Headlinesports.lk

Headlinesports.lk Get the latest news and information on the top stories. Politics, business, entertainment, and more.

03/04/2024

අත දරුවෝ ඉන්න අම්මලා
ඒ දරුවෝ මෙහෙ දාලා
රට යන්න එපා..

21/03/2024

කතානායකගේ විශේෂ ප්‍රකාශය

26/01/2024

ටිරාන්ගේ ඔන්ලයින් සේෆ්ටි පනතයි
ඕස්ට්රේලියාවේ එකයි අහසට පොලොව වගේ..!
ඇසිය යුතුම කතාවක්..!

21/01/2024

නාකොටික් නිළධාරියෙකුට
අල්ලස් දෙන්න යන නීතීඥවරියක්..!
ලීක් වූ දුරකථන සංවාදයක්..!

ලීක් වූ මෙම දුරකථන සංවාදය, ගනේමුල්ලේ සංජීව නමැති අයගේ ඥාතියෙකු වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරියක සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඉහළ නිළධාරියෙකු අතර ඇති වූවක් බව වාර්තා වේ.

ගනේමුල්ලේ සංජීවට හෝ ඔහුගේ ඥාතියෙකුට අයත් ගම්පහ මාකිලංගමුව ප්‍රදේශයේ නිවසක් සෝදිසි කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පොලිසියද සමග පැමිණ ඇති බවත්, නීතීඥවරිය, මෙම විමර්ශන කටයුතු අඩාල කිරීමේ අරමුණෙන් - පොලිස් නිළධාරියාට අල්ලසක් දීමට උත්සාහ කරන බවත් හඩ පටයෙන් වැටහේ.

16/01/2024
13/11/2023

2024 අයවැය ප්‍රකාශය සජීවීව

චැනල් 4; පාස්කු කුමන්ත්‍රණ චෝදනාවට ගෝඨා උත්තර දෙයි. ලසන්ත ඝාතන චෝදනාව සම්බන්ධයෙන් නිහඬයි.
08/09/2023

චැනල් 4; පාස්කු කුමන්ත්‍රණ චෝදනාවට
ගෝඨා උත්තර දෙයි.
ලසන්ත ඝාතන චෝදනාව සම්බන්ධයෙන් නිහඬයි.

චැනල් 4;පාස්කු කුමන්ත්‍රණ චෝදනාවටගෝඨා උත්තර දෙයි.ලසන්ත ඝාතන චෝදනාවසම්බන්ධයෙන් නිහඬයි. පාස්කු ප්‍රහාරය, බලය අහිම....

31/08/2023

හිග ඖෂධ රටට ගෙන ඒමේ
වගකීම තිබෙන ලොක්කාගේ
අභිරහස් විදේශ සංචාර...!

24/08/2023

සෙමි ෆයිනල්වත් නොගිය කණ්ඩායමක්
ලෝක ශූරයන් කලේ කොහොමද..?
ඇසිය යුතු කතාවක්..!

06/08/2023

කෙහෙළිය..!
සුපිරි හෝටලයේ සාදයට
බරපැන කාගෙන්ද..?

03/08/2023

පොලිස් බලතල හැර
අනෙක් බලතල සමඟ
13 බලාත්මක කරන්න අපි කැපවෙනවා..!

නාමල්ගේ-බැසිල්ගේ විරෝධය නොතකා ලන්සා දිගටම ජනපතිට වැඩ..!
03/08/2023

නාමල්ගේ-බැසිල්ගේ විරෝධය නොතකා
ලන්සා දිගටම ජනපතිට වැඩ..!

නාමල්ගේ බැසිල්ගේ විරෝධය නොතකාලන්සා දිගටම ජනපතිට වැඩ..![නිමල් සිරිපාල-ජෝන් සෙනෙවිරත්න-ලසන්ත අලගියවන්න-නිමල් ලන්ස....

Address

Nawala Road Nugegoda
Colombo
10280

Alerts

Be the first to know and let us send you an email when Headlinesports.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Headlinesports.lk:

Share