Anu's Dairy

Anu's Dairy Collecting Moments, Not Things ✍️😇
පුංචි මතක අහුරක්✨

ඔයත් මන් වගේ මල් පිස්සියෙක්ද?????🥺💐💆🍃මේකනම් පිස්සුවක් , mind එකට පුදුම relax එකක්😇මම අනූ....🌸       ゚viralシfypシ゚viral   ...
03/04/2026

ඔයත් මන් වගේ මල් පිස්සියෙක්ද?????🥺💐💆🍃

මේකනම් පිස්සුවක් , mind එකට පුදුම relax එකක්😇
මම අනූ....🌸
゚viralシfypシ゚viral

අනිත් අයගේ judgments වලට ඔයා worry වෙන්න එපා...ඔයාව දන්නෙ ඔයාගේ inner circle එකේ ඉන්න අය විතරයිනෙ...😌ලෝකය ඔයාව දකින්නේ එ...
03/04/2026

අනිත් අයගේ judgments වලට ඔයා worry වෙන්න එපා...ඔයාව දන්නෙ ඔයාගේ inner circle එකේ ඉන්න අය විතරයිනෙ...😌

ලෝකය ඔයාව දකින්නේ එයාලගේ ඇස් වලින්, ඒත් ඔයාගේ වටිනාකම තියෙන්නේ ඔයාගේ හොඳ qualities ඇතුළේ...

ඉතින් හිනා වෙලා ඉන්න ...😇✨
මම අනූ.....🌸
゚viralシfypシ゚viral

29/03/2026

හිතින් වැටෙන හැම මොහොතකම ඔයා ඔයාව strong කරගන්න😇♥️
මම අනූ...🌸
゚viralシfypシ゚viralシ ゚viralシfypシ゚viral

Life Challenges කියන්නේ අපිට ජීවිතේට පාඩම් කියලා දෙන Chances ......😊වෙලාවකට දරාගන්න බැරි දේවල් සිද්ධ වෙනවා...ඒ හැම තැනකද...
28/03/2026

Life Challenges කියන්නේ අපිට ජීවිතේට පාඩම් කියලා දෙන Chances ......😊

වෙලාවකට දරාගන්න බැරි දේවල් සිද්ධ වෙනවා...ඒ හැම තැනකදීම වැටෙන්න එපා...මම මේකෙන් මේ දේ දැනගත්තා..මම මේ දේ ඉගෙන ගත්තා කියලා හිත හදාගන්න...✨

ඔයාට එන life challanges වලට face කරලා ඒව ජීවිතේට එන lessons කියලා හිතාගෙන ඔයා ඔයාව අලුත් කරගන්න...🙂‍↔️

ඔයා ඔයාගේ ආගම විශ්වාස කරන්න....මට එන අභියෝගවලට මම face කරන්න කලිං මම අදහන ආගම් දෙක හිතින් වදිනවා..පුදුම තරම් හිතට ශක්තියක් එනවා...☸️✝️

ඉතින් විශ්වාසයෙන් ඉන්න.....

මම අනූ.....🌸

Anu's Diary
゚viralシfypシ゚viralシ

|2025.12.15| අනූ ගේ පිටුව..✍️පුංචි පුංචි දේවල් වලින් සතුට හොයාගන්න,ඒ සතුට විඳින්න.....මේ වෙනකම් ලැබුණු දේවල් වලට ස්තුතිව...
28/03/2026

|2025.12.15| අනූ ගේ පිටුව..✍️

පුංචි පුංචි දේවල් වලින් සතුට හොයාගන්න,ඒ සතුට විඳින්න.....

මේ වෙනකම් ලැබුණු දේවල් වලට ස්තුතිවන්ත වෙන්න......

ඔයාගේ හිනාව ඔයාව සතුටින් තියයි....

වෙන කෙනෙක්ගෙන් ඔයාගේ සතුට ලබන්න බලාපොරොත්තුවෙන් ඉන්න එපා.....

මේ තමයි ලස්සන දවසක මම කැමැති ම vibe එකේ උදේ වරුවක්....උදෙන්ම මම office යනකොට පුරුද්දට වගේ ඒ නිස්කලංක නාගරික පාරෙන් එන පුදුම තරම් හිත නිවන හැඟීම...ඒ වගේම උදෙන්ම එන ලස්සන ඉර එලිය මගේ හිත නිවන මායාවක්...ඉතිං මට ඒ හැඟීම වචන වලින් කියනවට වඩා මට පුංචි මතකයක් කරගන්න මේ photos ගත්තා.....ඔව් ඒ මම ආස vibe එක....

ඔයත් ඔයාට විශේෂ පුංචි දෙයක් හරි ඔයාගේ memory එකට එකතුකර ගන්න.....

මම අනූ.....🌸

゚viralシfypシ゚viral

2025 X'mazzzz Storyy....🎄☃️✨These are the captured moments.....🙊✨❄️Anu’s Diary (2025.12.30)✍️ ゚viralシfypシ゚viralシ
28/03/2026

2025 X'mazzzz Storyy....🎄☃️✨

These are the captured moments.....🙊✨❄️

Anu’s Diary
(2025.12.30)✍️
゚viralシfypシ゚viralシ

හායී,මම අනූ...🙈🤍💐✨Anu’s Diary - Chapter 01😌Welcome to the journal , Let's grow, quietly 👀🍃   ゚viralシfypシ゚viralシ
28/03/2026

හායී,මම අනූ...🙈🤍💐

✨Anu’s Diary - Chapter 01😌

Welcome to the journal , Let's grow, quietly 👀🍃

゚viralシfypシ゚viralシ

Address

Colombo

Telephone

+94784976044

Website

Alerts

Be the first to know and let us send you an email when Anu's Dairy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Anu's Dairy:

Share