TV Plus

TV Plus Sri Lanka's Premier Digital TV Experience!

25/10/2025

Events කරන ඔක්කෝටම Respect 🙏✌ ටිපර් උනු අන්කල්ලා ඇන්ටිලාට sorry හොදේ - Lorry Talk EP 20

වර්තමානයේ වැඩිම ටෙලි නාට්‍ය ගණනක රඟපාන, නව පරපුරේ කඩවසම් දක්ෂ නලුවෙක් - "චානුක ප්‍රබුද්ධ" 😍..
25/10/2025

වර්තමානයේ වැඩිම ටෙලි නාට්‍ය ගණනක රඟපාන, නව පරපුරේ කඩවසම් දක්ෂ නලුවෙක් - "චානුක ප්‍රබුද්ධ" 😍..

25/10/2025

බංකු අරන් පංති යමු - Lorry Talk EP 20

වැලිගම ලසා vs වැලිගම සභාපති JVP ආයෙත් පටලගත්තද දන්නෙ නෑ 😂
25/10/2025

වැලිගම ලසා vs වැලිගම සභාපති JVP ආයෙත් පටලගත්තද දන්නෙ නෑ 😂

Copyright Disclaimer:A. Music: TV Plus respects the intellectual property rights of others. If you are a copyright owner and believe that your music has bee...

25/10/2025

වැලිගම ලසා - Lorry Talk EP 20

පුංචි පවුලටම බුදු සරණයි..🙏❤
25/10/2025

පුංචි පවුලටම බුදු සරණයි..🙏❤

සුබ උපන්දිනයක් දූ 🎂❤️
25/10/2025

සුබ උපන්දිනයක් දූ 🎂❤️

එයා ..📸❤
24/10/2025

එයා ..📸❤

24/10/2025

හැමෝම අදටත් හිතන්නේ Prank එකක් කියලා " ඒත් ඇත්ත මගෙ බිරිද හොරෙන් පැනලා ගියේ මගේම සැලූන් එකේ වැඩකරපු කොල්ලා එක්ක "

බලන්නකො එයාගෙ හැඩ 🥰❤️Tharuka Wanniarchchi 📸
24/10/2025

බලන්නකො එයාගෙ හැඩ 🥰❤️
Tharuka Wanniarchchi 📸

සනත් ගුණතිලක සහ ජානකී විජේරත්න යුග දිවියට... සනත් - ජානකී යුවලට සුබ මංගලම් ❤
23/10/2025

සනත් ගුණතිලක සහ ජානකී විජේරත්න යුග දිවියට... සනත් - ජානකී යුවලට සුබ මංගලම් ❤

කාරුණික මතක් කිරීමයි..මගේ පෞද්ගලික ජීවිතයා අලලා  විකෘති ප්‍රවෘත්තියක් ඡායාරූප සහ ඇනිමේෂන් භාවිතා කොට එක්තරා youtube නාලි...
23/10/2025

කාරුණික මතක් කිරීමයි..

මගේ පෞද්ගලික ජීවිතයා අලලා විකෘති ප්‍රවෘත්තියක් ඡායාරූප සහ ඇනිමේෂන් භාවිතා කොට එක්තරා youtube නාලිකාවක කතන්දරයක් නිර්මාණය කර ඇත.
(කුණු රසය ප්‍රිය කරන අය එම නාලිකාව හොයාගෙන ඒ කතන්දරය ඇසුවාට කමක් නැත. එතුළින් එම youtube නාලිකාවේ අයිතිකරුවන්ගේ දරුවන්ද ආහාර වේලක් හෝ ලබා ගනී යයි සිතමි)

නමුත් එම ප්‍රවෘත්තිය යැයි සඳහන් කරන ගොසිප් එකේ කිසිදු පදනමක් නැති අතර එය විකෘති මනසකින් ගොතන ලද කතාවක් බව මතක් කර දෙමි.
මෞර්යා සමාජ ජාලාවල නොපෙන්වා සිටීමට මම තීරණය කළේ මීට කාලයකට පෙරය. එසේ කිරීමට හේතුව ඇයගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමටය. සහ ඇයගෙන් මා හට හෝ මාගෙන් ඇයට ජනප්‍රියත්වයක් බලාපොරොත්තු නොවන නිසාය. එම නිසා මාගේ පෞද්ගලික ජීවිතය කුණු රසැති කතන්දරයක් බවට නිර්මාණය කර භාවිතා නොකරන මෙන් මාගේ දියණිය වෙනුවෙන් ඉතා කාරුණිකව හා බැගෑපත්ව ඉල්ලා සිටිමි. 🙏

විකෘතිය රසවත් ඇති ඒත් එම රසය කුණු රසය බව මතක් කර දෙමි..

Dananjaya Siriwardhana..

Address

Colombo

Telephone

0771495501

Website

Alerts

Be the first to know and let us send you an email when TV Plus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category