් බස් එකක් පෙරලීලා... ආරංචිද?” “ඔව් හාමුදුරුවනේ... දැන් අපි අපේ කණ්ඩායමත් එක්ක එතනට යන ගමන් මේ...”

මේ තමයි වෛද්‍ය පාලිතගේ හැටි. අනතුරක් වුණාම, ඔහුගේ කණ්ඩායමත් එක්කම ඉතා ඉක්මනින් එම ස්ථානයට පැමිණෙයි. ඔහුට පවතින ශාරීරික අභියෝග ..කොන්දෙහි වේදනාවක් සහ හදවත් රෝගයක්.. ඔහුගේ කැපවීමට කිසිදු බාධාවක් නොවෙයි. භෞතිකව අසනීප වුනත්, මනුස්සකමින් ඔහුගේ හදවත නිරෝගීයි.

ඔහුගේ වෘත්තීය කැපවීම නිසා බේරුණු ජීවිත ගණනාවක් තිබෙනවා. ඒ වගේම, බදුල්ල, බණ්ඩාරවෙල, දියතලාව රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන්, හෙද හෙදියන්, සහ සෙසු රෝහල් කාර්ය මණ්ඩලය ..ඔවුන්ගේ සියලු කැපවීම්ටත් අපගේ ගෞරවය, ස්තුතිය, සහ ආශීර්වාදය පිරිනමමු...අනතුරක් සිදුවූ විට පමණක් නොව, සෑම අවස්ථාවකම ගෞරවයෙන් සම්මානයෙන් සැලකිය යුතු මිනිසුන්ගේ කාණ්ඩයක් වන්නේ වෛද්‍යවරුන්ය.

ඔවුන්ගේ සේවය යනු සරල රැකියාවක් නොවෙයි. ජීවිත බේරා ගැනීමේ වගකීමක් සහිතව, දිනෙන් දින ශාරීරිකව හා මානසිකව අභියෝගයන්ට මුහුණ දෙන, අඛණ්ඩව කැපවී සිටින වෘත්තියක්.

අනතුරක් සිදුවූ විට වාහන සයිරන් හඬත් සමඟම පළමුව එන කණ්ඩායම වෛද්‍යවරුන්ය. නමුත් ඔවුන්ගේ වටිනාකම එවැනි අවස්ථාවලට පමණක් සීමා නොවෙයි. රෝගීන්ගේ වේදනාවට සහය වීම, සෙරිනිටියට පත් කිරීම, බෙහෙත් පමණක් නොව, ආදරයෙන් පිරුණු වචන කිහිපයක් දීම, මේ සියල්ලම වෛද්‍යවරයෙකුගේ දෛනික ජීවිතයේ කොටස් වේ.

සමාජය වශයෙන් අපට වෛද්‍යවරුන්ට ගෞරව දැක්විය යුතුය. ඔවුන්ගේ කැපවීම, වෘත්තීය නීතියට අධිපතිව සිටීම, සහ ජීවිත බේරා ගැනීමේ අභියෝගය පිළිබඳව අපගේ ස්තුතිය පමණක් නොව, සදාකාලික ගෞරවයද පිරිනමිය යුතුය.

- Copied and credits should goes to the respective owners

Address

Colombo

Telephone

+94779389533

Website

Alerts

Be the first to know and let us send you an email when SL Machan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SL Machan:

Share

Gammandiya - ගම්මන්ඩිය

ජාතිය රට වෙනුවෙන් අපි නැගිටිමු