UdariandAnthon

UdariandAnthon Hey there,lovely souls! 💝Welcome to our world of love and laughter 💞
🇱🇰♥️🇧🇾

30/05/2026

~ May 28th 2026.
Just a random Thursday. Until it wasn't.. ♥️✨

26/05/2026

♥️

තව මාසෙකින් ආයිත් මම එන්න තිබුන දිනය ලියන්න කලින් සීයේ ඔයා අපිව දාලා ගියානේ … 🥺🙇🏻‍♀️♥️සීයේ.. ඔයා මට කිව්වා .. එද්දි හිස්...
24/05/2026

තව මාසෙකින් ආයිත් මම එන්න තිබුන දිනය ලියන්න කලින් සීයේ ඔයා අපිව දාලා ගියානේ … 🥺🙇🏻‍♀️♥️

සීයේ.. ඔයා මට කිව්වා .. එද්දි හිස් luggages දෙකක් අරගෙන එන්න යද්දි ගෙනියන්න ඕන දේවල් ඔක්කොම වගේ සීයා ලෑස්ති කරලා දෙන්නම් කියලා..
දැන්.. හිස් luggages වෙනුවට හිස්ම හිස් හැගීමකින් ඇවිත් යන්න එන්නම්… ♥️

23/05/2026

Degrees coming soon, but these friendships (and this ring) are forever 🥹♥️


He let me percuss his abdomen at 1 am, listen to his bowel sounds, feel for his liver edge, and check his pulse. And sti...
23/05/2026

He let me percuss his abdomen at 1 am, listen to his bowel sounds, feel for his liver edge, and check his pulse. And still married me..😁♥️



19/05/2026

අන්තෝන්ගෙන් gift එකක් 🤭♥️


17/05/2026

සීයේ…
අනේ මම හිතුවා තව මාසෙකින් ඔයාව බලන්න එනකන් ඔයා ඉදී කියලා… මම දන්නවා.. ඔයත් මම එනකන් ඉන්න උත්සාහ කරන්නැති..
ඒත් තව මාසයක් ඔයා දුක් විදින්නේ මොකටද? දැන් ඔයා ඒ වේදනාවල් නැතුව සතුටින් ඇති…
සුභ ගමන් සීයේ..♥️✨🕊️
ඔයාට නිවන් සුව ලැබේවා!🙏🏻

_16.05.2026

16/05/2026

Wedding day vlog එක හෙට හවස 5 ට අපේ Udari and Anthon vlogs YouTube channel එකෙන් අරන් එන්නම් ♥️


The best medicine? Good company 😍✨
15/05/2026

The best medicine? Good company 😍✨


14/05/2026

අවුරුදු ගානකට පස්සෙ මෙහෙම පාන් එකක් හම්බුනේ 🥹😋


Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when UdariandAnthon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share